BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    There was a two separate systems
    1. one Thermo detection camere and
    2. second one is nano tech units
    this units made buy Indian company but Manju Gunawaradana is holding patent for This invention


    FB-IMG-1580467830795.jpg

    thats is why i called it the air purifier
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ technology එක කොළඹ එයාර්පෝට් එකේ දැන් පාවිච්චි කරනව .


    මේකෙන් ඔය කියන විසබීජ මරනව නම් ඇයි මෙයා නහය වහගන ඉන්නේ?

    FB-IMG-1580466661499.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    ඇයි?

    ප්‍රශ්නයක් ඇහුවම ඇයි කියලා තවත් ප්‍රශ්නයක් අහන්න එපා
    උතරක් දීපන් එකෙන්ම පේනවා ඉස්කෝලෙක වැස්සටවත් ගොඩවෙලා නැහැ කියලා :lol::lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකෙන් ඔය කියන විසබීජ මරනව නම් ඇයි මෙයා නහය වහගන ඉන්නේ?

    FB-IMG-1580466661499.jpg

    කාගේ දරුවෙක්ද උඹ?:lol::lol:
    උඹේ අම්මයි තාත්තයි ලේ ඥාතිද?
    උඹ අඩු මාසෙන්ද ඉපදුනේ?
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    වූහාන් නගරයෙන් මුදාගත් ජපන් ජාතිකයන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපන් බලධාරීහු කියති.
    චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගන්නා පිරිස් නිරෝධායනය නොකර මුදාහැරීම සම්බන්ධයෙන් මේ වනවිට ජපන් බලධාරීන්ට දොස් අහන්නට සිදුව තිබේ.
    ජපානය වූහාන් වෙත විශේෂ ගුවන් යානයක් යවමින් එම නගරයේ සිටි 206 දෙනකු ඊයේ (29) මුදාගත් අතර ජපන් ජාතිකයන් රැගත් තවත් ගුවන් යානයක් අද (30) ටෝකියෝ නුවරට ළඟාවිය.
    ඊට අමතරව ජපානය තුළින්ම තවත් කොරෝනා ආසාදනය වීමේ සිදුවීම් තුනක් වාර්තා වී ඇතැයි ද ජපන් රජය තහවුරු කළේය.
    මේ වනවිට 400කට වැඩි පිරිසක් ජපානයෙන් මුදාගෙන ඇති අතර මෙම මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 170 දක්වා ඉහළ ගොස් තිබේ.
    වූහාන් නගරයෙන් මුදාගත් පිරිස් රජයට කෘතඥතාව පළ කළ ද ඔවුන් නිසි පරිදි නිරෝධායනය නොකළ නිසා ආණ්ඩුවට දොස් ඇසීමට සිදුව තිබේ.
    වූහාන් නගරයෙන් මුදාගන්නා පිරිස් නිරෝධායනය කිරීමට සැලසුම් නොකරන බවත් එහෙත් පරීක්ෂණවල අවසන් ප්‍රතිඵල ලැබෙන තුරු නිවෙස්වලට සිටින්නැයි උපදෙස් දුන් බවත් ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (29) සඳහන් කළේය.
    බදාදා වූහන් සිට පැමිණි දෙදෙනකු පරීක්ෂණවලට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඔවුන් පරීක්ෂණවලට මුහුණදීමට කැමැත්ත පළ කළ බවත් ජපන් බලධාරීහු කීහ.
    මේ සියල්ල සමඟ කොරෝනා වයිරසය ආසාදනය වූවන් 14 දෙනකු නිශ්චිතව හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනකු තවමත් රෝගා ලක්ෂණ පෙන්වා නැති බවත් ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (30) සඳහන් කළේය.
    පසුගිය කාලයේදී චීනයට ගමන් නොකළ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපානය බදාදා (29) අනාවරණය කළේය.
    සංචාරක මඟ පෙන්වන්නියක වන ඇය පසුගිය කාලයේදී වූහාන් නගරයෙන් පැමිණි චීන සංචාරකයන් පිරිසකට තම සේවය ලබා දී තිබෙන අතර වයිරසය ආසාදනය වූ එම බස් රථයේ රියදුරු සමඟ එකම බස් රථයේ ගමන් කර ඇති බව ද අනාවරණය. චීනයෙන් පිටතදී කොරෝනා වයිරසය ආසාදන සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව එය විය.
    ඒ.එෆ්.පී.



    man inna thana indan station 2k withra ehain ekekwa ahuuna ada japan wala ammo ......:shocked::shocked:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රශ්නයක් ඇහුවම ඇයි කියලා තවත් ප්‍රශ්නයක් අහන්න එපා
    උතරක් දීපන් එකෙන්ම පේනවා ඉස්කෝලෙක වැස්සටවත් ගොඩවෙලා නැහැ කියලා :lol::lol:

    මුන්ට තියෙන ප්‍රශ්ණෙ ඕක ලංකාවෙ ඵකෙක් හදපු ඵක බං උඹට තේරෙන්නෙ නැද්ද.:rofl:අඩු ගානේ ඉන්දියන් කාරයෙක් ඕක හැදුවනම් ඔය තරම් ප්‍රශ්ණ අහන්නෙ නෑ..:D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    මුන්ට තියෙන ප්‍රශ්ණෙ ඕක ලංකාවෙ ඵකෙක් හදපු ඵක බං උඹට තේරෙන්නෙ නැද්ද.:rofl:අඩු ගානේ ඉන්දියන් කාරයෙක් ඕක හැදුවනම් ඔය තරම් ප්‍රශ්ණ අහන්නෙ නෑ..:D

    ලෝකේ කොහෙත් 3% ඉන්නවාලු මන්ද බුද්ධික එවුන්:lol::lol::lol::lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මුන්ට තියෙන ප්‍රශ්ණෙ ඕක ලංකාවෙ ඵකෙක් හදපු ඵක බං උඹට තේරෙන්නෙ නැද්ද.:rofl:අඩු ගානේ ඉන්දියන් කාරයෙක් ඕක හැදුවනම් ඔය තරම් ප්‍රශ්ණ අහන්නෙ නෑ..:D

    අඩු මාසෙන් ඉපදුන එකෙක් බන් මූ
    අනුකම්පා කරමු අහ්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    balapan ithin lankawe kochra wadaganna puluwan minissu innawada man eya kathakarapu ekk baluwa eeka machan indiawata wikunala nee lankawe kawruth ganam gatthe nathi nisa:(:(

    අපේම තාක්ෂණ අපි ඉන්දියාවට විකුණලා ඉන්දියන්
    එවුන් කෝටි ගණන් හොයයි දැන් ඔය පෝඩැක්ට් එකෙන් හෝයයි
    අපේ එවුන්ට කොහොමත් අපේ එකෙක් දියුණූ වෙනවා පෙන්න බැහැ.
    උගේ Face book post එකේ අපේ එවුන් දාලා තියෙන comment දැක්කම පුදුම හිතෙනවා .
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Sweden confirms first case of coronavirus

    Sweden has confirmed its first case of coronavirus, a woman in Jönköping county who had visited the Wuhan area of China, Sweden’s Public Health Authority said Friday.

    When the woman landed in Sweden on January 24, she was free of symptoms of the infection, but later developed a cough and contacted a local hospital. She was isolated in the hospital's infection clinic, the agency said in a statement, but is not seriously ill.



    Source: CNN
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    පන්නිපිටිය ගඟන phamercy එකේ Surgical masks තියෙනවා. මට යාලුවෙක් කිව්ව.. මන් ගිහින් අද බැලුවා, 15 ගානේ 10k ගත්තා. Alcohol hand wash එකකුත් ගත්තා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,165
    20,453
    113
    Panadura
    පන්නිපිටිය ගඟන phamercy එකේ Surgical masks තියෙනවා. මට යාලුවෙක් කිව්ව.. මන් ගිහින් අද බැලුවා, 15 ගානේ 10k ගත්තා. Alcohol hand wash එකකුත් ගත්තා.

    T F S
     
    Status
    Not open for further replies.