meke ban UV light ekak thiyenne, nanotech use wen na, ugeth boruwa.
( UV light sterilization ) , oken loku area ekak cover karanna sahena welawak yanawa.
UV Lights public area වලට දාන්න බැහැ
ඇස් වලට හොඳ නැහැ
නිකං බොරු නොකියා ඉදහන් දාන්න එකා වගේ

mukutma nethi kamata wada hodaiකියවා බලන්න සොදුර ප්රශ්ණ ඇසීමට කලිං

meke ban UV light ekak thiyenne, nanotech use wen na, ugeth boruwa.
( UV light sterilization ) , oken loku area ekak cover karanna sahena welawak yanawa.

UV Lights public area වලට දාන්න බැහැ
ඇස් වලට හොඳ නැහැ
නිකං බොරු නොකියා ඉදහන් දාන්න එකා වගේ

light eka kauda ban penna danne.
https://www.tradekorea.com/product/...v-light-air-room-sterilizer-for-hospital.html
මුගේ Tecnology එක වෙනම එකක්
ඌට ඕකට patent ඒකත් තියෙනවා .
Technology එක වෙනස් නම් තමා නව නිපැයුමක් කියලා patent එකක් ගන්න පුළුවන්
වෙන අයට used කරන බැහැ
indian කම්පැනි එකක් විතරයි used කරන්න පුළුවන්
තාම sure නැහැ ලංකාවේ එවුන්ට මෙච්චර කියලත්
කොහොම හරි බලන්නේ මේ ලංකාවේ දේ පහළට දාලා කථා කරන්න
Oya video mulu Mechanism explain karanawa hari saralai mass area ekaka cover karanna puluwan efficiency eka gana thamai thiyana prashnae?
Colombo city center eka UV light hand sterilized karana wall mounted device thiyanawa
එක ඇත්ත කොයි tech එකෙ න් වත් 100% cover කරන්න බැහැ
අනික Air port එකේ තෝරා ගත් තැන් කීපයකට විතරයි දාලා තියෙන්නේ .
100% cover නොවුනත් යමක් තියෙන එක මොකවත් ම නැති එකට වඩා හොදයි
අනික ඕක අනික් ඉන්ෆ්ලුවෙන්සා වයිරස් සුත් ඔක්කොම අයින් කරනවා
ගොඩක් වටිනා කමක් තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි Tech එක ශ්‍රී ලාංකිකයෙක් ගේම නව නිපැයුමක් නිසා.
ගොඩක් අපේ නව නිපැයුම් වලට උනේ Production විදියට ආපු එක නෙවෙයි කුණු බක්කියට ගිය එක.

online thiyenne me vidiyatame product eka hadana Indian company ekai, product name ekai mokakda?
mekath nano tech use karanawa https://molekule.com
nanoe kiyala filters dan AC unit walath enawa. mage car eketh thiyenawa.
ගූ බෙට්ටක් උනත් කමක් නෑ මේඩ් ඉන් සිරි ලංකා නං![]()

online thiyenne me vidiyata
https://www.amazon.in/Hygia-Sterilizer-Wall-Purifier-HYG001_White/dp/B019IJY0PE

Ane uba wage mal ponna yek.... iskole palayan ....OL liayala ida pan .... pora talk issue karan nathuwa![]()

කොරෝනා කියන්නෙ මහ දෙයක් නෙමේ ඊට වඩා ඩෙන්ගු බයානකයි, ලoකාවෙම පැතිරිලා.. ඩෙන්ගු ගැන නොකිය කොරෝනා ගාන ඒක තනිකර විහිලුවක්.. Rs 3800/- wage wenne, watinawa a ganata.
product eka success.
mehe meka ganna nadda?
නැවක උන්න අයට කොරෝනා කියන නිවුස් එක අවෙ චින ගෑනුකෙනා හම්බෙන්ඩත් කලින් නැව තිබ්බෙ යුරෝපෙද කොහෙද ඒකෙන් බලපෑමක් කොහොමත් නැ..
ඔය ගයිඩ්ලට අරුන්ට මුන්ට හැදුන කියන ඒව නම් පච විමේ ඉඩ වැඩි..බොරුවට කලබල වෙන්ඩ ඔනෙ නැ රට බය කරල බොරදියේ මාලු බාන්ඩ කැමති "රුචිරල" වගේ ගොයියො කිය කියා යන පච පිලි ගන්ඩ එපා..
දැක්කනෙ ඉයෙ චිනෙ උන්න කොල්ලො ටික ගෙන්නුව,ආණ්ඩුව මදිහත් වෙලා ආන්න වැඩ..කොරෝනා කියන්නෙ මහ දෙයක් නෙමේ ඊට වඩා ඩෙන්ගු බයානකයි, ලoකාවෙම පැතිරිලා.. ඩෙන්ගු ගැන නොකිය කොරෝනා ගාන ඒක තනිකර විහිලුවක්..

Vehicles වල ඕක set කරන්න පුළුවන් නම් එල. එලියට ගිහින් ආවම clear වෙනවා එතකොට. ගෙදර අරන් යන්නේ නෑ
Rs 3800/- wage wenne, watinawa a ganata.
product eka success.
mehe meka ganna nadda?