ඔව් බං කෝල් කරනව. මට නම් රෙජිස්ටර් වුණ දවසෙම කෝල් කරාද කොහෙද. සමහරවිට වීක් එන්ඩ් එක නිසා වෙන්න ඇති පරක්කු. ඊට පස්සෙ උඹට බ්‍රාන්ච් එකට ගිහිල්ල කාඩ් එක කලෙක්ට් කරගන්න තියෙන්නෙ. එතැනදි තමයි අකවුන්ට් එක ඇක්ටිවේට් වෙන්නෙ. මම ගත්තෙ දෙසැම්බර් වල. එතකොට නම් එහෙමයි බං. දැන් කට්ටිය කියනව කාඩ් එකට 400ක් ගන්නවලු දැන් සීන් එක වෙනස්ද දන්නෙ නෑ. උඹට කෝල් කරන එකාගෙන විස්තරේ අහගෙන කට්ටියට දැනගන්නත් එක්ක මේකෙ දාපං![]()
![]()
![]()
එල මචං!commercial එකෙන් call කරා ඇවිත් card එක අරන් යන්න කිව්වා
Fund Transfers to other bank accounts
Rs 35/-
මේක මට අද වුනා
Fund Transfers to other bank accounts
Rs 35/-
මේක මට අද වුනා
February 1st idan
පාඩුයි බං දැන්.Fund Transfers to other bank accounts
Rs 35/-
මේක මට අද වුනා
ඔව් බං ස්මාට් ජෙන්. මොනම සර්විස් එකකටවත් කැපෙන්නෙ නෑ. මට නම් සෙට් වෙන බැංකු 3 තමයි ඔය 3.
ඒව කැපෙනව බංOther banks fund transfer kapenwa da? Other banks ATM withdrawal fee?

ඒව කැපෙනව බං
මම කිව්වෙ සර්විස් එක විතරයි ෆ්‍රී දෙන්නෙ බං. ඇනුවල් ෆී එකක් නෑ කිසිම. ඒත් Transaction වලට චාර්ජ් කරනව. CEFTS වලට 50යි. SLIPS වලට 20යි. Other Banks ATM 30යි නැත්නම් 5යි.
ela ela bn.
Withdrawals from Other bank ATMs (Lanka Pay)
First 2 transactions per month will be free. Thereafter Rs 30/-
----------------------------------------------------
![]()
30ක් කැපුනද උඹෙන්? මම නම් දැන් ඕක යූස් කරන්නෙ නෑ බං. තේරුමක් නෑ.Meka mata eeye vuna
ඒව කැපෙනව බං
මම කිව්වෙ සර්විස් එක විතරයි ෆ්‍රී දෙන්නෙ බං. ඇනුවල් ෆී එකක් නෑ කිසිම. ඒත් Transaction වලට චාර්ජ් කරනව. CEFTS වලට 50යි. SLIPS වලට 20යි. Other Banks ATM 30යි නැත්නම් 5යි.

ඒ ඇප් එකෙන් NTB account to Commercial bank transfer කරන්න පුළුවන් ද?CEFT free LB CIM eke, patta app eka man bank account 7k manage karanawa ganata without fees![]()
https://play.google.com/store/apps/details?id=com.cashinmobile.lb.customer&hl=siCEFT free LB CIM eke, patta app eka man bank account 7k manage karanawa ganata without fees![]()