FriMi New charges

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Fund Transfers to other bank accounts
    Rs 35/-


    Other bank credit card bill payments
    Rs 35/-


    Withdrawals from Other bank ATMs (Lanka Pay)
    First 2 transactions per month will be free. Thereafter Rs 30/-

    Balance inquiry from Other bank ATMs (Lanka Pay)
    Rs 7.50/-






    ----------------------------------------------------
    Interest rates
    --------------------------------------------------
    Saving amount
    Interest P.A
    0 - 9,999
    N/A
    10,000 - 49,999
    2.50%
    50,000 - 199,999
    3.00%
    200,000-499,999
    3.75%
    500,000+
    5.50%




    මේකට මොකක්ද එක පාරටම වුණේ? පොඩ්ඩ පොඩ්ඩ රේට්ස් වැඩි කරා නම් අවුලක් නෑ මෙහෙම කරපු ගමන් මේ ඇප් එක වැටෙනව නේහ් බං?:confused::confused::confused:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    withdraw karanna epa yaku funds, deposit karala offers walata witarak use karapalla.
    uninstall karanawata wada hodai eka.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    Offers enneth na neh bn wadiya. Dan ara Utility bill payment offer eka enneth na echchara.
    ehema tama ban oka free dunne customers la alla ganda.unta service eke maintenance fee ekawat natuwa ati oka free dunnama
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ehema tama ban oka free dunne customers la alla ganda.unta service eke maintenance fee ekawat natuwa ati oka free dunnama


    ඒත් මට නම් පට්ටම ෂුවර් මේ කේස් එක නිසා 80%කට එහා පැත්තෙ FriMi Use කරන එක නවත්තනව ලබන මාසෙ ඉඳල. ඒකෙනුත් ගොඩක් අය App එක Uninstall කරල දායි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එහෙම තමයි ඉතින් ඕකට පුරුදු කරගන්නවා මුලින් නිකන් දීලා.. පස්සේ ගාන කපනවා .. කපලා කපලා කලින් අවුරුද්දේ FREE දුන්න ඒවායේ ගානත් එක්කම අල්ලනවා..

    අලුතින් දාලා තියෙන ගණන් හරියට දැක්කේ නෑ කොහොමහරි ඕකේ මට ඕන වැඩේ FREE කරගන්න බැරිනම් මම නං අයින් වෙනවා බන්.. FriMi එතරම් ලොකු නෑ බං :lol: :D
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඒත් මට නම් පට්ටම ෂුවර් මේ කේස් එක නිසා 80%කට එහා පැත්තෙ FriMi Use කරන එක නවත්තනව ලබන මාසෙ ඉඳල. ඒකෙනුත් ගොඩක් අය App එක Uninstall කරල දායි.


    ඒකෙන් උන්ට පාඩුවක් නැහැ. ඉන්න 20% න් උන්ට ප්‍රොෆිට් එකක් එනවනේ බන්
    සතපහක ලාබයක් නැතුව 100ක් තියාගෙන ඉන්වට වඩා මොකක් හරි ලාබයක් තියාගෙන 20ක් ඉන්න එක ලාබයිනේ. මොකද ඔය ඇප් එක/සර්වර් මේන්ටේන් කරන්න කස්ටමර් කෙයා වලට, ඔය ෆ්‍රීමී එක යූස් කරන ලංකා පේ එවුන්ගෙ සර්විස් ගොඩක් තියනවා ඒ සේරටම සල්ලි ගෙවන්න ඕන. ඔහොම කරන්නෙ නැතුව ඔය ඇප් එකට සර්වයිව් වෙන්න බැහැ.

    ගූගල් ප්ලේ එකේ 100000+ ඩවුන්ලෝඩ් තියනවා, Apple Appstore එකෙනුත් 50000 ක් වත් ඩවුන්ලෝඩ් කරගෙන ඇති
    ඇක්ටිවු යූසර්ස්ලා සේරම 130K-140K වත් ඇති. ඕකෙන් 30K විතර ඉතුරු උනත් උන්ට ලාබයිනේ
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඒකෙන් උන්ට පාඩුවක් නැහැ. ඉන්න 20% න් උන්ට ප්‍රොෆිට් එකක් එනවනේ බන්
    සතපහක ලාබයක් නැතුව 100ක් තියාගෙන ඉන්වට වඩා මොකක් හරි ලාබයක් තියාගෙන 20ක් ඉන්න එක ලාබයිනේ. මොකද ඔය ඇප් එක/සර්වර් මේන්ටේන් කරන්න කස්ටමර් කෙයා වලට, ඔය ෆ්‍රීමී එක යූස් කරන ලංකා පේ එවුන්ගෙ සර්විස් ගොඩක් තියනවා ඒ සේරටම සල්ලි ගෙවන්න ඕන. ඔහොම කරන්නෙ නැතුව ඔය ඇප් එකට සර්වයිව් වෙන්න බැහැ.
    මම හිතන්නෙ නෑ මචං මේකෙන් උංට පාඩුවක් නෑ කියල. 80%කට වඩා අනිවා අයින් වෙයි. මට හිතෙන්නෙ මේ කට්ටිය මෙච්චර කල් ලාබ ලැබුවෙ ගොඩක් ට්‍රාන්සැක්ෂන් එයාල හරහ යන එකෙන්. ඒ නිසා නේහ් හැම තිස්සෙම වගේ මැසේජ් එවන්නෙ 50,000ක් ටොප් අප් කරන්න එක එක දේවල් දෙනව කියල. එහෙම කරන්නෙ එයාලට ඕන මේක හරහා ගණු දෙනු කරන්න. නැතුව මේකෙ සල්ලි ඉතුරු කරගෙන ඉන්න කස්ටමර්ස්ල නෙමෙයි ටාගට් කරේ මෙච්චර දවස්. අනිත් එක එහෙම කස්ටමර් බේස් එකක් ටාගට් කරගෙන ඉන්නව නම් මුං කවදාවත් සේවින් වල පොලිය මේ තරම් අඩු කරන්නෙ නෑ.

    මම දන්න තරමින් Lanka Clear Company එකේ සර්විස් 3ටම(Lanka Pay, Just Pay,CEFT) ඒ අය ට්‍රාන්සැක්ෂන් එකකින් කොමිෂන් එකක් තියාගන්නෙ නෑ. බෑන්ක් එකකින් මාසෙට ලොකු ගානක් ගන්නව ඇත්තෙ. මේ බැංකු තනිකර ලාබයක් හොයන්නෙ CEFTS ට්‍රාන්ස්ෆර් වලට සල්ලි අරගෙන. තනිකර මාෆියාවක්. අනිත් එක මම දන්න තරමින් ඔය Lanka Clear එක ඕපන් කරෙත් බැංකු ටිකක් එකතු වෙලා ඉස්සරම චෙක් ක්ලියර් කරන්න තිබ්බ ප්‍රශ්නයක් නිසා. කොහොමහරි ඒ කම්පැනි එකෙන් Per Transaction Commission එකක් ගන්නෙ නැති නිසා තමයි සමහරු බැංකු තාමත් CEFTS Transaction Free of charge දෙන්නෙ. මේ අය ඒක යූස් කරල FriMi ඇප් එක ප්‍රමෝට් කරගත්ත.
    අනිත් දේ තමයි. මම හිතන විදියට යුටිලිටි බිල් පේ කරද්දි ඒ ඒජනට්ගෙන් පොඩි කමිෂන් එකක් එනව ඒක කරන අයට(මේක නම් මම උපකල්පනය කරපු දෙයක්). එහෙම නැත්නම් බෑන්ක් වලට අමාරුවක් නෑ නේහ් Utility Bill Payment Free of Charge දෙන්න. අන්න ඒ එන කමිෂන් එකෙන් කොටසක් තමයි මෙයාල Cashback කිය කිය ඇප් එක ප්‍රමෝට් කරන්න අනිත් පැත්තට අපිට දුන්නෙ.

    මේ හේතු නිසා තමයි මම කිව්වෙ මෙයාලට ඕන අකවුන්ට් එකේ සල්ලි තියාගෙන ඉන්න කස්ටමර්ස්ල නෙමෙයි හැමතිස්සෙම ට්‍රාන්සැක්ෂන් කරන අය. මේ තීරණය නිසා ඒ වගේ අය 90%වකට එහා පැත්තෙ අනිවා නැති වෙනව. මොකට ගත්ත තීරණයක්ද කියන එක මට හිතාගන්න බෑ බං. සමහරවිට මුට්ටිය දාල බැලුව වෙන්නත් බැරි නෑ :lol::lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,717
    113
    අදාල නෑනේ
    Un mula indalama kare gon wade.

    Anith unge banku wala business kadanna nikan dunna. Dan kela wegena enakota charge karanawa.

    Other banks walin eka para gannath puluwan 10,000 ithin 50,000 wage addoth ethanama 150

    Anith lokuma awla thamai updates. Aluth update eken passe UI eka wenas wela matanam dan eka use karannath epa wela thiyenne. Kalin apu update ekak Android 9 walata weda kare na, ithin masa 3k withara app ekata log wenna bari una.

    Oya okkoma baluwama matanam Sampath Vishwa eka hondai
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    rIw3vx2.jpg



    1Year ago :lol::lol::lol: