Duminda Silva heta nidahas weida?

Agent93

Active member
  • Apr 30, 2016
    170
    26
    28
    Duminda Silva heta nidahas weida? :sorry::)

    dumindagota-colombo-telegraph.jpg


    QiG46JIDBWBEPYZJcxG3A7lJm3HAuCE06d30OZb47fx600GR1oTamujMewXEAOa9gCPbf3VTLrXP5GJpdQGsmhJEjh8
     
    Last edited:
    • Like
    Reactions: Anemanda1

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,735
    48,992
    113
    සේදවත්ත
    හෙට දෙන්න බැ එලියට ලබන ජන්දෙන් පස්සේ තමා . හෙට දාන්නත් පුලුවන් ජන්ද බේස් එකට කිසිම හානියක් වෙන්නේ නැ අපේ වහල්ලු ටික ඉතින් ඔය මොක කරත් කතිරේ ගහනවා නේ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Most of us were unable to guess these people's intentions before. We thought Dan Priyasad and Venerables are real sinhalese Buddhist front. But now you can see them serve for people like Reno. We were badly mistaken. If Hirunikaz statement is true Reno has critical set of audios where he can demand what he desires
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    naha , u nemei lokuma aparada karaya..:baffled:

    eka nisa uwa nidahas karamu.. :yes:

    lokuma aparada karayawa witharak hire daamu.. :D


    ලංකාවෙ ලොකුම අපරාධ කාරයා ගැන උඹ දන්නෙවත් නැහැ නේද..ඒ උනාට දුමින්ද ගැන දන්නවා.:rofl:.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඔට්ටුයි නෑ.මොලේ තියෙනව නම් චන්දෙන් පස්සේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවෙ ලොකුම අපරාධ කාරයා ගැන උඹ දන්නෙවත් නැහැ නේද..ඒ උනාට දුමින්ද ගැන දන්නවා.:rofl:.

    ow eka nisa dumindawa eliyata gamu :rofl:

    maara logic...… :baffled: