බ්‍රෝ උබ කථාරන විදිහට මට හිතෙන්නෙ මේ වාහන ගැන උබට ලොකු අත්දැකීමක් තියෙන පාටයි වගෙ..
තාත්තට pajero/patrol වලින් තොර ලෝකයක් තිබුනේ නෑ බං, අපේ ගෙදර ඉස්සර ඉඳන් ඕවා තිබ්බ
Wenasa e taram nane price???
5lakh wenasata wada oka resale beluwanam hodai wage mama hitanne akai kiwwe..nethnam hodama dee 2010 wage sedan akak ganna aka
2017 මෝඩ එකයි විට්ස් එකයි අතරෙ සැලකිය යුතු ප්‍රයිස් දිෆ්ඵරන්ස් එකක් තියෙනව බ්‍රෝ ඔප්ෂන් එක්ක බැලුවහම
5lakh wenasata wada oka resale beluwanam hodai wage mama hitanne akai kiwwe..nethnam hodama dee 2010 wage sedan akak ganna aka
5lakh wenasata wada oka resale beluwanam hodai wage mama hitanne akai kiwwe..nethnam hodama dee 2010 wage sedan akak ganna aka
ඔව් බ්‍රෝ 5 ලැක්ස් වගේ තමයි වෙනස.. සෙඩාන් එකකට යනවානන් ඉතිහින් නොන්-hybrid Axio එක තමයි ටිකකට හරි ගෙවන ගානට වටින්නෙ. Allion, Premio ඕව ප්‍රයිස්
ආස නැති වාහනයක් අරන් නිකන් අපරාදේ.
ඔව් බ්‍රෝ 5 ලැක්ස් වගේ තමයි වෙනස.. සෙඩාන් එකකට යනවානන් ඉතිහින් නොන්-hybrid Axio එක තමයි ටිකකට හරි ගෙවන ගානට වටින්නෙ. Allion, Premio ඕව ප්‍රයිස්

උඹ vitz ගන්න එපා, උඹත් මං වගේ බටු වාහන විරෝදියෙක් වගේ.ආස නැති වාහනයක් අරන් නිකන් අපරාදේ.
අර කිව්වත් වගේ 2008-2012 sedan එකක් බලපන්

Non axio hybrid is a vitz with a sedan body you cant compare it to an allion or premio![]()

ඔව් බ්‍රෝ මාත් ඔයා වගේ බටු වාහන විරෝදියෙක් තමයි.
ගන්න හොද සෙඩාන් මොනවද නොන්-හයිබ්‍රිඩ් එව්වා.. Allion, Premio ඕව ප්‍රයිස්ඩ්
New Civic looks good I mean the sedan
ලංකාවේ වැඩියෙන්ම ජිල්මාට් තියන වාහන වර්ග වලින් එකක් තමයි pajero (y60, mini ඕවත් එහෙමයි) හොඳ එකක් හොයල ගන්න නම් ඕව ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ, අනික් දේ ඕව දැන් පරණයි හරියට maintain කරන්න නම් ඔය වාහන ගැන හොඳට දන්න එකෙක්ට පුළුවන්, උඹට එහෙම දැනුමක් නැත්තම් ගරාජ් කාරයෝ හුරං කනවා.
සිරාම වාහන හැබැයි සබ්ජෙක්ට් එක දන්න එකෙක්ට. උඹ එහෙම බුවෙක් නම් කිරියේ ත්‍රෙඩ් දාල අපෙන් අහන්නේ නෑ ගන්නද කියල