Mitsubishi Pajero/Montero හෝ Toyota Passo Moda

2osama

Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    මේ දෙක කොහොම සමාන කරන්නද?
    එදිනෙදා පාවිච්චියට නම් passo තමයි
     
    • Like
    Reactions: ACHIK

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    බ්‍රෝ උබ කථාරන විදිහට මට හිතෙන්නෙ මේ වාහන ගැන උබට ලොකු අත්දැකීමක් තියෙන පාටයි වගෙ..

    තාත්තට pajero/patrol වලින් තොර ලෝකයක් තිබුනේ නෑ බං, අපේ ගෙදර ඉස්සර ඉඳන් ඕවා තිබ්බ :)
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    තාත්තට pajero/patrol වලින් තොර ලෝකයක් තිබුනේ නෑ බං, අපේ ගෙදර ඉස්සර ඉඳන් ඕවා තිබ්බ :)

    අඩේ මචන් එහෙනන් උබ මෙව්වා ගැන හොදටම දන්න කෙනෙක් නෙ. නියමයි බන්.

    උබට මම පි.එම් එකක් දාන්නන් පොඩි දෙයක් දැනගන්න තියෙනව
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    Wenasa e taram nane price???

    2017 මෝඩ එකයි විට්ස් එකයි අතරෙ සැලකිය යුතු ප්‍රයිස් දිෆ්ඵරන්ස් එකක් තියෙනව බ්‍රෝ ඔප්ෂන් එක්ක බැලුවහම
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113

    2017 මෝඩ එකයි විට්ස් එකයි අතරෙ සැලකිය යුතු ප්‍රයිස් දිෆ්ඵරන්ස් එකක් තියෙනව බ්‍රෝ ඔප්ෂන් එක්ක බැලුවහම
    5lakh wenasata wada oka resale beluwanam hodai wage mama hitanne akai kiwwe..nethnam hodama dee 2010 wage sedan akak ganna aka
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    5lakh wenasata wada oka resale beluwanam hodai wage mama hitanne akai kiwwe..nethnam hodama dee 2010 wage sedan akak ganna aka

    ඔව් බ්‍රෝ 5 ලැක්ස් වගේ තමයි වෙනස.. සෙඩාන් එකකට යනවානන් ඉතිහින් නොන්-hybrid Axio එක තමයි ටිකකට හරි ගෙවන ගානට වටින්නෙ. Allion, Premio ඕව ප්‍රයිස්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    5lakh wenasata wada oka resale beluwanam hodai wage mama hitanne akai kiwwe..nethnam hodama dee 2010 wage sedan akak ganna aka

    ඔව් බ්‍රෝ 5 ලැක්ස් වගේ තමයි වෙනස.. සෙඩාන් එකකට යනවානන් ඉතිහින් නොන්-hybrid Axio එක තමයි ටිකකට හරි ගෙවන ගානට වටින්නෙ. Allion, Premio ඕව ප්‍රයිස්

    උඹ vitz ගන්න එපා, උඹත් මං වගේ බටු වාහන විරෝදියෙක් වගේ. :lol: ආස නැති වාහනයක් අරන් නිකන් අපරාදේ.

    අර කිව්වත් වගේ 2008-2012 sedan එකක් බලපන් :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,868
    67,112
    113
    ඔව් බ්‍රෝ 5 ලැක්ස් වගේ තමයි වෙනස.. සෙඩාන් එකකට යනවානන් ඉතිහින් නොන්-hybrid Axio එක තමයි ටිකකට හරි ගෙවන ගානට වටින්නෙ. Allion, Premio ඕව ප්‍රයිස්

    Non axio hybrid is a vitz with a sedan body you cant compare it to an allion or premio:no:
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0

    උඹ vitz ගන්න එපා, උඹත් මං වගේ බටු වාහන විරෝදියෙක් වගේ. :lol: ආස නැති වාහනයක් අරන් නිකන් අපරාදේ.

    අර කිව්වත් වගේ 2008-2012 sedan එකක් බලපන් :)

    ඔව් බ්‍රෝ මාත් ඔයා වගේ බටු වාහන විරෝදියෙක් තමයි. :lol:

    ගන්න හොද සෙඩාන් මොනවද නොන්-හයිබ්‍රිඩ් එව්වා.. Allion, Premio ඕව ප්‍රයිස්ඩ්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    ඔව් බ්‍රෝ මාත් ඔයා වගේ බටු වාහන විරෝදියෙක් තමයි. :lol:

    ගන්න හොද සෙඩාන් මොනවද නොන්-හයිබ්‍රිඩ් එව්වා.. Allion, Premio ඕව ප්‍රයිස්ඩ්

    Maybe civic?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලංකාවේ වැඩියෙන්ම ජිල්මාට් තියන වාහන වර්ග වලින් එකක් තමයි pajero (y60, mini ඕවත් එහෙමයි) හොඳ එකක් හොයල ගන්න නම් ඕව ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ, අනික් දේ ඕව දැන් පරණයි හරියට maintain කරන්න නම් ඔය වාහන ගැන හොඳට දන්න එකෙක්ට පුළුවන්, උඹට එහෙම දැනුමක් නැත්තම් ගරාජ් කාරයෝ හුරං කනවා.

    සිරාම වාහන හැබැයි සබ්ජෙක්ට් එක දන්න එකෙක්ට. උඹ එහෙම බුවෙක් නම් කිරියේ ත්‍රෙඩ් දාල අපෙන් අහන්නේ නෑ ගන්නද කියල

    :yes::yes: