උබෙ වයස කියද තාම පොඩි පැටියෙක් වෙන්න ඔන ?
තාක්ශනය දිවුනු වෙනකොට බලය බාවිතාව අඩු වෙනවා කියලා නොදන්න උබ වගෙ සිගිත්තො වැඩි බන් ලන්කාවෙ 16n ප්‍රොසාට වැඩිය 7n ප්‍රොසා පාවිච්චි කරන බලය අඩු කියලා නොදන්න උබලා වගෙ උන්ද බන් ඔහොම තමයි මල්ලි උබෙ චුන් ඉතින් උබටම තමයි

සැම්සුන්ග් s10 Exynos 9820 (8 nm)
Qualcomm SM8150 Snapdragon 855 (7 nm)
mi max 2 Qualcomm MSM8953 Snapdragon 625 (14 nm)
ප්‍රොසාගෙ පවර් වැඩියෙන් පාවිච්චි වෙන්නෙ 14nm වල
Mi max වල IPS LCD තියෙන්නෙ
Dynamic AMOLED තියෙන්නෙ s10 වල එකෙත් පවර් වැඩියෙන් ගන්නෙ lcd
lcd
ඔය තමයි පවර් වැඩියෙන් ගන්න ප්‍රදානම දෙක සැම්සුන්ග් s10 එකට වැඩිය වැඩ් බලයක් පාවිච්චි වෙන්නෙ mi max 2 එකෙ, බැටරි වැඩි තමයි 5300mah නමුත් සැම්සුන්ග් එකෙ පාවිච්චි වෙන ප්‍රොසා ඩිස්ප්ලෙ වල බලය පාවිච්චිය ගොඩක් අඅඩුයි එහෙම බැලුවහාම sot එක වැඩි වෙන්න ඔන සැම්සුන්ග් වල, සිගිත්තන්ට මෙවා නොතෙරෙ