එහෙම් හැම වෙලාවෙම සත්තු එන්නේ නෑ බං
ගොයම් පැහෙන කාලෙට නයි ඉන්නවා ඒත් හැමදාම දකින්න නෑ කලාතුරකින් තමයි දකින්න ඉන්නේ
ඉතාමත් කලාතුරකින් පිඹුරෙක් දකින්න පුලුවන්
කුරුල්ලෝ දකින්න පුලුවන් වැඩියෙන්ම කොක්කු ගොඩක් කොක්කු එකපාර පියාඹද්දි හරි ලස්සනයි බලන්න ආස හිතෙනවා තව ගොයම් පැහෙන කාලෙට විවිධ කුරුල්ලෝ වර්ග ඉන්නවා
මීයොන්ගේ කරදරේ වැඩියි ටිකක්
සර්පයෝ කියලානම් එහෙමට ගෙදරට එන්නේ නෑ ඉදලා හිටලා මද විෂ සර්පයෝ දකින්න පුලුවන් ගෙදර වත්තේ ඒකත් මාස තුන හතරකට දවසක් තමයි
කට්ටිය කියන තරම් නම් සර්පයෝ සත්තු ගොඩක් එන්නේ නෑ වෙලක් ලඟ ගෙයක් තිබුනා කියලා