ඉස්සල්ලම කියපන් උඹ ඉන්නේ වෙලක් ලඟ ගෙයකද නැත්නම් ගෙයක් ලඟ වෙලකද කියලා ඔච්චර සත්තු ඇවිත් උඹේ බත් එකේ වහන්න
කටුස්සා නේ බන්. කන්නේ බත් ඇටයයි ගොයම් මැස්සයි.
ඒකත් ඇත්ත![]()

ඉස්සල්ලම කියපන් උඹ ඉන්නේ වෙලක් ලඟ ගෙයකද නැත්නම් ගෙයක් ලඟ වෙලකද කියලා ඔච්චර සත්තු ඇවිත් උඹේ බත් එකේ වහන්න
කටුස්සා නේ බන්. කන්නේ බත් ඇටයයි ගොයම් මැස්සයි.
ඒකත් ඇත්ත![]()

වෙල් යායක් ලඟම ගේ තියනවා නම් සර්පයෝ දකින්න ලැබෙනවා ඇති හැම තිස්සෙම නේද![]()

naya, karawala. dekama ugra wisha.හැමතැනම ඉන්නවද ??
මොක්කුද ඉන්න සර්පයෝ ජාති ?
wel gawa thiyana lin wala watura bonna epa. wasa beheth hinda leda enawa.Wel walata beheth gahanakota hulan parath ekka gedarata enna puluwan ban. Thawa lidak kepuwoth oya kruminashaka/pohora wathurata ekathu wenna puluwan.

උබට අපි පොඩි කාලේ ඉගෙන ගත්ත මේ ජන කවිය මතකද? වෙල් ගාව අවතාර, දිෂ්ටි එහෙම ගැවසෙනවා වැඩියි මචන්.
උණ දඬු කපන තපන තැන උණ දඬු රිකිල්ලා
බට දඬු කපන තැන රන්වන් කුරුල්ලා
වතුර බසින තැන හොල්මන් කුරුල්ලා
සීපද කියන්නට කවුරුත් වරෙල්ලා
![]()
atthatama dukayi me definition eka ganaඋබට අපි පොඩි කාලේ ඉගෙන ගත්ත මේ ජන කවිය මතකද? වෙල් ගාව අවතාර, දිෂ්ටි එහෙම ගැවසෙනවා වැඩියි මචන්.
උණ දඬු කපන තපන තැන උණ දඬු රිකිල්ලා
බට දඬු කපන තැන රන්වන් කුරුල්ලා
වතුර බසින තැන හොල්මන් කුරුල්ලා
සීපද කියන්නට කවුරුත් වරෙල්ලා

atthatama dukayi me definition eka gana
watura bahina thana holman kiyanne diya holmana ta.
kawuruwat ahalawath nadda diya holmana gana? sattu elawanna hadapu ekak.
gamaka hitapu kawuruwat nadda?![]()
atthatama dukayi me definition eka gana
watura bahina thana holman kiyanne diya holmana ta.
kawuruwat ahalawath nadda diya holmana gana? sattu elawanna hadapu ekak.
gamaka hitapu kawuruwat nadda?![]()