![]()
![]()
කිරිල්ල තුවක්කුව පාවිච්චි කළ අවසන් පිරිස අපි වෙමු.
ඒක නම් නැහැ බන්
ගම් වල තාම ඔව හදන එවුන් මම දැකල තියනවා
අපේ ගමේ තාම සරුංගල් හදන එක, කරත්ත හදාගෙන තල්ලු කරන් යන එක, ඇලවල් වල බැහැලා මාලු අල්ලන එක එහෙම මම තාම කරනවා දැකල තියනවා
![]()
හ්ම්... තාත්තා මට මේකක් හදලා දුන්නා. ගෙදර පූසා මිදුලෙ නිදාගෙන හිටියා උගේ වෘශණ කෝෂ දෙක හරියට පිණි ජම්බු ඇටයක් වගේ නේ මම ඔය කිරිල්ල තුවක්කුවෙන් උගේ ඇටේට විද්දා... පූසා ඤාව්...!!. ඤා...ආ...ආ...ආ...ආ... ව්....!! කියලා මර ලතෝනි දෙන්න ගත්තා. අම්මයි තාත්තයි දෙන්නා සීන් එක දැනගෙන මට හොඳටම බැන්නා බන්... තුවක්කුව උදුරලා විසි කලත් එක්ක. පූසගෙ ඇටේ කොහොඹතෙල් ගෑව... ඌට මොකුත් උනේ නෑ හැබැයි... ඊටපස්සෙ ඉලක්කෙට විද්දෙ නෑ... සද්දෙ අහන්න විද්දා විතරයි...

Kari wada karanna epa ban![]()
පොඩි කාලෙ නොතේරෙන කමට එහෙම කලාට දැන්නම් මදුරුවෙක්වත් මරන්නෙ නෑ ආයිබෝං...



2005 විතර වෙනකන් ඔය සුන්දර ගතිය තිබ්බ,ඒක නිසා 90~95 අතර ඉපදුන අයටත් ඔය දේවල් ටිකක් අඩුවෙන් උනත් ලැබෙන්ඩ ඇති..ඊට පස්සෙ තමා ටික ටික වෙනස් වෙලා 2010 විතර තත්වෙ වෙනස් උනේ(මට හිතෙන විදියට)..පරිසරය,වැස්ස වගේ දේවල් පවා.
2010 පස්සෙ,ස්මාට් ෆෝන්,ෆ්ලැට් ටීවි,ටැබ්,ලැප්ටොප්,මියුසික් පැත්තෙන් උනත් තාක්ෂණේ පැත්තෙන් ඇඩ්වාන්ස් දේවල් ආවෙ..ඊට පස්සෙ ඔය සරළ ආතල් දේවල් ටික ටික වෙනස් වුනා කියලයි මට හිතෙන්නෙ![]()
Smart phones kiyanne great barrier walin ekak කියලයි මට හිතෙන්නෙ. ඔය මගුල 2008 ඉඳන් වෙනස් කරනව ඒත් තාම එකම දේ වෙන වෙන විදියට එන්නෙ. වෙනසක් වෙලා නැති තරම්. කැමරා ගාන වැඩි උනා දාරෙ නැති උනා ඇරෙන්න. ඒ පොඩි වෙනසට ගත කල කාලය මුදල් මාධ්‍ය අවධානය අභ්‍යවකාශ පර්යේෂණ වලට දැම්මනම් මේ වෙද්දි අඟහරු වල. Smart phone වලි සමාජ ජාල වලින් මනසට කරන බලපෑමෙනුත් මිනිසා පසුබහිනව ඇරෙන්න නැගීමක් නෑ![]()
ඔය මොබයිල් බම්බුවට ගොඩ එන්ණණම් අයන් මෑන්ගෙ ආක් රියැක්ටර් එකේ දශමෙකවත් පවර් එකක් තියන බැටරියක් හදල කොන්ටම් චිප් එකක් ඕන වෙයි.ෆෝන්ස් දැන් දියුණුවෙ උපරිමයට ඇවිල්ල තියෙන්නෙ,නොදැනෙන ස්පීඩ් වෙනසක් උනොත් තමා අලුත් දෙයක් කියල නෑ..ඉස්සර SMS එකක් ගහල රෙප්ලයි එකක් ආවම තියෙන ආතල් එක දැන් නෑ..
1980 ට කලින් ඉපදුනු කවුරුවත් නැද්ද?
එයාලගේ අත්දැකීම් දැනගන්න![]()