80,81,.......,89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    pletokan_by_mckenthus-d9lq4e5.jpg

    5.JPG

    කිරිල්ල තුවක්කුව පාවිච්චි කළ අවසන් පිරිස අපි වෙමු.

    ඒක නම් නැහැ බන්
    ගම් වල තාම ඔව හදන එවුන් මම දැකල තියනවා
    අපේ ගමේ තාම සරුංගල් හදන එක, කරත්ත හදාගෙන තල්ලු කරන් යන එක, ඇලවල් වල බැහැලා මාලු අල්ලන එක එහෙම මම තාම කරනවා දැකල තියනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක නම් නැහැ බන්
    ගම් වල තාම ඔව හදන එවුන් මම දැකල තියනවා
    අපේ ගමේ තාම සරුංගල් හදන එක, කරත්ත හදාගෙන තල්ලු කරන් යන එක, ඇලවල් වල බැහැලා මාලු අල්ලන එක එහෙම මම තාම කරනවා දැකල තියනවා

    1f48a28557f9525582606e982354616d.jpg

    හ්ම්... තාත්තා මට මේකක් හදලා දුන්නා. ගෙදර පූසා මිදුලෙ නිදාගෙන හිටියා උගේ වෘශණ කෝෂ දෙක හරියට පිණි ජම්බු ඇටයක් වගේ නේ මම ඔය කිරිල්ල තුවක්කුවෙන් උගේ ඇටේට විද්දා... පූසා ඤාව්...!!. ඤා...ආ...ආ...ආ...ආ... ව්....!! කියලා මර ලතෝනි දෙන්න ගත්තා. අම්මයි තාත්තයි දෙන්නා සීන් එක දැනගෙන මට හොඳටම බැන්නා බන්... තුවක්කුව උදුරලා විසි කලත් එක්ක. පූසගෙ ඇටේ කොහොඹතෙල් ගෑව... ඌට මොකුත් උනේ නෑ හැබැයි... ඊටපස්සෙ ඉලක්කෙට විද්දෙ නෑ... සද්දෙ අහන්න විද්දා විතරයි...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909

    Kari wada karanna epa ban :rofl:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113

    පොඩි කාලෙ නොතේරෙන කමට එහෙම කලාට දැන්නම් මදුරුවෙක්වත් මරන්නෙ නෑ ආයිබෝං...

    Ane me math ekka ආයිබෝං ganna nan Enna epa game seeya kenek wage
    Manussayek wage normal eke katha karapan :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,983
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2005 විතර වෙනකන් ඔය සුන්දර ගතිය තිබ්බ,ඒක නිසා 90~95 අතර ඉපදුන අයටත් ඔය දේවල් ටිකක් අඩුවෙන් උනත් ලැබෙන්ඩ ඇති..ඊට පස්සෙ තමා ටික ටික වෙනස් වෙලා 2010 විතර තත්වෙ වෙනස් උනේ(මට හිතෙන විදියට)..පරිසරය,වැස්ස වගේ දේවල් පවා.

    2010 පස්සෙ,ස්මාට් ෆෝන්,ෆ්ලැට් ටීවි,ටැබ්,ලැප්ටොප්,මියුසික් පැත්තෙන් උනත් තාක්ෂණේ පැත්තෙන් ඇඩ්වාන්ස් දේවල් ආවෙ..ඊට පස්සෙ ඔය සරළ ආතල් දේවල් ටික ටික වෙනස් වුනා කියලයි මට හිතෙන්නෙ :(:)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Smart phones kiyanne great barrier walin ekak කියලයි මට හිතෙන්නෙ. ඔය මගුල 2008 ඉඳන් වෙනස් කරනව ඒත් තාම එකම දේ වෙන වෙන විදියට එන්නෙ. වෙනසක් වෙලා නැති තරම්. කැමරා ගාන වැඩි උනා දාරෙ නැති උනා ඇරෙන්න. ඒ පොඩි වෙනසට ගත කල කාලය මුදල් මාධ්‍ය අවධානය අභ්‍යවකාශ පර්යේෂණ වලට දැම්මනම් මේ වෙද්දි අඟහරු වල. Smart phone වලි සමාජ ජාල වලින් මනසට කරන බලපෑමෙනුත් මිනිසා පසුබහිනව ඇරෙන්න නැගීමක් නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,983
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Smart phones kiyanne great barrier walin ekak කියලයි මට හිතෙන්නෙ. ඔය මගුල 2008 ඉඳන් වෙනස් කරනව ඒත් තාම එකම දේ වෙන වෙන විදියට එන්නෙ. වෙනසක් වෙලා නැති තරම්. කැමරා ගාන වැඩි උනා දාරෙ නැති උනා ඇරෙන්න. ඒ පොඩි වෙනසට ගත කල කාලය මුදල් මාධ්‍ය අවධානය අභ්‍යවකාශ පර්යේෂණ වලට දැම්මනම් මේ වෙද්දි අඟහරු වල. Smart phone වලි සමාජ ජාල වලින් මනසට කරන බලපෑමෙනුත් මිනිසා පසුබහිනව ඇරෙන්න නැගීමක් නෑ :yes:

    ෆෝන්ස් දැන් දියුණුවෙ උපරිමයට ඇවිල්ල තියෙන්නෙ,නොදැනෙන ස්පීඩ් වෙනසක් උනොත් තමා අලුත් දෙයක් කියල නෑ..ඉස්සර SMS එකක් ගහල රෙප්ලයි එකක් ආවම තියෙන ආතල් එක දැන් නෑ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔතන වැඩි හරියක් කොළඹ 7 උන් කරපුවනේ..ගම්වල කොල්ලන්ට ඕවා තිබ්බේ නෑ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ෆෝන්ස් දැන් දියුණුවෙ උපරිමයට ඇවිල්ල තියෙන්නෙ,නොදැනෙන ස්පීඩ් වෙනසක් උනොත් තමා අලුත් දෙයක් කියල නෑ..ඉස්සර SMS එකක් ගහල රෙප්ලයි එකක් ආවම තියෙන ආතල් එක දැන් නෑ..
    ඔය මොබයිල් බම්බුවට ගොඩ එන්ණණම් අයන් මෑන්ගෙ ආක් රියැක්ටර් එකේ දශමෙකවත් පවර් එකක් තියන බැටරියක් හදල කොන්ටම් චිප් එකක් ඕන වෙයි. :lol:

    අද කාලෙ තියෙන්නෙ හඳට යන්න වගේ R&D කරල අන්තිමට හැඩේ වෙනස් කරන එක. Best Gimmick එකට තරගෙ තියෙන්නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1980 ට කලින් ඉපදුනු කවුරුවත් නැද්ද?
    එයාලගේ අත්දැකීම් දැනගන්න :D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    1980 ට කලින් ඉපදුනු කවුරුවත් නැද්ද?
    එයාලගේ අත්දැකීම් දැනගන්න :D

    A kale ipaduna ape ayyala hitiya widiya mata yanthamata,

    Cassette tape ekathu karanawa.
    loku buffle thiyana radio thamai dream tech eka
    VHS movie pisso
    Vijaya cut/awl cut eka thamai hairstyle eka
    bell bottom
    prince udaya, Jothipala, Rookantha and namal udugama local stars
    Micheal Jackson international star