සමෘදිය රටට බරක්. ඒ පවුලකට ජොබක් දීලා සහනාදාරේ නැති කරනව නම් ඒක ලොකු දෙයක්
හායි.... රංගේ නේද මේ..
මේදවස් වල රනිල් පාර්ශවය වෙනුවෙන් සෑහෙන හඬක් නගන චරිතයක්....
pasuwa balami![]()

ඒ වුනාට ඌ කියන ප්රශ්නෙ ගැන උට වඩා ඒ ගැන අවබෝධයක් තියෙන අයගෙ කරුණු ඇතුලත් කරල හදපු එකක් දැම්මොත් බලන්නෑ
ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ රටේ ප්රගතියක් දකින්න නෙමේ දේශපාලඥයන්ගෙ වැරදි දකින්න 