පුත්තලම් බූරුවෙක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුත්තලම් බූරුවෙක්

    84142257_203848334351053_8616702623485001728_o.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ වගේ බුද්දිමත්තු පාර්ලිමේන්තු යන එක නවත්තන්න හොදනෑ . අපිට මේ වගේ බුද්දිමත් කතා අහන්න බැරි වෙනව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    සමෘදිය රටට බරක්. ඒ පවුලකට ජොබක් දීලා සහනාදාරේ නැති කරනව නම් ඒක ලොකු දෙයක්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සමෘදිය රටට බරක්. ඒ පවුලකට ජොබක් දීලා සහනාදාරේ නැති කරනව නම් ඒක ලොකු දෙයක්

    උඹ ආතල් එකට කිව්වත් ඔය කතාව වැරදියි....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හායි.... රංගේ නේද මේ..
    මේදවස් වල රනිල් පාර්ශවය වෙනුවෙන් සෑහෙන හඬක් නගන චරිතයක්....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හායි.... රංගේ නේද මේ..
    මේදවස් වල රනිල් පාර්ශවය වෙනුවෙන් සෑහෙන හඬක් නගන චරිතයක්....

    අන්න සිරිසේන නමින් පාහර දිනයක් නම් කරන්නලු....පුත්තලම් බුරුවෙක් නෙමෙයිද මන්ද බන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    pasuwa balami:dull:

    :(
    රංගේ බණ්ඩාරගෙ කතාව තියෙන video clip එක දැම්ම නං හැමෝම ටක් ගාල බලනව :( ඒ වුනාට ඌ කියන ප්‍රශ්නෙ ගැන උට වඩා ඒ ගැන අවබෝධයක් තියෙන අයගෙ කරුණු ඇතුලත් කරල හදපු එකක් දැම්මොත් බලන්නෑ :( ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ රටේ ප්‍රගතියක් දකින්න නෙමේ දේශපාලඥයන්ගෙ වැරදි දකින්න :(