මචන්ලා අපේ පඩිය කෙලින්ම චෙක් එකකින් බැන්කුවට යවනවානම් මොකක්ද දාන්න හොද Savings Account එක?
බෑන්ක් එකෙන් සල්ලි ගනිද්දි එහෙම චාටර් වෙන්නේ නැති , හදිසියකට ලෝන් එකක් ගන්නවානම් ,
සහ ශොප් එකකින් ශෙඩ් එකක්කින් කාඩ් එක දීලා බඩු ගන්න පෙට්රල් ටිකක් ගහන්න..

Last edited: