Best Savings Account.

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා අපේ පඩිය කෙලින්ම චෙක් එකකින් බැන්කුවට යවනවානම් මොකක්ද දාන්න හොද Savings Account එක?

    බෑන්ක් එකෙන් සල්ලි ගනිද්දි එහෙම චාටර් වෙන්නේ නැති , හදිසියකට ලෝන් එකක් ගන්නවානම් ,
    සහ ශොප් එකකින් ශෙඩ් එකක්කින් කාඩ් එක දීලා බඩු ගන්න පෙට්‍රල් ටිකක් ගහන්න..

    :love::love::love::love:
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ehenam commercial, sampath, seylan Ihalin Ihalata

    Commercial නම් දැනට ACC එකක් තියෙනවා..
    ඒකෙත් විශේෂ ACC මොනවා හරි තියෙනවාද?
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    • Like
    Reactions: vinura kithmal