Help Facebook password reset code එක SMS

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං Facebook account එකේ password එක අමතක වෙලා තියෙන්නේ. මෙක SMS වලින් recover කරන්න option එකක් පෙන්නන්නේ නෑ. Email option එක විතරයි පෙනෙන්නේ. ඒ email address එකත් මතක නෑ. FB එකේ Phone number verified, 2nd step verification enabled.

    Password rest එක phone number එකට ගන්න විමසුමක් තිබේ ද?
     
    • Like
    Reactions: netlife007

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ow bn settings wala tynwa eken ube account ekata kwru hri wena thanakin log unath ekath pennawa bn :) pdk hoyapn nathnm wena email ekain plwn natnm kalin password eken plwn bn :)
     
    • Like
    Reactions: netlife007

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ow bn settings wala tynwa eken ube account ekata kwru hri wena thanakin log unath ekath pennawa bn :) pdk hoyapn nathnm wena email ekain plwn natnm kalin password eken plwn bn :)

    මචං අවුල මෙකයි. I have no access to දුන්නහම sorry කියලා පෙන්නන්නේ. වෙන මුකුත් නෑ. Verified කරපු phone number එක ට password reset code එක ගන්න බෑ.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං අවුල මෙකයි. I have no access to දුන්නහම sorry කියලා පෙන්නන්නේ. වෙන මුකුත් නෑ. Verified කරපු phone number එක ට password reset code එක ගන්න බෑ.

    uba kalin password eka through yanna blapan bn eka thama hoda ma de :yes::yes::yes::yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Facebook%2Bissue.png

    facebook%2Berror.png

    Any solution?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Driving license එක දීලා හදාගනින් කරන්නම දෙයක් නැත්තම්. ටිකක් දවස් යනවා process වෙන්න.