සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    අර කෙල්ල ඩෙන්ටල් ගියා ද?

    උබ දැන් මොනවද කරන්නෙ මල්ලි?

    ස්ලිට් ද?

    I was panicked about your results.
    Good job boy excellent :cool:
     
    • Like
    Reactions: shenat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    අර කෙල්ල ඩෙන්ටල් ගියා ද?

    උබ දැන් මොනවද කරන්නෙ මල්ලි?

    ස්ලිට් ද?

    I was panicked about your results.
    Good job boy excellent :cool:

    updates ???

    දැන් ස්ලිට් එකේහ් final year අනාත කුකුලෙක් :baffled:

    නෑහ් ඒකිටත් පිසිකල්ද කොහෙද ආවෙහ් පස්සෙ රට ගියා :sorry:
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දැන් ස්ලිට් එකේහ් final year අනාත කුකුලෙක් :baffled:

    නෑහ් ඒකිටත් පිසිකල්ද කොහෙද ආවෙහ් පස්සෙ රට ගියා :sorry:

    බයෝ කෙල්ලෙක්ට කොහෙද බං පිසිකල් එන්නෙ
    බයෝ සයන්ස් වෙන්න ඇති.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    දැන් ස්ලිට් එකේහ් final year අනාත කුකුලෙක් :baffled:

    නෑහ් ඒකිටත් පිසිකල්ද කොහෙද ආවෙහ් පස්සෙ රට ගියා :sorry:

    :sorry::(හන්තානට ගියේ නැද්ද ඊට පස්සෙ?
     
    • Like
    Reactions: Mr UNKNOWN

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    CoolMan88 සහෝදරයා වෙනමම ත්‍රෙඩ් එකක් පවා දාල තිබ්බ මට උදව් කරන්න.

    coolman kiyanne supirima buwek thamaa kiriye inna.
    matath loku udaw krala thiyanawa ban...
    pera cs/mit smc1k krnanda inne itin.dan out da sliit
     
    • Love
    Reactions: Mr UNKNOWN

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    උබලට මතකද මීට මාසෙකට විතර කලින් A/L 3rd shy එක අත ඇරල ඉදල එකපාරටම පේරා යුනිය දැකල බොක්ක කූල් වෙලා කිරියෙ ත්‍රෙඩ් දාල සති දෙකෙන් A/ L කරන්න දගලපු පිස්සු ඩෑල් එක..:D (ඔව් ඔව් මම තමයි :D :lol:)

    හරි නොබලපු අමතක එවුන් මේ ලින්ක් වලින් ගහින් ඒ ත්‍රෙඩ් දෙක බලලම වරෙල්ලකො

    http://www.elakiri.lk/forum/showthread.php?t=1752004

    http://www.elakiri.com/forum/showthread.php?t=1754179

    ඇත්තටම සහෝදරවරුනි ඔය පලවෙනි ත්‍රෙඩ් එක දාපු වෙලාවෙ මට සති දෙකෙන් වැඩ කරල A/L ලියන්න කිසිම අදහසක් තිබ්බෙ නෑ.මට ඕන උනේ පේරා යුනිය දැකල මට හිතුන දේ කාට හරි කියල දාල හිත නිදහස් කරගෙන තාත්තට පේන්න විභාගෙට වාඩිවෙන්න විතරයි.ඒත් ඒ ත්‍රෙඩ් එකට උබල දාපු රිප්ලයි වලින් උනේ මට තවත් පේර යුනිය ගැන ආස හිතුන එක.ඒත් මට තෝරගන්න තිබ්බෙ පාත් දෙකයි.එක මේ පාර ශයි එක අතාඇරල ලබනපාර කරන එක(ඒත් මට ශයි එක අතඅරින එක කොහොමටත් කරන්න විදිහක් තිබ්බෙ නෑ මචං ඒකට හේතුව දෙවනි ත්‍රෙඩ් එකේ දාල තියනව).ඉතිං මට තෝරගන්න උනේ සති දෙකෙන් A/L කරන එක.ඒ කියන්නෙ පැය 336යි ඉතිං මම something is better than nothing කියල පොඩි ප්ලෑනක් එහෙම ගහල පැය 336න් A/L කරන මිශන් ඉම්පොසිබල් ගේම පටන් ගත්තා.අවුරුදු ගානක් පිස්සු කෙලපුවටත් එක්ක ඒ සති දෙකේ දවසකට පැය 16ක් 17ක් වගේ වැඩ කරා ඒකරල දෙවනි ත්‍රෙඩ් එකේ කියල තියනව වගේ phyවලටයි මැතටයි සෑහෙන ලකුණු මට්ටමකට යන්න පුලුවන් ගානට වැඩ ටිකක් කරගත්තා.ඒත් ඉතිං සුපුරුදු පරිදි හරහට හිටියෙ chemistry තමා මට කෙම මේ ලෝකෙ දෙයක් බෑ තියරි ටිකවත් කොහෙන්වත් සෙට් වෙලාම නෑ ඉතිං මේ සති දෙකෙන් මැජික් කරන්න බෑනෙ බං ඒත් මම පරමාණුක ව්‍යුහය,බන්ධන,වායු,එන්තැල්පිය,චාලක රසායනය,විද්යුත් රසායනය,කර්මාන්ත හා පරිසරය කියන කොටස් ටික ඉවරකරගත්තා.හැබැයි සම්පූර්ණයෙනම ඕගනික් ඉනෝගනික් සමතුලිතතාවය කියන කොටස් නැතුව chemistry ගොඩ යනව කියන එක හිතන්න අමාරු උණා...ඒත් ඉතිං මැරෙන්න ඈ බං :( කෙම හින්ද සෑහෙන ප්‍රෙශර් එකක් තියාගෙන හරි විභාගෙ ලියන්න ගියා.මුලින්ම මැත ලිව්වා එච්චරම අවුලක් නෑ හිතුවට වඩා හොදයි...ඊටපස්සෙ phy mcq එක ලියන්න ගියා.මට එහාපැත්තෙ සෙට් උනේ බයෝ කරන කෙල්ලෙක්.ටිකක් කතාකරල බලනකොට අපේ ගෙවල් ලග මම හොදට අදුරන කෙල්ලෙක්ගෙ යාලුවෙක්.ඉතිං කතාකරල ටිකක් ෆිට් උනා.ඒකි කලින් පාර පිසිකල් සිලෙක්ට් වෙලා ඒත් ඒකිගෙ එකම බලාපොරොත්තුව ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන එකලු...(මම ඔය ඇහුවමයි බං මෙඩිසින් නොකර ඩෙන්ටල් ඩොකෙක් වෙන්න කැමති එකියක් සමහර විට ඉෂි අම්මව ආදර්ශයට අරංද දන්නෑ:D :lol:)ඒකිට බයෝ කෙම අවුලක් නෑලු.අමාරු පිසික්සලු ගියපාරත් අඩු රිසාල්ට් එකක් තියෙන්නෙ ඒකටලු.ඔන්න ඔයවෙලාවෙ තමා සහෝදරවරුනි Everything is fair in love and war කියල මම හොදින් හරි නරකින් හරි කෙම ගොඩ දාගන්න හිතාගත්තෙ. ඉතිං මං අරකිට "සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන....සුනිල දිය දහර වෙමු එකම නදියට වැටෙන" :p :Dකියල තේරුම් කරල දීල බලෙන්ම වගේ phy mcq ටික පෙන්නුවා..ඊටපස්සෙ che mcq එක දවසෙ පේපරේ අරං බලනකොට ඇඩෙනව පිංවතුනි :( mcq 11යි තනියම ගහගන්න පුලුවන්.ඒත් ඉතිං අරකිගෙන් බලල mcq ටික ගහගත්ත..ගෙදර ඇවිල්ල බලනකොට mcq 34ක් තියනව අම්මෝ නිවන් දැක්ක වගේ බං.ඊටපස්සෙ chemistry පාර්ට් 2 එක ලිව්ව පුලුවන් ටිකෙන් පුලුවන් උපරිමේ ලියාගත්තා ඒකත්.

    ඉතිං සබ්ජෙක්ට් තුනම අවසානයේ සමස්ථ ප්‍රතිඵලය මේ වගේ තමා...

    Physics - A හෝ B
    Maths - C එකක් වගේ
    Chemistry -S එක ගොඩ

    සති දෙකෙන් මෙච්චර හරියක් කරගත්ත එකේ අන්තිම මාස තුන හතරවත් වැඩ කරානං පේරා ඉන්ජිනියරිංම එන්න තිබ්බ කියල හිතිල ලාවට වගේ ඇඩුනෙ නෑලු..:( :( :p :D

    mama kiyanne oyea gammatama thawa parak karanne , mage yaluwek inne medicine yanne 3rd shy eka atha arala 4th eka karala Pera medicine giya , dan pora doctor :yes: :yes: , oyea umba spend karana 1 awurudda jiwiwthe godak dewal langa karala denawa ban , e nisa 1 year gana worry nowi ayeath karanne mokada passe umbata marenak awul eda ede kare naththe aparade kiyala
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63

    Bro මේක අවුරුදු 5 කට කලින් දාපු එකක් ...දැන් pora SLIIT eke (අවුට් වෙලත් ඇති)...

    Ai bio kellekta physical enna bari?
    Bio ewunta physical yanna ba...physical ynne physical science krapu ewunt(combine maths)....හැබැයි bio එවුන්ට applied science යන්න පුළුවන්
    ------ Post added on Sep 14, 2021 at 10:04 AM
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Bro මේක අවුරුදු 5 කට කලින් දාපු එකක් ...දැන් pora SLIIT eke (අවුට් වෙලත් ඇති)...

    Bio ewunta physical yanna ba...physical ynne physical science krapu ewunt(combine maths)....හැබැයි bio එවුන්ට applied science යන්න පුළුවන්
    ------ Post added on Sep 14, 2021 at 10:04 AM

    happa , mama date eka baluwe na machan , thank you :cool::cool::cool::cool::cool:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    :sorry::(හන්තානට ගියේ නැද්ද ඊට පස්සෙ?
    ගියා ගියා පේරා ඉන්න යාලුවො සෙට් එකක් එක්ක හයික් එකක් දැම්මා හන්තානට 😍 කැම්පස් එකේ හැමතැනම බලන්නත් ගියා ❤️😥 උන්ගෙ බෝඩිමක දවසක් ඉදලත් ආවෙ ❤️

    mama kiyanne oyea gammatama thawa parak karanne , mage yaluwek inne medicine yanne 3rd shy eka atha arala 4th eka karala Pera medicine giya , dan pora doctor :yes: :yes: , oyea umba spend karana 1 awurudda jiwiwthe godak dewal langa karala denawa ban , e nisa 1 year gana worry nowi ayeath karanne mokada passe umbata marenak awul eda ede kare naththe aparade kiyala
    අඩෝ මේක අවුරුදු 5ක් පරණ ත්‍රෙඩ් එකක් බං මම ස්ලිට් ගියෙ. දැන් graduate වෙලා ජොබ් එකකුත් කරනවා 😍
    ------ Post added on Sep 14, 2021 at 1:30 PM

    CoolMan88 සහෝදරයා වෙනමම ත්‍රෙඩ් එකක් පවා දාල තිබ්බ මට උදව් කරන්න.

    coolman kiyanne supirima buwek thamaa kiriye inna.
    matath loku udaw krala thiyanawa ban...
    pera cs/mit smc1k krnanda inne itin.dan out da sliit
    ඔව් බං සුපිරි ඩයල් එකක් @CoolMan88 😍😍❤️

    ඔව් බං graduate උනා 😍 ජොබ් එකේ වැඩත් එක්ක Msc ගැන නං තාම හිතුවෙ නෑ බං.දැන් පේරා උණ එහෙම සනීපයි 😁 Msc එකක් කරත් UCSC එකේ හරි ප්‍රයිවට් කැම්පස් එකකින් UK, Aussie වගේ University එකක Msc එකක් කරන්න තමා හිතාගෙන ඉන්නෙ.
    ------ Post added on Sep 14, 2021 at 1:37 PM

    Bro මේක අවුරුදු 5 කට කලින් දාපු එකක් ...දැන් pora SLIIT eke (අවුට් වෙලත් ඇති)...

    Bio ewunta physical yanna ba...physical ynne physical science krapu ewunt(combine maths)....හැබැයි bio එවුන්ට applied science යන්න පුළුවන්
    ------ Post added on Sep 14, 2021 at 10:04 AM
    :yes::yes::yes:
    ------ Post added on Sep 14, 2021 at 1:39 PM
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    තව සති 2 කින් AL ලියන්න ඉන්න මම😑
    ෆුක් වෙලා ඉන්නෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    තව සති 2 කින් AL ලියන්න ඉන්න මම😑
    ෆුක් වෙලා ඉන්නෙ.
    ඒලෙවල් රිසාල්ට් එක ගැනම ලොකුවට හිතන්න එපා බං. ඒලෙවල් කාලෙ ඕක මහා ලොකු දෙයක් උනාට අවුරුදු 5ක් විතර ගියාම ඕක ගානක්වත් නෑ. ඒලෙවල් ගොඩ != ජීවිතේ ගොඩ. මේ ත්‍රෙඩ් එක දාපු මමත් ස්ලිට් ගියෙ අන්තිමට. දැන් graduate වෙලා SE කෙනෙක්.තාම 27i මට ඉලක්කම් 6ක සැලරියක් ඇත. හොද ගෙයක් ඇත තියන වාහනේ නම් හොද නැත 🥲 ( ලබන මාසෙ දිහාට Fit GP5 කටුවක් ගන්න ඉන්නෙ 🙄). ලස්සන කෑල්ලක් ඇත 😁 අපේ සමහර හොද රිසාල්ට් අරගෙන ගවර්මන්ට් කැම්පස් පිසිකල් එහෙම ගිය ගොඩක් උන්ට ෆක් වෙලා ඉන්නෙ තාම ජොබක් නෑ ගොඩක් උන්ට තිබ්බත් බස් වල බඩගාල බෝඩිම් වල කටු කාල මාසෙට 50ක් 60ක් ගන්න ජොබ් කටු තමා 🥲 ඒ තියා ගවර්මන්ට් engineering සිලෙක්ට් වෙලා සිවිල් කරපු උන්ටත් වැලේ වැල් නැතුව ඉන්නෙ මේ ටිකේ ජොබ් නැතිවෙලා. ඒ හින්දා ඒලෙවල් රිසාල්ට් එකෙන් ජීවිතේ තීරණය වෙන්නෙ නෑ කියලා මතක තියාගෙන උබට ටැලන්ට් එක තියන පැත්තෙන් qualifications හදාගෙන හීමීට ගමනක් පලයන් ♥️