BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නව කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 1770 ඉක්මවයි

    නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 1770ක් දක්වා ඉහළ ගොස් තිබේ.
    මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති පුද්ගලයින් ගණනද 71200ක්.
    නිරෝධායන කටයුතු සඳහා ජපානයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයින් ගණන 70 සිට 355 දක්වා වැඩිවී ඇති බව ජපන් බලධාරීන් ඉකුත් ඉරිදා ප්‍රකාශ කළේය.
    මේ අතර ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානු ජාතිකයන් 400දෙනෙක් රැගත් ගුවන් යානා දෙකක් ජපානයෙන් අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.
    කෙසේ නමුත් නෞකාවේ සිටි කොරෝනා ආසාධිත බවට තහවුරු කරගත් තවත් අමෙරිකානු ජාතිකයන් 40 දෙනෙකු තවදුරටත් ජපානයේ ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    බංගලියො කෙලියෙ ලීකාවෙ ගාමන්ට් ෆැක්ටරි වලට. චීනේ ටෙක් ෆීල්ඩ් එකට ගහන්න බෑ.

    බංගලි ඇරියේ අපිට කියලා තේරුම් ගන්නවත්
    ලංකාවේ සිංහළ යගේ මොළේ වැඩ කරන්නේ නැහැ:lol::lol::lol:

    බංගලියෝ ගර්මන්ට්ස් වගේම ලංකාවේ පොර්සිලෙන් බිස්නස් එකටත් වැඩේ දුන්නා

    බංග්ලාදේශ් වල ගාමන්ට් ෆැක්ටරි fully automated තියනවාලු කැපෙන තැනේ ඉදන් මහලා ඉවර කරන තැන වෙනකන් automated. ඒක නිසා ලංකාවට වඩා පට්ට ලාබෙට මහන්න පුලුවන් මාරම අඩු වියදමකින්
    ලංකාවෙ කම්පැනි පවා එහේ ෆැසිලිටීස් ඔපන් කරගෙන යනවා
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last Update:
    2020/2/17 10:42 AM
    Coronavirus Cases:
    71335
    Deaths:
    1,776
    Recovered:
    11061
    New Deaths: 1
    2020-2-16
    Taiwan
    Cruise ship (Diamond Princess):
    356
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    china nam dan palanaya wela wage. eth japan wala ara ship eke set ekatama hadei wage. dan 710i.

    I thought the infection count is 355 to date. Whatever it is and however the sad the circumstances are with this ship, it presents with a closed scenario on how the virus can propagate. Certainly has a higher infection rate than on land.

    However, what really interests is the ethnic breakdown of those infected. No one is coming out with that stats.....:rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බංග්ලාදේශ් වල ගාමන්ට් ෆැක්ටරි fully automated තියනවාලු කැපෙන තැනේ ඉදන් මහලා ඉවර කරන තැන වෙනකන් automated. ඒක නිසා ලංකාවට වඩා පට්ට ලාබෙට මහන්න පුලුවන් මාරම අඩු වියදමකින්
    ලංකාවෙ කම්පැනි පවා එහේ ෆැසිලිටීස් ඔපන් කරගෙන යනවා

    Mehe unuth okkoma ehe gihin weda
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    බංග්ලාදේශ් වල ගාමන්ට් ෆැක්ටරි fully automated තියනවාලු කැපෙන තැනේ ඉදන් මහලා ඉවර කරන තැන වෙනකන් automated. ඒක නිසා ලංකාවට වඩා පට්ට ලාබෙට මහන්න පුලුවන් මාරම අඩු වියදමකින්
    ලංකාවෙ කම්පැනි පවා එහේ ෆැසිලිටීස් ඔපන් කරගෙන යනවා

    Why the factories went to Bangladesh, India, Cambodia and some African countries was mainly because of the low salaries paid.
    That's why many had factories in China, but the Chinese wages are not cheap like before.
    SriLankan salaries are not cheap compared with other developing countries.

    Recently the automation in the fashion industry has grown rapidly. After the initial investment, you can run the factory with less staff, also much faster, making a considerable savings on salaries and other labour related issues.

    In the developed countries automation has made a difference in a big way, from banks to retail. The flipside is the jobs are going... being replaced by machines.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    බංග්ලාදේශ් වල ගාමන්ට් ෆැක්ටරි fully automated තියනවාලු කැපෙන තැනේ ඉදන් මහලා ඉවර කරන තැන වෙනකන් automated. ඒක නිසා ලංකාවට වඩා පට්ට ලාබෙට මහන්න පුලුවන් මාරම අඩු වියදමකින්
    ලංකාවෙ කම්පැනි පවා එහේ ෆැසිලිටීස් ඔපන් කරගෙන යනවා

    අපේ Jobs ටික බංගලින්ට යනවා.
    ලංකාවේ අඩුම ගානේ විදුලිය හරි අඩුවට දුන්නනම් Jobs 100 කට වඩා සපයන කොම්පැණි වලට . කොම්පැණි ටික කාලයක් හරි ලංකාවේ ඉඳියි:nerd::nerd::nerd::nerd:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    හොංකොං අාතල් නම් තාම ඉවරයක්‍ නෑ..:lol:

    Armed gang steals toilet rolls in panic-buying hit Hong Kong

    HONG KONG: Armed robbers who stole hundreds of toilet rolls were being hunted by Hong Kong police on Monday (Feb 17), in a city wracked by shortages caused by coronavirus panic-buying.

    Toilet rolls have become hot property in the densely packed business hub, despite government assurances that supplies remain unaffected by the virus outbreak.

    https://www.channelnewsasia.com/news/asia/coronavirus-hong-kong-panic-buying-toilet-paper-12441006
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka

    Hong Kong wala inne maha gobba huyannala tikak. Man hithuwe nam mun mechchara gon kiyala.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොවිඩ් - 19 පහව යනු ඇති බවට විශේෂඥයින් කියයි.

    කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය 2009 වසරේ ඇතිවූ ඉන්ෆුවෙන්සා එච් වන් එන් වන් තත්ත්වයට සමාන වන අතර එහි ප්‍රතිවිපාකද කාලයත් සමඟ පහව යනු ඇති බවයි වෛරස් රෝග විශේෂඥයන් ප්‍රකාශ කළා.
    ඉන්ෆුවෙන්සා එච් වන් එන් වන් වෛරසයෙන් පුද්ගලයන් 18,000කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර එහි අවධානමද කාලයත් සමඟ පහව ගිය බවයි එම විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
    කොවිඩ් නයින්ටීන් ආසාදනයෙන් මේ වනවිට පුද්ගලයන් 1770ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 71,000 ඉක්මවා තිබෙනවා.
    මේ අතර ජර්මනියේ - ෆ්රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපල ආසන්නයේ හමුදා කඳවුරක නිරෝධායනයට ලක් කළ ජර්මානු ජාතිකයන් 100 කට වැඩි පිරිසක් යළි සමාජගත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
    චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි පිරිසක් මෙලෙස සති දෙකක කාලයක් නිරෝධායනයට ලක් කිරිමෙන් අනතුරුව මුදා හැර තිබෙනවා.
    එමෙන්ම ජපානයේ - යොකොහොමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ඇමරිකානු ජාතිකයන් 40 කට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
    ඔවුන් ප්‍රතිකාර සඳහා ජපානයේ රෝහලක් වෙත යොමුකර තිබෙනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292

    eke israel kattiyakuth innawa ban
    thama gennnuwe ne
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Screenshot_1.jpg
    Screenshot_2.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    china nam dan palanaya wela wage. eth japan wala ara ship eke set ekatama hadei wage. dan 710i.

    Where did you get the 700 ftrom.. ? This could be right probably. But many sites state 454.. This virus spreads easily.
    I had concerns for the quarantine in a confined space from the beginning whether it is the right option.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මම අනිත් උන්ගෙ reply බැලුවෙ නෑ.මමයි 4ක් ආසාදිත නිව්ස් එක මේකට මුලින්ම දැම්මෙ.
    අනික කොහෙවත් යන බූරුපුතෙක් මූ down south ඇවිල්ලා පාරවල් බල බල පාරෙ ඉන්න උන් දිහා බලන් පේන කියනවා. මෙහේ ඉන්න මට වඩා උබ දන්නව ද ඒ ගැන.හුච පච ගගා ඉන්නෙ නැතුව වරෙන් මෙහාට තොගේ කනෙන් ඇදන් ගිහින් පෙන්නන්නෙ තොට සමසෞඛ්‍ය එකේ කෙල්ලො කොල්ලොයි මෙඩ්ඩො මෙඩ්ඩියොයි යන්න බෑ කියල අඩන හැටි. උන් කාටවත් මාස්ක්වත් නැතුව තිබුණෙ පරණ ඒවා පාවිච්චි කරාට පස්සෙ. දන්නෙ නෑ දැන් අලුත් ඒවා ගෙනැල්ලද කියලා. එච්චර වෙලාත් උන් මැරි මැරි ඉපදෙන ගමන් යන්නෙ hospital එකට nursing MLS pH උන් එහෙම. උන් පිටට නොපෙනී හිතින් ගිනි ගන්නවා තොපි දන්නෙ නෑ ඒවා.යාළුවො ඉන්න උන් දන්නවා. Kodiya කියලා member කෙනෙකුත් කරාපිටිය කතාව confirm කරලා තිබුණා. තව අයනුත් දාලා තියෙනවා පස්සෙ දැක්කා දැක්කා. ගොන් හලන්නෙ නැතුව හොයල බලපන්.. මම දන්නෙ නෑ උබලාට ඔය බොරු ගොතලා කියන්නෙ කවුද කියලා. තව සති දෙකක් යන්න කලින් සේරටම තේරෙයි චීන ගෑනි දීපු තෑග්ගෙ නියම විභව ශක්තිය ගැන. එතකම් කීබෝඩ් එකෙන් වීරසිංහ වෙලා ඉදපන්.මම කියන්නෙ නෑ සේරම මැරෙනවා කියලා.ඒත් අපේ අම්මලාගෙ ආච්චිලාගෙ වයසෙ මිනිස්සු පුංචි උන් පව් නැද්ද යකෝ නිකං ගණන් නොගෙන ඉදලා රටටම ගිනි දෙන්න ඕන ද බං බූරුවෝ.
    උබ දන්නෙ නැද්ද පිරිමි නම්වලින් නම් කරන සුලි කුණාටුවලට වඩා ගෑනු නම්වලින් නම් කරන සුලිකුණාටුවලින් තමයි වැඩිම හානි වෙලා තියෙන්නෙ ඇයි කියලා හොයලා බලපන්. ඒකත් තේරුනේ නැත්නම් සතුටු වෙයන් තොගේ ඔළුව ඇතුලෙ තියෙන්න ඕන ඒව තියෙන්නෙ පුකේ.:yes:
    පේර , ඉගුරු ,විටමින් සී පැගිරි කුලේ පලතුරු දෙලුම් විතරයි මම දන්නෙ. හැම වෙලේම හිනා වෙයන්.

    .

    Two weeks passed. LOL
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last Update:
    2020/2/18 10:53 AM
    Coronavirus Cases:
    73335
    Deaths:
    1874
    Recovered:
    12837
    Cruise ship (Diamond Princess):
    455
    New Deaths:
    +99
    New Cases:
    1890
     
    Last edited:
    Status
    Not open for further replies.