miyo tika wada karanna widihak(rats)

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ගෙදර පොඩි එවුන් නැත්නම් අර රැට් කිල් කියන එක සිරාවට වැඩ කරනවා
    ඒක නිකන්ම දුන්නම කන්නෙ නැහැ, ඒක කුඩු කරලා බත් වලට කලවම් කරලා තිබ්බම කනවා, ගේ ඇතුලෙ මැරෙන්නෙත් නැහැ
     

    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    ගෙදර පොඩි එවුන් නැත්නම් අර රැට් කිල් කියන එක සිරාවට වැඩ කරනවා
    ඒක නිකන්ම දුන්නම කන්නෙ නැහැ, ඒක කුඩු කරලා බත් වලට කලවම් කරලා තිබ්බම කනවා, ගේ ඇතුලෙ මැරෙන්නෙත් නැහැ

    e mokakda bn e ??
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    e mokakda bn e ??

    අර වස ජාතියක් තියේනෙ බන් මෝටීන් එකෙන්ද කොහෙද හදන
    පොඩි පෙට්ටියක් තියෙන්නෙ, ඒක ඇතුලෙ පොඩි කූරු කෑලි වගේ ජාතියක් තියනවා ඒක මීයො එන තැනක තියන්න තියෙන්නෙ
    සුපර් මාකට් වල එහෙම තියනවා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    saththu maranna epa,sathu marana beheth gedara palathewath genna epa.:no:
    dachshund,beagle (small hunting dogs) nattam puso 2-3k athi karanna,aniwa meeyo palthewath enne naha.:yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    :yes::yes::yes::yes:
    Paarata genath daapu Puusi patiyek ape gedara haduwa. Meeyo tikata wechcha deyak ne.
    පුසෙක් අවහම උන්ට ඉව හින්දා තේරෙනවා එතකොට උන් බඩු පැක් කරන් වෙන ගෙදරකට යනවා
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    meeyo allanna yakada walin hadapu box ekak wage ugulak thiyenawa. marenneth na. eka athulata kotu wena eka wenne. hardware wala thiyenawa. ekath niyemeta wada. allala koheta hari gihin dapan
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මරන්ඩ එපා බන් පව්නේ
    අර මී කුඩුවක් අරන් උන්ව අල්ලලා තරහ කාරයෙක්ගේ ගෙවල් ගාවින් දාපන්