miyo tika wada karanna widihak(rats)

Tharaka8999

Active member
  • Apr 11, 2017
    208
    59
    28
    පුසෙක් අවහම උන්ට ඉව හින්දා තේරෙනවා එතකොට උන් බඩු පැක් කරන් වෙන ගෙදරකට යනවා

    pusek awa paliyata naty wenawada?? ape gedara genawoth amma pusata wel 5k withara kanna dei u kaala kaaala nida gani.
     

    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    මරන්ඩ එපා බන් පව්නේ
    අර මී කුඩුවක් අරන් උන්ව අල්ලලා තරහ කාරයෙක්ගේ ගෙවල් ගාවින් දාපන්
    meka sarthaka na bn. un ai enawa iwata
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    pusek awa paliyata naty wenawada?? ape gedara genawoth amma pusata wel 5k withara kanna dei u kaala kaaala nida gani.
    meka sarthaka na bn. un ai enawa iwata
    නැ බන් අපේ ගෙදර පුසෙක් හිටියා එහා ගෙදර මීයෝ ඉන්නවා කියලා මේකව අරන් ගියා, මියා පැන්නහම මේ ගොනා බයට පුටුවක් අස්සේ හැඟුනා වැරදිලාවත් මීයෙක් කන්නේ නැ හැබැයි ඌ ඉද්දි මීයෝ හිටියේ නැ
    ඌ මැරුණට පස්සේ මියෝ එකා දෙන්නා අවා ගෙවල් පිටිපස්සේ කුබුරක් තියෙන්නේ එකෙන් එන්නේ, මම කූඩුවකට අල්ලා ටිකක් දුර මිනිස්සු අඩු හරියකට ගිහින් දැම්මා අය ආවේ නම් නැ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,071
    20,292
    113
    Panadura
    machan eka thibba. kali tika ekak wath hoya ganna wath na. ekek wath marichcha patak wath na ne.

    කුඩු කරලා දාන්න ඕනි බත් හරි පොල් එක්ක හරි කලවම් කරලා එක පාරට මැරෙන්නෙ නෑ දවස් දෙක තුනක් කන්න ඕනෙ ඉවර වෙනකම් ඊට පස්සෙ ඉතින් මීයා ඉවරයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    machan eka thibba. kali tika ekak wath hoya ganna wath na. ekek wath marichcha patak wath na ne.

    සාමාන්‍යෙන මීයෝ ඉන්නවා කියන්නෙ මීයෝ හතර පස් දෙනෙක් වත් ඉන්නවා ඒක නිසා ඕක ටික දවසක් එක දිගට කරන්න වෙනවා සේරම මීයෝ ටික ඉවර වෙනකන්

    ඕකට මීයෝ මැරෙන්නෙ එලියට ඇවිත්, අහු මුලු වල මැරෙන්නෙ නැහැ (ඕකෙ පොයිසන් වලට අමතරව තව කෙමිකල් එකක් තියනවා ඒක නිසා පොයිසන් එක වැඩ කරනකොට මීයන්ගෙ ඇස් වල ඉන්ටර්නල් බ්‍ලීඩින් එකක් එනවා,එතකොට මීයෝ අනිවාර්යෙන් එලිය හොයාගෙන ගිහින් තමයි මැරෙන්නෙ, ඒක නිසා ගේ ඇතුලෙ එහෙම මැරෙන්නෙ නැහැ)


    කුඩු කරලා දාන්න ඕනි බත් හරි පොල් එක්ක හරි කලවම් කරලා එක පාරට මැරෙන්නෙ නෑ දවස් දෙක තුනක් කන්න ඕනෙ ඉවර වෙනකම් ඊට පස්සෙ ඉතින් මීයා ඉවරයි

    ඔවු සමහර එවුන් ඔය කෑලි කන්නෙ නැහැ, සමහර එවුන් කනවා
    මොකාට උනත් කුඩු කරලා බත් වලට හරි පොල් වලට හරි කලවම් කරලා දුන්නම කනවා
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Ahala gedaraka poosekta kanda bonda poddak deepan oya paththe awoth. Un awith gedara check karala deela yanawa in passe purudu karagattaama. Apee ceeyalage gedaratai ape gedaratai ehema pooso de tun denek purudu karagena tiyenne. Ape gedara ena uu kalaturakin horaa kanna try karanawa hebei. Ceeyalage gedarata ena u nam mulu gedarama check karala deela haalmessek, biscuit ekak dunoth witharak kaala kakule dewatilaa yanawa yanna. Dunne nethinam horaa kanne na u nam.

    Ehema natinam gedara puusek hadapan. Huuno, kerapotto, meeyo ehema ekekwath inne na. Oya eka eka waha tiyanawata wada patta practical.