ගෙදර පොඩි එවුන් නැත්නම් අර රැට් කිල් කියන එක සිරාවට වැඩ කරනවා
ඒක නිකන්ම දුන්නම කන්නෙ නැහැ, ඒක කුඩු කරලා බත් වලට කලවම් කරලා තිබ්බම කනවා, ගේ ඇතුලෙ මැරෙන්නෙත් නැහැ
e mokakda bn e ??
මොටීන් රැට් කිල්
පුසියෙක් ගෙනෙන් ඇති කරන්න. ( පුසෝ නං වැඩක් නෑ )




පුසෙක් අවහම උන්ට ඉව හින්දා තේරෙනවා එතකොට උන් බඩු පැක් කරන් වෙන ගෙදරකට යනවා
Paarata genath daapu Puusi patiyek ape gedara haduwa. Meeyo tikata wechcha deyak ne.
saththu maranna epa,sathu marana beheth gedara palathewath genna epa.
dachshund,beagle (small hunting dogs) nattam puso 2-3k athi karanna,aniwa meeyo palthewath enne naha.![]()
matath hithenne eka thamai. Puusi kewa wenna beපුසෙක් අවහම උන්ට ඉව හින්දා තේරෙනවා එතකොට උන් බඩු පැක් කරන් වෙන ගෙදරකට යනවා
