සුපිරිම ආතල් එකක් ගත්තේ බෝඩිමේ තමා . වෙනම උඩ තට්ටුවක් 3 හිටියා හැබැයි ඔක්ක්ම යාලුවෝ හරි පවුලේ නැදැයෙක් හරි . එකෙක් කියලා නැ කාලෙන් කාලෙට මාරු වෙනවා මම නිත්‍ය සාමාජික සහ රන් කරන එකා . බීල ජොයින්ට් ගහල සිංදු කියලා බඩුත් ඇදල තියනවා . කරන ඔක්කම මල ජරාව අයිති කාරයත් දන්නවා එත් බනින්නේ නැ අපි ඩීසන්ට් ඉන්නවා ගුඩ් මෝනිග් අංකල් කියාගෙන වැඩට යනවා පොරටත් පාටි වෙලාවට ගංජා සප්ලයි එක දෙන්නේ අපි තමා. ගෙදර පොඩි කොල්ලා අපේ බොක්ක හවසට ඌත් ඉන්නේ අපි එක්ක බීල වැඩි උනාම ඌත් අපි එක්කම දොයි . ගෙදරට වඩා සතුටින් හිටිය. අවුරුදු 5 හිටිය පස්සේ රටම එපා වෙලා රට ආව. හැබැයි එ ගත්ත ආතල් වල පොටෝ බලල අදත් මාරම සතුටක් ලබන්නේ




aruge cama shortak thibbe. mage nan shirt eka 2 paarai ande
mu yaddi okkoma ussan gihin. passe nan adurana ekek ekka wage hitiye ethakota shape bn. share karana ewa nan set wennema na bn dan nan. akamaththen wunath yanna wenwane e wunata 