බෝඩිම් ෂෙයා කරන උන් ඉන්නවා ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    සුපිරිම ආතල් එකක් ගත්තේ බෝඩිමේ තමා . වෙනම උඩ තට්ටුවක් 3 හිටියා හැබැයි ඔක්ක්ම යාලුවෝ හරි පවුලේ නැදැයෙක් හරි . එකෙක් කියලා නැ කාලෙන් කාලෙට මාරු වෙනවා මම නිත්‍ය සාමාජික සහ රන් කරන එකා . බීල ජොයින්ට් ගහල සිංදු කියලා බඩුත් ඇදල තියනවා . කරන ඔක්කම මල ජරාව අයිති කාරයත් දන්නවා එත් බනින්නේ නැ අපි ඩීසන්ට් ඉන්නවා ගුඩ් මෝනිග් අංකල් කියාගෙන වැඩට යනවා පොරටත් පාටි වෙලාවට ගංජා සප්ලයි එක දෙන්නේ අපි තමා. ගෙදර පොඩි කොල්ලා අපේ බොක්ක හවසට ඌත් ඉන්නේ අපි එක්ක බීල වැඩි උනාම ඌත් අපි එක්කම දොයි . ගෙදරට වඩා සතුටින් හිටිය. අවුරුදු 5 හිටිය පස්සේ රටම එපා වෙලා රට ආව. හැබැයි එ ගත්ත ආතල් වල පොටෝ බලල අදත් මාරම සතුටක් ලබන්නේ
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ubath A/l nam aulak ne ithin.. nethnam tikak amaru wei oya generation eke aya ekka

    මට 25ක් වෙනවා:rofl:
    අපෝ ඔව් බං දැන් ඉන්න පොඩි උන් පටන් ගන්නෙම හුයන්නෙන් ප්‍රශ්නෙන් කිසිම චාරයක් නෑ.:angry:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උබලා බෝඩිම්වල තව කොල්ලො එක්ක එකට ඉදලා තියේ ද?
    මම ඉදලම නෑ. ළගදිම යන්න වෙනවා හවුල් බෝඩිමකට.
    මට මළ පනිනවා ඕනවට වඩා සද්ද වැඩි උනාම සිංදු දාන්න ගත්තම.
    ඒ නිසා මම ගොඩවල් එක්ක ඉදලා නෑ කලින්.
    තව එකෙක් කාමරේ ඉදිද්දි ගමනක් යන්න මොකද්ද වගේ නැද්ද උබලට
    සමහර විට අනිත් එවුන් නැති වෙලාවට වෙන එකෙක්කගෙ බෙඩ්ශීට් ටවල්වල *රි පිහදාන උනුත් ඇති ෂුවර් එකට:growl:
    මට නොයා ඉන්නත් හිතෙනව ඕවා මතක් වෙද්දි

    කොල්ලො ගොඩවල් ඉන්න බෝඩිමක් බලන්න ගියා අයියා කෙනෙක් එක්ක ඉස්සරම ඌ කැමති උනෙත් නෑ ටොයිලට් එහෙම පට්ට අපිරිසිදුයි.
    ඌත් කලින් ගොඩවල් එක්ක ඉදපු එකෙක්. කාමරේ උන් කොල්ලො කියලා අස්පස් කරන්නෙත් නෑලු සත්තු වගේ ඉන්නෙ කියලා ඌ කිව්වෙ.
    ඊට පස්සෙ එකට ෂෙයා කරන බෝඩිම් ගැන හිතුවෙම නෑ.

    mamath sahenna idala thiyenawa. anthima wenakal hitiye mokada kiyala hithaganna ba ithin. mama mulinma hitapu bodime kaamarekata 3k damma. ape ekek giya bn u yanakota mage aluthen gaththa t-shirt ekai boadime ayithikarayage puthage kalisamakui badu wagayak ussala thibba. paduwe wadak karaganna ehema amarui. washroom anan manan ehema epa wenwa ithin. e wunata eth ekkama set wuna unuth hitiya. hamathanama awidala athal gaththa. hoda naraka okkoma mixed ithin. matath dan hoyaganna wela thiyenne :growl: epa wenawa mathak weddi
     
    • Like
    Reactions: sudu1234

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,304
    67,656
    113
    සුපිරිම ආතල් එකක් ගත්තේ බෝඩිමේ තමා . වෙනම උඩ තට්ටුවක් 3 හිටියා හැබැයි ඔක්ක්ම යාලුවෝ හරි පවුලේ නැදැයෙක් හරි . එකෙක් කියලා නැ කාලෙන් කාලෙට මාරු වෙනවා මම නිත්‍ය සාමාජික සහ රන් කරන එකා . බීල ජොයින්ට් ගහල සිංදු කියලා බඩුත් ඇදල තියනවා . කරන ඔක්කම මල ජරාව අයිති කාරයත් දන්නවා එත් බනින්නේ නැ අපි ඩීසන්ට් ඉන්නවා ගුඩ් මෝනිග් අංකල් කියාගෙන වැඩට යනවා පොරටත් පාටි වෙලාවට ගංජා සප්ලයි එක දෙන්නේ අපි තමා. ගෙදර පොඩි කොල්ලා අපේ බොක්ක හවසට ඌත් ඉන්නේ අපි එක්ක බීල වැඩි උනාම ඌත් අපි එක්කම දොයි . ගෙදරට වඩා සතුටින් හිටිය. අවුරුදු 5 හිටිය පස්සේ රටම එපා වෙලා රට ආව. හැබැයි එ ගත්ත ආතල් වල පොටෝ බලල අදත් මාරම සතුටක් ලබන්නේ

    Uba estonia neda inne?boring nedda
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    උබලා බෝඩිම්වල තව කොල්ලො එක්ක එකට ඉදලා තියේ ද?
    මම ඉදලම නෑ. ළගදිම යන්න වෙනවා හවුල් බෝඩිමකට.
    මට මළ පනිනවා ඕනවට වඩා සද්ද වැඩි උනාම සිංදු දාන්න ගත්තම.
    ඒ නිසා මම ගොඩවල් එක්ක ඉදලා නෑ කලින්.
    තව එකෙක් කාමරේ ඉදිද්දි ගමනක් යන්න මොකද්ද වගේ නැද්ද උබලට
    සමහර විට අනිත් එවුන් නැති වෙලාවට වෙන එකෙක්කගෙ බෙඩ්ශීට් ටවල්වල *රි පිහදාන උනුත් ඇති ෂුවර් එකට:growl:
    මට නොයා ඉන්නත් හිතෙනව ඕවා මතක් වෙද්දි

    කොල්ලො ගොඩවල් ඉන්න බෝඩිමක් බලන්න ගියා අයියා කෙනෙක් එක්ක ඉස්සරම ඌ කැමති උනෙත් නෑ ටොයිලට් එහෙම පට්ට අපිරිසිදුයි.
    ඌත් කලින් ගොඩවල් එක්ක ඉදපු එකෙක්. කාමරේ උන් කොල්ලො කියලා අස්පස් කරන්නෙත් නෑලු සත්තු වගේ ඉන්නෙ කියලා ඌ කිව්වෙ.
    ඊට පස්සෙ එකට ෂෙයා කරන බෝඩිම් ගැන හිතුවෙම නෑ.

    Wedagath wenne uba un ekka gewana kalaya tama.. matath oya case ma tama ban.. ahnmben inna una tawa ekek ekka eka room eke. inn be machan mama neti welawe u mage dewal hoyanawa.. bag adinwa... salli ganwa podi podi ganan 20 50 wage... passe mama giya tani tenakata nidahse inna puluwan ni.. wash room clean karanne ne.. boka danna danne nee... hari aul ban ehma..
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Wedagath wenne uba un ekka gewana kalaya tama.. matath oya case ma tama ban.. ahnmben inna una tawa ekek ekka eka room eke. inn be machan mama neti welawe u mage dewal hoyanawa.. bag adinwa... salli ganwa podi podi ganan 20 50 wage... passe mama giya tani tenakata nidahse inna puluwan ni.. wash room clean karanne ne.. boka danna danne nee... hari aul ban ehma..

    ඒක තමයි බං බලපන්කො මේකෙ සමහර උන් දාපු ටෝක් . බෝඩිමක ඉන්න තියා සමාජෙටවත් බැහැලා නැති ගෙදර ඉන්න තොත්ත බබ්බු ද කොහෙද:rofl:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Wedagath wenne uba un ekka gewana kalaya tama.. matath oya case ma tama ban.. ahnmben inna una tawa ekek ekka eka room eke. inn be machan mama neti welawe u mage dewal hoyanawa.. bag adinwa... salli ganwa podi podi ganan 20 50 wage... passe mama giya tani tenakata nidahse inna puluwan ni.. wash room clean karanne ne.. boka danna danne nee... hari aul ban ehma..

    ඉතිං උබ බැන්නෙ නැද්ද ඇහුවෙ නැද්ද ඇයි ඒවා කරන්නෙ කියලා.
    හොරෙන් පෝන් එකේ වීඩියෝ දාලා කියලා යන්න තිබුණෙ :rofl:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    mamath sahenna idala thiyenawa. anthima wenakal hitiye mokada kiyala hithaganna ba ithin. mama mulinma hitapu bodime kaamarekata 3k damma. ape ekek giya bn u yanakota mage aluthen gaththa t-shirt ekai boadime ayithikarayage puthage kalisamakui badu wagayak ussala thibba. paduwe wadak karaganna ehema amarui. washroom anan manan ehema epa wenwa ithin. e wunata eth ekkama set wuna unuth hitiya. hamathanama awidala athal gaththa. hoda naraka okkoma mixed ithin. matath dan hoyaganna wela thiyenne :growl: epa wenawa mathak weddi

    :angry: අපෝ ඌ මහමළ පෙරේතයෙක් ද කොහෙද ඇදපු කලිසමුත් අදිනවා ද?
    මම නම් සාමාන්‍යයෙන් ඇදුම් ෂෙයා කරන්නෙ නෑ. සෙරෙප්පු ඇදුම් එහෙම අප්පිරියයි බං ෂෙයා කරන්න
    හැබැයි පිගාන කෝප්පය නම් අවුලක් නෑ
    :baffled:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,304
    67,656
    113
    Mulinma ausi wala hitapu house eke italy dial ekak hitiya.hutta comod eke watetama chu danawa. chu karala comod frame eka watema chu.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    උඹ කැම්පස් කිව්වා නේ එහෙනම් batch එකේ යාලුවෝ සෙට් එකක් එක්ක හිටපං ඒක ආතල් නේ, ඔය කාලේ තනියම ඉන්න එපා යකෝ සෙට් වෙලා ආතල් එකක් ගන්න තියෙන කාලෙනේ.

    පස්සේ ජොබක් වගේ කරන කාලෙට නම් හවුල් හරියන්නේ නෑ. එතකොට ඉතින් තනියම තමයි :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    :angry: අපෝ ඌ මහමළ පෙරේතයෙක් ද කොහෙද ඇදපු කලිසමුත් අදිනවා ද?
    මම නම් සාමාන්‍යයෙන් ඇදුම් ෂෙයා කරන්නෙ නෑ. සෙරෙප්පු ඇදුම් එහෙම අප්පිරියයි බං ෂෙයා කරන්න
    හැබැයි පිගාන කෝප්පය නම් අවුලක් නෑ
    :baffled:

    monaragala da kohedo ekek :lol: aruge cama shortak thibbe. mage nan shirt eka 2 paarai ande :dull: mu yaddi okkoma ussan gihin. passe nan adurana ekek ekka wage hitiye ethakota shape bn. share karana ewa nan set wennema na bn dan nan. akamaththen wunath yanna wenwane e wunata :dull: kattiya wadi wenne wadi wenna patta awul. set eka pitin inna un eka widihak , campus yana wage un hitiyoth un wenama widihak. pissu ithin
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    monaragala da kohedo ekek :lol: aruge cama shortak thibbe. mage nan shirt eka 2 paarai ande :dull: mu yaddi okkoma ussan gihin. passe nan adurana ekek ekka wage hitiye ethakota shape bn. share karana ewa nan set wennema na bn dan nan. akamaththen wunath yanna wenwane e wunata :dull: kattiya wadi wenne wadi wenna patta awul. set eka pitin inna un eka widihak , campus yana wage un hitiyoth un wenama widihak. pissu ithin

    :eek:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබේ ඇදුමක තුවායක කැරි පිහදැම්මත් උබට කියල කරන්නෙ නෑනෙ
    ඇත්තම කියනවා නම් මට පේන්න බැ කුණවල් වගේ ඉන්න උන්.මම පිලිවෙලට ඉන්න කොල්ලෙක්:yes:

    උබට අසහනේ තිබ්බට ගොඩක් උන්ට එහම නෑ යකෝ, තෝ හිතන විදියට කැරි පිහිදන්නේ නෑ :lol::lol::lol::lol:
    අනේ බන් දැරිවි වගේ හදුනානම් කොල්ලෝ එකක ඉන්න අමාරුයි, හොදම දේ තනි බෝඩිමක් ගනින් . :lol::lol:

    බෝඩින් ජිවිතේ ආතල් ගන්න නම් මුලින්ම කොල්ලෙක් වෙලා ඉන්න :lol::lol::lol::lol:ඕනේ