Ravana Body at Pettigala-kothmale

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    ඔයාල ඩිල්ෂාන්ගේ Pramuka TV youtube channel එකේ රාවනා වැඩසටහන් බැලුවද? මොකද හිතන්නේ? ඇත්තටම පෙට්ටිගල රාවණාගේ සිරුර තියනවද? කවුද දන්නේ හරියටම?:confused:

    උබලට පෙට්ටිගල පෙන්නල උගෙ විව්ස් නන් ඇත්තටම වැඩි කරගන්නව.

    :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    තිබුනත් දැන් දිරල ගිහින් දර කොටයක් වගේ වෙලා ඇති :yes: ඇටකටු ටිකවත් තිබුනොත් ලොකු දෙයක්

    සමහරවිට නැතුව ඇති හොදට තියෙන්නත් පුළුවන්.

    ඕක හොයා ගන්නෙ නෑ කොහොමත් හිගන්නගෙ තුවාලෙ වගේ පෙන්න පෙන්න වවාගෙන කනව.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,160
    4,420
    113
    රාජ් සෝමදේව උත්තර දෙන හැටි. රාවනා හිටපු අවුරුදු 6000ක ඉතිහාසයට අදාළ කිසි දෙයක් හොයාගෙන නැ.

    http://www.elakiri.com/forum/showpost.php?p=25157252&postcount=70

    මචන් 6000 නෙමේ අවුරුදු 12000 ට එහා ගියපු ඉතිහාසයට අයිතී වෙන වලන් කැබලි පවා ලංකාවේ කැනීම්වලින් හොයාගන තියනවා prof raj ට ලොකු කැපිල්ලක් තියනවා පිස්සු ගනගේඩ් සෙට් එකකින් සහ පුරාවිද්‍යා එකෙන් ඒ හින්ද සර් කථා කරන්නේ හරි පරිස්සමෙන් ...ඇත්ත මේකයි වීජය කාරය එන්න කලින් ලංකාවේ මිනිස්සු හිටිය කියන්න සාදක හම්බෙල තියනවා ..නමුත් ඒ පාලනට්‍රාන්තය ගෝත්‍ර වාදී පාලනායක රජෙක් පාලනය කරාකියන්න කිසිම සාක්ෂියක් නැ ....
     
    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0

    ඇත්තටම ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. මොකද රාජ් සෝමදේව කියන්නේ විද්වතෙක්. මේ ළගදි නකල්ස් වල පුරන ශිෂ්ටාචාරයක අවශේෂ හොයාගත්ත මහා කැලේ මැද.එත් රාවනා ගැන කිසිම දෙයක් හෙලිකරන්නේ නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙළයෙක්;25169087 said:
    සමහරවිට නැතුව ඇති හොදට තියෙන්නත් පුළුවන්.

    ඕක හොයා ගන්නෙ නෑ කොහොමත් හිගන්නගෙ තුවාලෙ වගේ පෙන්න පෙන්න වවාගෙන කනව.
    හොඳට කියන්නේ ඉතිං කරෝල කෑල්ල වාගේ වේලිලා කරකුට්ටන් වෙලා තියෙන එකනේ තියේනං පුළුවන් උපරිම හොඳ තත්වේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    හොඳට කියන්නේ ඉතිං කරෝල කෑල්ල වාගේ වේලිලා කරකුට්ටන් වෙලා තියෙන එකනේ තියේනං පුළුවන් උපරිම හොඳ තත්වේ.

    නෑ යකෝ ඔය මමී වලට එහෙම වෙලා තියෙන්නෙ ඒව ගොඩ ගත්ත කාලෙ එව්ව හරියට තියාගන්න විදි දැනගෙන ඉදපු නැති නිසා, අර ලෙනින් කාරයගෙ මල මිණිය තියෙන්නෙ එච්චර අවුලක් නැතුව.

    blue_in_rio

    Well-known member
  • කාන්තා වශී මන්ත්‍රයක්
    මන්ත්‍රය : නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ හෑස්වාහා
    ක්‍රමය :මුහුණ බලාගෙන නම සමග මන්ත්රය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ…

    Ela
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙළයෙක්;25169154 said:
    නෑ යකෝ ඔය මමී වලට එහෙම වෙලා තියෙන්නෙ ඒව ගොඩ ගත්ත කාලෙ එව්ව හරියට තියාගන්න විදි දැනගෙන ඉදපු නැති නිසා, අර ලෙනින් කාරයගෙ මල මිණිය තියෙන්නෙ එච්චර අවුලක් නැතුව.

    ඒ බන් උඩින් පේන පොත්තේ ලස්සන විතරනේ මේකප් දාල පාට ගාල තියෙන්නෙ ඕවගේ ඇතුලේ මදේ නෑ, පොත්තෙත් කිසි තෙතමනයක් නෑ කරෝල කෑල්ල වගේ තමා ඇත්තේ. ලස්සනට බල බල ඉන්න නං හොඳයි.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ය සහස්‍ර පුක රාවන කියන්නෙ මොලේ කචල් පොරක් බං.

    මිනිහට හෙල්දි ශරීරයක් වත් නෑ.

    එහෙම එකෙක් එක්ක රාවනා (Myth) සම්බධ වෙනවා කියලා හිතනවද ?

    fairy s වලදිත් ලස්සන හැන්සම් කොල්ලෙක් එක්ක තමයි මෙහෙම Fictional character ගනුදෙනු කරලා තියෙන්නෙ.

    මූ නික ලබ්බට කෝටු ගහලා වගේ . :lol:
     
    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0
    ayyo ara dhanush vlog karaya.. hamadama gal penna penna youtube eke pacha wenawa... mun okkoma views walin salli hambakaranne... athi magulak naha... :D :D anith eka ravana echarama loku rajen nam ai gal guha asse hangila inne. :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,635
    66,895
    113
    may be ravana is not human.It all happen in another realm like asura realm:oo:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,160
    4,420
    113
    ඇත්තටම ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. මොකද රාජ් සෝමදේව කියන්නේ විද්වතෙක්. මේ ළගදි නකල්ස් වල පුරන ශිෂ්ටාචාරයක අවශේෂ හොයාගත්ත මහා කැලේ මැද.එත් රාවනා ගැන කිසිම දෙයක් හෙලිකරන්නේ නැ.

    හෙළි කරන්න සාක්ෂි තියෙන්නේ ඕනේ නේ මම කියූවේ එකයි මිනිස්සු හිටය කියන්න සාක්ෂි තියනවා නමුත් එක ගෝත්‍රවාදී පාලන ව්‍ය්හයක් විදිහට විතරයි අරුත් නගන්න පුලුහන් ඔය කියන විදිහේ ..දීයුනු පාලන යුගයක සාක්ෂි හමුවෙලා නැ ..ඒ නිසා එහෙම යුගයක් ගැන කියන්න බැ මම prof රාජ් එක්ක වැඩකරපු කෙනෙක් ඉස්සර ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,635
    66,895
    113
    may be the dating is really off?may have happen before the ice age?:oo:May be this is not the lanka they referred to?
     
    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0

    හෙළි කරන්න සාක්ෂි තියෙන්නේ ඕනේ නේ මම කියූවේ එකයි මිනිස්සු හිටය කියන්න සාක්ෂි තියනවා නමුත් එක ගෝත්‍රවාදී පාලන ව්‍ය්හයක් විදිහට විතරයි අරුත් නගන්න පුලුහන් ඔය කියන විදිහේ ..දීයුනු පාලන යුගයක සාක්ෂි හමුවෙලා නැ ..ඒ නිසා එහෙම යුගයක් ගැන කියන්න බැ මම prof රාජ් එක්ක වැඩකරපු කෙනෙක් ඉස්සර ...
    ow eka hari ... matath hithune eka... mun mey okkoma wawagena kanawa...
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,597
    1,516
    113
    කාන්තා වශී මන්ත්‍රයක්
    මන්ත්‍රය : නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ හෑස්වාහා
    ක්‍රමය :මුහුණ බලාගෙන නම සමග මන්ත්රය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ…

    Mewa wda kranwada?:D