dawasata 6 wage units
12x12 bun
මචන්ල මගෙ කාමරෙට තියෙන්නෙ යුනික් 9000 එකක්
26 වගෙ දාලත් දවසට යුනිට් 6 වගෙ යනවනෙ බන් එ කියන්නෙ මාසෙට 180 යුනිට් 4000 කිට්ටු බිලක්
රැ නම් එලි වෙනකන් දාල දවල්ට නම් පැයක් දෙකක් ඔන් වෙන්නෙ
මන් ගත්තේ Panasonic මැලේෂියන් එක 10k BTU.
මොක ගත්තත් හරි වෙලාවට සර්විස් ටික කරන්නම ඕන. එකම විදියට පාවිච්චි කරත්,
1 වෙනි මාසේ සහ 6 වෙනිමාසේ සර්විස් එකට කලින් බිල් 2 ලොකු වෙනසක් එනවා.
මන් දම්රෝ උන්ගෙන් හොඳට අහල හොයල බලල ගත්තේ.
Damro
Media
Innovax
Singer
LG (meheta gennana ewa Abance)
මේ ඔක්කොම ටික එකම කම්පැනි එකෙන් ගහන ඒවා කිව්වා. මුන් මෙහෙ ගෙනත් Re-brand කරලා දෙන්නේ කිව්වා. පොත්ත වෙනස් උනාට මදේ එකමයි කිව්වා.![]()
![]()
The best AC thread ever in EK
I bought a one from LG
It's 12000 BTU, My Room is approximately 19 * 14* 10. Used around 3h per day and bill is around 25000Rs.
කට්ටිය එහෙම කියනව. ගහන ගෑස් එක වුණත් ගණං කියල. ඒත් හැමතිස්සෙම ලෙඩ දෙන එකක් නම් නෑ මම හිතන්නෙInverter ewage sensors, part ganan neda



Inverter ewage sensors, part ganan neda
කට්ටිය එහෙම කියනව. ගහන ගෑස් එක වුණත් ගණං කියල. ඒත් හැමතිස්සෙම ලෙඩ දෙන එකක් නම් නෑ මම හිතන්නෙ![]()
The best AC thread ever in EK
I bought a one from LG
It's 12000 BTU, My Room is approximately 19 * 14* 10. Used around 3h per day and bill is around 25000Rs.
මචං ඉන්වර්ටර් එකක්ද නැත්නම් නිකං එකක්ද?අපරාදේ කියන්න බෑ මටත් එනවා 12ක් විතර. මේ thread වල දාල තියන 5000යි 6000යි කියන බිල් දැක්කම හිතෙනවා රෑට රෑට මොකෙක් හරි අපේ ගෙදරට පැනල ගෙදර වයර් short කරනවද කියල. If only gov promoted using solar power for dometic uses![]()



මචං ඉන්වර්ටර් එකක්ද නැත්නම් නිකං එකක්ද?![]()
Planning to replace this shit with an inverter.