Ban picme and uber උද්ඝෝෂණය

waca

Well-known member
  • Nov 13, 2006
    3,714
    2,198
    113
    Nugegoda
    ලොකුම ප්‍රශ්නෙ ලංකාවෙ ත්‍රීවිල් වැඩි එක. මීට අවුරුදු ගානකට කලින් ත්‍රීවිල් අළුතින් ලියාපදිංචි කරන එක අධෛර්යමත් වෙන විදියට ටැක්ස් වැඩි කරන්න තිබුනෙ ඒත් එක්කම පාසැල් හැරගිය තරුණ ප්‍රජාව මේකට එන එක වලක්වන්නත් තිබුනා. ලංකාවේ ත්‍රීවිල් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුනාම ත්‍රී විලර් හයර් කිරීම රැකියා ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama dawasak uber hire karana ekekgen ahuwa oya commision eka gana
    unta ehema athin gewanna ona nahalu, unta hamba wenna thiyena allowance eken e gana kapila enawalu
    dial eka colombo gana wadiya danneth naha eth 3000k hoyanawalu dawasata uber duwala
    ara anith kariyo kohoma hoyanawa athida minissungen suragena kala
    allowance කියල වෙනම කවුරුත් දෙන්නේ නෑ නේද තමන් හම්බුකරන එකෙන් නෙ කැපෙන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,671
    113
    හස්තිශෛලපුර
    ලොකුම ප්‍රශ්නෙ ලංකාවෙ ත්‍රීවිල් වැඩි එක. මීට අවුරුදු ගානකට කලින් ත්‍රීවිල් අළුතින් ලියාපදිංචි කරන එක අධෛර්යමත් වෙන විදියට ටැක්ස් වැඩි කරන්න තිබුනෙ ඒත් එක්කම පාසැල් හැරගිය තරුණ ප්‍රජාව මේකට එන එක වලක්වන්නත් තිබුනා. ලංකාවේ ත්‍රීවිල් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුනාම ත්‍රී විලර් හයර් කිරීම රැකියා ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි...

    සින්හලු මහ කම්මැලි ජාතියක් බන්.. ඒකනේ දේශපාලුවෝ වටේ දුවන්නේ සින්හලුන්ගෙන් වැඩි හරියක්..

    වහල්ලු නේ බන් ඉන්නෙ ලක්ශ 75ක් වගේ මේ රටේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    සින්හලු මහ කම්මැලි ජාතියක් බන්.. ඒකනේ දේශපාලුවෝ වටේ දුවන්නේ සින්හලුන්ගෙන් වැඩි හරියක්..

    වහල්ලු නේ බන් ඉන්නෙ ලක්ශ 75ක් වගේ මේ රටේ..

    උබ දැන් පැය 24 වැඩ කරන හින්දනේ මෙහෙම online එන්නේ:lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    allowance කියල වෙනම කවුරුත් දෙන්නේ නෑ නේද තමන් හම්බුකරන එකෙන් නෙ කැපෙන්නේ.

    ඔව් බන්
    එත් ඒ ගානෙන් කොමිසන් එක කැපිලා එනවලු
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    ලොකුම ප්‍රශ්නෙ ලංකාවෙ ත්‍රීවිල් වැඩි එක. මීට අවුරුදු ගානකට කලින් ත්‍රීවිල් අළුතින් ලියාපදිංචි කරන එක අධෛර්යමත් වෙන විදියට ටැක්ස් වැඩි කරන්න තිබුනෙ ඒත් එක්කම පාසැල් හැරගිය තරුණ ප්‍රජාව මේකට එන එක වලක්වන්නත් තිබුනා. ලංකාවේ ත්‍රීවිල් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුනාම ත්‍රී විලර් හයර් කිරීම රැකියා ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි...

    :yes::yes::yes:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,037
    2,827
    113
    ලොකුම ප්‍රශ්නෙ ලංකාවෙ ත්‍රීවිල් වැඩි එක. මීට අවුරුදු ගානකට කලින් ත්‍රීවිල් අළුතින් ලියාපදිංචි කරන එක අධෛර්යමත් වෙන විදියට ටැක්ස් වැඩි කරන්න තිබුනෙ ඒත් එක්කම පාසැල් හැරගිය තරුණ ප්‍රජාව මේකට එන එක වලක්වන්නත් තිබුනා. ලංකාවේ ත්‍රීවිල් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුනාම ත්‍රී විලර් හයර් කිරීම රැකියා ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි...

    ඕක කරන්න බෑනේ ඉන්දියාව තරහ වෙනවනේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මීටර් දුවන 50%ක්ම අමු හොර හැත්ත. 60 න් පටන් ගන්න සමහර මිටර් ගෙදට්ට යනකොට එකක 100 යි අනිකේ 120 යි. එකෙක් 50 ට දුවද්දී අනිකා 60 යි තෙල් රුපියල් 2-3 කින් වැඩි උනාම උන්ගේ මීටරේ පටන් ගන්නේ 70 න්.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මාත් pick me එකක් දාගෙන ගිහින් උද්ඝෝෂණය කරල ආව. ඕකුන්ට කෙලවන්න ඕනෙ කාලකන්නි හැත්ත
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,855
    8
    35,441
    113
    Don't you guys think there should be some competition. If there are no three wheelers then other operators will dictate the price. I am not saying that the three wheeler guys do the right thing.
    The problem is there's no regulation.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    You should say that to the conventional three wheel drivers. They dont like the competition from pickme and uber. And they charge way more than what companies charge.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,271
    20,620
    113
    Panadura
    ඔව් බං.
    කම්මැලි කම උන්ගේ.
    පාක් එකට වෙලා මූසලකමට වාඩි වෙලා උන් ඉන්නවා හයර් එක ලගට එනකං.
    එක්කෝ ත්‍රීවීල් එක පාක් එකේ නවත්තලා උන්ටික කඩවල් ඇතුලෙයි සැලුන් ඇතුලෙයි.
    අනික බං අපේ ගෙවල් තියන හංදියේ ත්‍රීවීල් පාක් එකේ උන් හරියටම 5.30 - 6 ට වගේ වැඩ ඉවරයි.
    රෑට යන්න එක ත්‍රීවීල් එකක් නෑ.
    හදිස්සියකට රෑකට කෝල් කරාම ඔක්කොම උන් බීලා.
    ඉතිං උන්ට හයර් නෑ.

    :yes: :yes: :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    Dan umbala Uber, pick me walata wada aduwen duwapalla. Wadiyen hire daapalla. Adu laba wadi sewayak.:P
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,855
    8
    35,441
    113
    You should say that to the conventional three wheel drivers. They dont like the competition from pickme and uber. And they charge way more than what companies charge.

    I am not saying that the three wheeler guys are right.
    That's how they (pickme & Uber) can send the three wheeler guys out of business. Isn't it? After which they will be charging much more than the three wheelers.
    We need better regulation. Fix the charges for both the parties.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    I am not saying that the three wheeler guys are right.
    That's how they (pickme & Uber) can send the three wheeler guys out of business. Isn't it? After which they will be charging much more than the three wheelers.
    We need better regulation. Fix the charges for both the parties.

    If they charge more, people will stop travelling in three wheelers. Then the companies will have to reduce the prices. For example I haven't used any tuk without meters specially the ones in front Bamba MC even in the pre-app era.

    Our tuk guys were known for their jilmarts even before apps came.