Ban picme and uber උද්ඝෝෂණය

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සින්හලු මහ කම්මැලි ජාතියක් බන්.. ඒකනේ දේශපාලුවෝ වටේ දුවන්නේ සින්හලුන්ගෙන් වැඩි හරියක්..

    වහල්ලු නේ බන් ඉන්නෙ ලක්ශ 75ක් වගේ මේ රටේ..

    wahallunta puduma ammak enne wahallu gan kata karaddi. maha kalakanni jathiyak.. me rate nam kawadwath dunu wenne. :no:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මටත් පේන්ඩ බැරි ජාතියක්. ඕකුන්ව තද නීති දාල නියාමනය කරන්න ඕනෙ.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    moda kama nemei bun weel karayonge kari kama
    park wala week warjanema karapan
    mama nam park eka gawata gihin ath dala weel ekak nawatala naginawa
    okunta pennama
    park walin nam gihilama naha

    ඔය වැඩේ මාත් කරලා තියෙනවා
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මං පික්මී එකේ නුවරට හයර් එකක් ගියා.. 5500යි හයර් එක.
    :1100යි commisionඑක..
    :2000යි petrol වලට
    :අතට 2400යි ඉතුරු..
    අම්මටසිරි 2400ක් තියෙනවනේ. ඔව් තියෙනව.. ආයෙ 100km empty return යන්න උනොත් කොහොමද ආතල් එක. ඇයි මගදි ප්ලේන්ටියක් බොන්නවත් කෝ සල්ලි.. හිතපල්ලා මචං එතකොට දවසටම 200km drive කරල 2400ක් හම්බ කරල ගොඩ යයිද..??? නෑ මචං කෙලවෙනව උපරිමෙන්ම..
    අපි කරන්නෙ ලොකු පව් වැඩක් බං. ඔලුවෙන් හිතල බලපල්ලා අපි කරන්නෙ මහම මහ තුප්පහි වැඩක්.
    මිනිස්සු පෝසත් කරන්නයි පෝසත් මින්ස්සුන්ට සැප දෙන්නයි තමයි අපිව පාවිච්චි කරන්නෙ. කෙලවෙන එක ඔය තරම් ලේසියෙන් කෙලවගන්න එපා මචංලා. දුර පලාත්වල උන් අපට ගහන එක ඇත්තටම සාදාරනයි. මොකද අපි ගිහින් කුනු කොල්ලෙට හයර් ගද්දි උන්ගෙ ලේ කෝප වෙන අහන්නත් දෙයක්ද.??
    එක්කො අපි ඔක්කොම එකතුවෙලා මේ ප්‍රශ්නෙ විසදගන්න ඕන. මොකද එකෙක් නවත්තද්දි තව සීයක් දුවන්න ඉන්නවනම් ඌබර් පික්මී අපිට කෙලත් නැතුව අරිනව සුවර්. මේ system එක වෙනස් වියයුතුම දෙයක්. එහෙම නොවුනොත් කවදාවත් අපි එකෙක්ටවත් ගොඩ ඒමක්නම් නෑ.

    මං දැක්කා මචංලා රියදුරන්ගේ සංගමයක් හදන්න එක මහත්මයෙක් contact details ඉල්ලල තිබ්බ. ඔව් ඒක තමයි වෙන්න ඕන. අපි මුලින් දහදෙනාද ඒ දහදෙනා එකතුවෙලා මේ ගේම පටන් ගමු. එකා එකා එකතුවෙලා කොහොමහරි මුන්ව පරද්දන්න ඕන. ඒ මනුස්සයාට ඒ පටන් ගත්තු වැඩේ කොහොම හරි හරියටම කරන්න සපෝර්ට් එකක් දියල්ලා.. අපි වෙනුවෙන් පෙනී ඉන්න සංගමයක් හරි තියෙනව කියන්නෙ අපට ලොකු හයියක්. අපේ ඉල්ලීම් ඉල්ලන්න. අපේ එකමතුකම පෙන්වන්න. අපි හැමෝම එකතු වෙන්න ඕන. නැත්නම් හැමදාම පරාදයි කියන එක විතරක් මතක තියාගනිල්ලා..
    මුලින්ම එකා දෙන්නා හරි මේ මේ සංගමය පටන් ගන්නම ඕන. සාමාජිකත්වය පිලිවෙලකට කරනවනම් අපිට ජයගන්න පුලුවන්. දුක්මහන්සියෙන් වාහන අරන් වෙන උන් පෝසත් කරනවද තමන් ගොඩයනවද කියන තීරනේ උබල අපි අතේ තමයි තියෙන්නෙ මචංලා..
    නවතින්නම් හදවතට එකගව මොලෙන් හිතපල්ලා...
    Copied fb
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මටත් පේන්ඩ බැරි ජාතියක්. ඕකුන්ව තද නීති දාල නියාමනය කරන්න ඕනෙ.

    අනිවා මචන්. උඹලට ඉස්සර මතකද මීටර් එන්න කලින් ඕකුන් දාපු ලොකුකම්? රුපියල් 100 හයර් එකට 200 ගන්නවා. මූණ බලලා ගණන් කියන්නේ. ත්‍රීවීල් පාක් එකක් ගාව ඉදන් වෙන පාරේ යන එකකට අත දැම්මොත් උන් කියනවා පාක් එකේ එකෙක් එක්ක යන්නලු. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මහා කාලකන්ණි ජාතියක්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,444
    113
    රූකඩ රාජ්ජේ
    මේ ලගදි දවසක පෙන්නුවා දෙරණේ වීල් කාරයෝ uber / pickme දුවන එවුන්ට ගහනවා උන්ගේ හයර් කඩනවා කියලා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,396
    19,530
    113
    Colombo
    මං පික්මී එකේ නුවරට හයර් එකක් ගියා.. 5500යි හයර් එක.
    :1100යි commisionඑක..
    :2000යි petrol වලට
    :අතට 2400යි ඉතුරු..
    අම්මටසිරි 2400ක් තියෙනවනේ. ඔව් තියෙනව.. ආයෙ 100km empty return යන්න උනොත් කොහොමද ආතල් එක. ඇයි මගදි ප්ලේන්ටියක් බොන්නවත් කෝ සල්ලි.. හිතපල්ලා මචං එතකොට දවසටම 200km drive කරල 2400ක් හම්බ කරල ගොඩ යයිද..??? නෑ මචං කෙලවෙනව උපරිමෙන්ම..
    අපි කරන්නෙ ලොකු පව් වැඩක් බං. ඔලුවෙන් හිතල බලපල්ලා අපි කරන්නෙ මහම මහ තුප්පහි වැඩක්.
    මිනිස්සු පෝසත් කරන්නයි පෝසත් මින්ස්සුන්ට සැප දෙන්නයි තමයි අපිව පාවිච්චි කරන්නෙ. කෙලවෙන එක ඔය තරම් ලේසියෙන් කෙලවගන්න එපා මචංලා. දුර පලාත්වල උන් අපට ගහන එක ඇත්තටම සාදාරනයි. මොකද අපි ගිහින් කුනු කොල්ලෙට හයර් ගද්දි උන්ගෙ ලේ කෝප වෙන අහන්නත් දෙයක්ද.??
    එක්කො අපි ඔක්කොම එකතුවෙලා මේ ප්‍රශ්නෙ විසදගන්න ඕන. මොකද එකෙක් නවත්තද්දි තව සීයක් දුවන්න ඉන්නවනම් ඌබර් පික්මී අපිට කෙලත් නැතුව අරිනව සුවර්. මේ system එක වෙනස් වියයුතුම දෙයක්. එහෙම නොවුනොත් කවදාවත් අපි එකෙක්ටවත් ගොඩ ඒමක්නම් නෑ.

    මං දැක්කා මචංලා රියදුරන්ගේ සංගමයක් හදන්න එක මහත්මයෙක් contact details ඉල්ලල තිබ්බ. ඔව් ඒක තමයි වෙන්න ඕන. අපි මුලින් දහදෙනාද ඒ දහදෙනා එකතුවෙලා මේ ගේම පටන් ගමු. එකා එකා එකතුවෙලා කොහොමහරි මුන්ව පරද්දන්න ඕන. ඒ මනුස්සයාට ඒ පටන් ගත්තු වැඩේ කොහොම හරි හරියටම කරන්න සපෝර්ට් එකක් දියල්ලා.. අපි වෙනුවෙන් පෙනී ඉන්න සංගමයක් හරි තියෙනව කියන්නෙ අපට ලොකු හයියක්. අපේ ඉල්ලීම් ඉල්ලන්න. අපේ එකමතුකම පෙන්වන්න. අපි හැමෝම එකතු වෙන්න ඕන. නැත්නම් හැමදාම පරාදයි කියන එක විතරක් මතක තියාගනිල්ලා..
    මුලින්ම එකා දෙන්නා හරි මේ මේ සංගමය පටන් ගන්නම ඕන. සාමාජිකත්වය පිලිවෙලකට කරනවනම් අපිට ජයගන්න පුලුවන්. දුක්මහන්සියෙන් වාහන අරන් වෙන උන් පෝසත් කරනවද තමන් ගොඩයනවද කියන තීරනේ උබල අපි අතේ තමයි තියෙන්නෙ මචංලා..
    නවතින්නම් හදවතට එකගව මොලෙන් හිතපල්ලා...
    Copied fb

    pick me/uber දුවන කවුරුවත් පාඩුයි කියලා කියන්නෙ නැහැ බන්
    ඔය කියන උදාහරනෙම ගත්තොතින් කීයටවත් ඔය ආපහු එන 100km හයර් එකක් නැතුව එන්නෙ නැහැ
    අඩුම ගානෙ පොඩි පොඩි හයර් කීයපයක් වත් සෙට් වෙලා කීයක් හරි හොයා ගන්නවා
    මම නිතරම කැබ් වල යනවා ඔෆිස් එකේ රෑ උනාම
    නිකන් පාරෙ යන මීටර් ටැක්සියක ගියොත් 900ක් වගේ වෙනවා, අන්තිමට ගියපු පික්මී මිනි කාර් සේරම 700-720 වගේ ගනන්, Uber තව ලාබයි, මම යන පැත්තෙ සහ වෙලාව අනුව ආපහු එන්න හයර් එකක් නැහැ කියලා ශුවර් ඒ උනත් උන් කියන්නෙ ලාබයි කියලා
    එහෙම එකේ ත්‍රීවීල් වලට පාඩුයි පාඩුයි කියන්නෙ කොහොමද

    ඔය පික්මී/Uber අයට ගහනවා කියන මිරිස්ස පැත්තෙත් මම ඕවයෙ ගිහින් තියනවා, උන් කියන්නෙ ඒ පැත්තෙ හයර් එකට එන්නෙ පැසෙන්ජර් රේටින් බලලා ඒක හොද නම් විතරයි කියලා,(නැත්නම් වීල් ඩ්‍රයිවර්ස්ලා පික්මී හයර් දාල කොහෙ හරි ගෙන්නගෙන ගහන සීන් නිසා)

    අනික සංගමයක් හදන් ඉල්ලීම් ඉල්න්නෙ කාගෙන්ද, පැසෙන්ජර්ස්ලාගෙන්ද
    ඕකට රෙගියුලේශන් එකක් හරි අවම මිලක් වගේ එකක් දාපු ගමන් අර කම්පැනි දෙකෙන් හෝ ගාල ඔෆර්ස් දෙන්න ගන්නවා.මතකද දන්නෑ අර කොලඹ ත්‍රීවිල් වලට මීටර් අනිවාර්ය කරපු දවස් වල pick me/uber දෙකෙන්ම සෑහෙන්න ඔෆර්ස් දුන්න. එතකොල කිලෝමීටරේට ගාන වැඩි උනත් ඔෆර් එකෙන් යන එක අනිවාර්යෙන් ලාබ වෙනවා.

    අනික මේ ප්‍රයිස් එක රෙගියලේට් කරා කියලා සාමාන්‍ය ත්‍රීවිල් වලට හයර් වැඩිවෙන්නෙ නැහැ කියලා මට නම් ශුවර්
    මොකද pick me/uber දෙකම ගේ ඇතුලෙ හරි ඔෆිස් එකේ හරි ඉදගෙන ඔඩර් කරලා ගෙදර ලගටම ආවම ගිහින් නගින්න තියෙන්නෙ
    පාරෙ තියන පාක් එකේ ත්‍රීවිල් එහෙම ගෙදර ගාවට ගෙන්න ගන්න බැහැනේ
    දැන් මිනිස්සු යන්නෙ ලාබෙ ගැන හිතලා කියලා පිටින් බලලා පෙනුනට ගොඩ දෙනෙක් ඇප් යූස් කරන්නෙ ලේසිය නිසා, නැතුව ලාබෙ නිසා නෙමයි. බැරි වෙලා හරි රෙගියලේශන් එකක් දැම්මොතින් මේ මම කියන එක බලාගන්න පුලුවන්.
    pick me/uber වල ගාන වැඩි උනත් මහ ලොකුවට පාරෙ ත්‍රීවිල් වලට හයර් වැඩිවෙයි කියලා මම නම් හිතන්නෙ නැහැ

    Last edited:
    • Like
    Reactions: lodbrok

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ ලගදි දවසක පෙන්නුවා දෙරණේ වීල් කාරයෝ uber / pickme දුවන එවුන්ට ගහනවා උන්ගේ හයර් කඩනවා කියලා..

    සිරාවට. බලපන්කො ඕකුන්ගේ තියෙන කුහකකම. කීයක් හරි ඕකෙන් හොයා ගන්න එකාටත් වල කපන්න යන්නේ. පිටරටවලත් ඔය වගේ තිබ්බ ඒකාධිකාර නැවතුනා Uber ඇතුළු RideSharing කියන දේ ආපු නිසා. ඒකෙන් පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු වෙනවා වගේම එළවන අයටත් අමතර ගාණක් හම්බ වෙනවා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මං පික්මී එකේ නුවරට හයර් එකක් ගියා.. 5500යි හයර් එක.
    :1100යි commisionඑක..
    :2000යි petrol වලට
    :අතට 2400යි ඉතුරු..

    අම්මටසිරි 2400ක් තියෙනවනේ. ඔව් තියෙනව.. ආයෙ 100km empty return යන්න උනොත් කොහොමද ආතල් එක. ඇයි මගදි ප්ලේන්ටියක් බොන්නවත් කෝ සල්ලි.. හිතපල්ලා මචං එතකොට දවසටම 200km drive කරල 2400ක් හම්බ කරල ගොඩ යයිද..??? නෑ මචං කෙලවෙනව උපරිමෙන්ම..
    අපි කරන්නෙ ලොකු පව් වැඩක් බං. ඔලුවෙන් හිතල බලපල්ලා අපි කරන්නෙ මහම මහ තුප්පහි වැඩක්.
    මිනිස්සු පෝසත් කරන්නයි පෝසත් මින්ස්සුන්ට සැප දෙන්නයි තමයි අපිව පාවිච්චි කරන්නෙ. කෙලවෙන එක ඔය තරම් ලේසියෙන් කෙලවගන්න එපා මචංලා. දුර පලාත්වල උන් අපට ගහන එක ඇත්තටම සාදාරනයි. මොකද අපි ගිහින් කුනු කොල්ලෙට හයර් ගද්දි උන්ගෙ ලේ කෝප වෙන අහන්නත් දෙයක්ද.??
    එක්කො අපි ඔක්කොම එකතුවෙලා මේ ප්‍රශ්නෙ විසදගන්න ඕන. මොකද එකෙක් නවත්තද්දි තව සීයක් දුවන්න ඉන්නවනම් ඌබර් පික්මී අපිට කෙලත් නැතුව අරිනව සුවර්. මේ system එක වෙනස් වියයුතුම දෙයක්. එහෙම නොවුනොත් කවදාවත් අපි එකෙක්ටවත් ගොඩ ඒමක්නම් නෑ.

    මං දැක්කා මචංලා රියදුරන්ගේ සංගමයක් හදන්න එක මහත්මයෙක් contact details ඉල්ලල තිබ්බ. ඔව් ඒක තමයි වෙන්න ඕන. අපි මුලින් දහදෙනාද ඒ දහදෙනා එකතුවෙලා මේ ගේම පටන් ගමු. එකා එකා එකතුවෙලා කොහොමහරි මුන්ව පරද්දන්න ඕන. ඒ මනුස්සයාට ඒ පටන් ගත්තු වැඩේ කොහොම හරි හරියටම කරන්න සපෝර්ට් එකක් දියල්ලා.. අපි වෙනුවෙන් පෙනී ඉන්න සංගමයක් හරි තියෙනව කියන්නෙ අපට ලොකු හයියක්. අපේ ඉල්ලීම් ඉල්ලන්න. අපේ එකමතුකම පෙන්වන්න. අපි හැමෝම එකතු වෙන්න ඕන. නැත්නම් හැමදාම පරාදයි කියන එක විතරක් මතක තියාගනිල්ලා..
    මුලින්ම එකා දෙන්නා හරි මේ මේ සංගමය පටන් ගන්නම ඕන. සාමාජිකත්වය පිලිවෙලකට කරනවනම් අපිට ජයගන්න පුලුවන්. දුක්මහන්සියෙන් වාහන අරන් වෙන උන් පෝසත් කරනවද තමන් ගොඩයනවද කියන තීරනේ උබල අපි අතේ තමයි තියෙන්නෙ මචංලා..
    නවතින්නම් හදවතට එකගව මොලෙන් හිතපල්ලා...
    Copied fb

    Panda eke giyat Colombo 100km yanna 2000 yanne ne. Anika wagon R wala 20 witara karanawa kiyala kiyanne fuel gena ahuwama.

    :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    දැන් මෙතැන ඔය ත්‍රීවීල් කාරයො uber pickme නැවැත්තුවා කියලා අපිව අඩුවට හයර් එකක් අරගෙන යයිද .
    මේක තමා අහන්න තියෙන ලොකුම දැවෙන ප්‍රශ්නේ
    (මම නම් හිතන්නේ හැමෝටම වාසි වෙන්න ආණ්ඩුවෙන් App එකක් හදලා play store එකට Add කරානම් හරි. Driver ගේ අතට එන ගාන වැඩි කරලා . දැනට uber එකට 23%කොහෙද යනවා එක ට්‍රිප් එකකින්)
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පික්මි ලාබයි බන්. උබලට කියන්න දවසක්ද අරුප්පල ඉදල පල්ලකැලේට ගෙදරක බඩු වගයක් අදින්න ගිහින් ලොරියකට කතා කරා ගාන 3500 ක් ගියා ෆන් එකටත් එක්ක පික්මි උන්ගේ ට්‍රක් එකකට කතා කරලා ඉතුරු බඩු සෙට් එක අරන් ගිය රුපියල් 600 යි ගියේ :baffled::baffled::baffled: තම්බිය අපිට උදව් කරත් එක්ක :P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,998
    3,816
    113
    අනේ හොඳයි. ඕකුන්ව තව උනන්දු කරන්න ඕන උද්ඝෝෂණ කරන්න. එතකොට උන්ගේ ත්‍රීවීල් උද්ඝෝශනේ හින්ද මිනිස්සුන්ට කරදරයක් නැතුව ඌබර් එකේ යන්න පුළුවන්. නැත්නම් කට්ටිය සෙට් වෙලා ඕකුන්ව ගහල පන්නන්න ඕන.
     
    • Like
    Reactions: lodbrok

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කෑ ගහන ත්‍රීවිල් අයියල ටිකත් පික්මී එකට සෙට් උනානං හරිනෙ. කොහොමත් පාක් එකේ ඉද්දි හම්බෙන හයරුත් හම්බෙනවා අරකෙන් එන ඒවත් ගන්න පුළුවන් නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    SltMuve kiyela SLT eken kerana app ekak dan tiyenewa..semi gov wage tamai :P
    Uber tamai laabama