ලක්ශ 15ක වාහනේකුත් අරන්, උදේ 8 ඉදන් රෑ 7 වෙනකන් තමන්ම ඩ්‍රයිවින් කරලා 365 දවසමත් වැඩ කරලා මාසෙට 50000ක් හොයන එක ගුරු වුර්තියට සමාන කරැකිද?
ගුරුවරයෙක් පැය කීයද වැඩ? සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු දවස්වල වැඩද? ලක්ශ 15ක් අවම අවශ්‍යද?
හැමෝටම ගුරුවරු වෙන්න බෑනේ බන්. .
ප්‍රායෝගික වෙන්න එපැයි. . දැන් ඔය විදියට ලීසින් නැති වාහන කීයක් ටැක්සි දුවනවා කියලද හිතන්නේ? 1% ඉදි තමන්ගේ වාහනයක් තියෙන. . 99% වලේ වැටිච්ච එවුන්. .
අඩුම කාර් එක ගන්න ලක්ශ 15ක් ඕනේ. . ඕක අරන් තමන් දුවන්නත් ඕනේ. . දුවලා ලැබෙන්නෙත් 50000යි. .
ඕක තේරුම් නොගන්න එකයි අව්ල. . ඒ නිසා තමයි මන් මට පුලුවන් විදියට ඔය ගැන දැනුවත් කරන්නේ. .
ඕනනම් මගේ ත්‍රේඩ් ඇති හොයලා බලන්න. . වාහනේ ගන්න කලින් මම ඒ ත්‍රේඩ් වලදි අහපු ප්‍රශ්න වලට 90% කිව්වේ බය නැතුව ගනින් ඕකුන් ලක්ශ 1.5 විතර මාසෙට හොයනවා කියලා. .
මට මෙච්චරයි කියන්න තියෙන්නේ. . වැල්බයිලා වැඩක් නෑ. .
වීල් එකකට අවම ගාස්තුව රු 40ක්, කාර් එකකට අවම ගාස්තුව රු 50 කියන්නේ සාදාරන ගානක්. . ඕක ඇප් එකෙන්ද, මීටරෙන්ද, පුද්ගලිකවද ලැබෙන්නේ කියන එක අදාල නෑ. .
ඔය ෆීල්ඩ් එක රැකෙයි ඔයගාන ලැබුනොත්. . ඔයගාන නොලැබුනොත් වාහන අඩුවෙන එකයි රියදුරො, රියදුරො අතර ප්‍රශ්න වැඩිවෙන එකයි විතරයි වෙන්නේ. .
කවුරුහරු ඌබර් පික්මී දුවන්න රියදුරෙක් විදියට එකතුවෙනවනම් කියන්න තියෙන්නේ සුරන්ගනා කතාවලට රැවටෙන්න එපා. . අරයා කිව්වා මෙයා කිව්වා කියන කතා අහන්න එපා. . ඇප් එකෙන් පොඩි හයර් එකක් දාලා ඔබම ඩ්‍රයිවර්ස්ලා එක්ක කතාකරලා බලන්න. .
මිනිස්සු කොහොමත් අඩුවට තමන්ගෙ ගමන යන්න කැමති. . එයාලට මුකුත් කියන්නත් බෑ. .
උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය. .
ආවම දැනගන්න ලැබෙයි විදිනා මර දුක. .
විදුමට හැර විපාකයට යන්න එපා ඔබ. .
රැවටෙන්න එපා රයිඩස්ලා කියන බයිලවට. .
නින්ද නැතුව මහපාරේ මරුවා සමග පොර. .
බීපු එවුන්, කැලෑ, හොරු, ට්‍රැෆික් මැද්දේ ගමන බයන් කර. .
වටීද සොච්චමකට ජීවිතේ එක්ක කරනා සෙල්ලම. .
මග මැරුනම වගකියන්නේ කවුද කියන් සද. .
ජීවිතෙ ලස්සන කාලේ ගෙවන්න එපා දුක. .
හිතලා බලලා ලීස් දාලා එන්න ඇත්ත කිව්වා හනිකට. .
වැල් බයිලා වැඩක් නෑ uber දුවන්නේ බබ්බු නෙවෙයි නේ, මිල මාකට් එක අනුව තීරණය වෙයි, පුළුවන් උන් දුවයි බැරි උන් අයින් වෙයි
මොකෙක්වත් බලෙන් පැනල ගණන් තීරණය කරන්න අවශ්‍ය නෑ
මොකෙක්වත් බලෙන් පැනල ගණන් තීරණය කරන්න අවශ්‍ය නෑ


