මාලඹේ Town එකේ නම් කථා කරලා වැඩක් නැහැ ත්‍රීවීල් ගැන.
ගාන රුපියල් 100 ට අඩුවෙන් නම් මුන් එකෙක් වත් යන්න කැමති නැහැ. හොදම set එක ඉන්නේ කොටට අඹ ගහ යට සෙට් ඒක . අපි සල්ලි දීලා උන්ට වදින්නත් ඕනේ ගමනක් යන්න . මාලබේ අබාන්ස් යාර්ඩ් එකට යන්න මගෙන් රුපියල් 120 ගත්තා . මිටර් 500 නැහැ bus stand එකේ ඉඳන්
awidepanko 500 m



