Ban picme and uber උද්ඝෝෂණය

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    මාලඹේ Town එකේ නම් කථා කරලා වැඩක් නැහැ ත්‍රීවීල් ගැන.
    ගාන රුපියල් 100 ට අඩුවෙන් නම් මුන් එකෙක් වත් යන්න කැමති නැහැ. හොදම set එක ඉන්නේ කොටට අඹ ගහ යට සෙට් ඒක . අපි සල්ලි දීලා උන්ට වදින්නත් ඕනේ ගමනක් යන්න . මාලබේ අබාන්ස් යාර්ඩ් එකට යන්න මගෙන් රුපියල් 120 ගත්තා . මිටර් 500 නැහැ bus stand එකේ ඉඳන්

    awidepanko 500 m :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ත්‍රීවීල් කාරයො ඔක්කොම අඟහරු වල හරි බ්‍රහස්පති වල හරි පදිංචි කරනවනම් මම ෆුල් සපෝර්ට් එක දෙනවා. ඕකුන් අන්තිම එකා වෙනකල් නැති උනාම ලංකාව මීට වඩා දහගුණයකින් ලස්සන තැනක් වෙයි :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,000
    3,818
    113
    කවුද ගුරුවුර්තිය හෑල්ලු කලේ?
    ඇයි නැත්තේ? උඹ කියල තිබ්බ නේ ගුරුවරු පැය කීයද වැඩ කියල, හරියට නිකන් ගුරුකම ඕන ත්‍රීවීල් කාරයෙකුට කරන්න පුළුවන් කියනවා වගේ.

    ඔය උඹේ වැල් බයිලා ඔක්කොම පැත්තකින් තියල බලපන්කො උබර් දුවන්නෙත් ත්‍රීවීල් නම්, උන්ට ලාබ නම්, කොමිෂන් නැතුව ගිනි ගානට දුවන පාක් ත්‍රීවීල් කාක්කන්ට පාඩු වෙන්නේ කොහොමද? උන්ගේ තියෙන්නේ එක හයර් එකෙන් ගොඩ යන්න තියන පෙරේතකම.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාලඹේ Town එකේ නම් කථා කරලා වැඩක් නැහැ ත්‍රීවීල් ගැන.
    ගාන රුපියල් 100 ට අඩුවෙන් නම් මුන් එකෙක් වත් යන්න කැමති නැහැ. හොදම set එක ඉන්නේ කොටට අඹ ගහ යට සෙට් ඒක . අපි සල්ලි දීලා උන්ට වදින්නත් ඕනේ ගමනක් යන්න . මාලබේ අබාන්ස් යාර්ඩ් එකට යන්න මගෙන් රුපියල් 120 ගත්තා . මිටර් 500 නැහැ bus stand එකේ ඉඳන්

    Uber එකෙන් අපෙ ගෙදරට රුපියල් 100යි..එත් මාලබේ ඉදන් නොමල් එකක 250යි..තව මොන කතාද...මම කරන්නෙ තලාහෙනට ගිහින් එතනින් විල් එකක් අරන් යනවා රුපියල් 80යි එතන ඉදන් බස් ෆෙයා එක එකතු කලත් රුපියල් 100ක් යන්නෙ නැ..

    උන් හරියට අපිව නිකම් ගෙනියනවා වගෙ කතා කරන්නෙ..මම නම් කියන්නෙ මාලබේ තියෙන විල් වල නම් නගින්න එපා...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,000
    3,818
    113
    Uber එකෙන් අපෙ ගෙදරට රුපියල් 100යි..එත් මාලබේ ඉදන් නොමල් එකක 250යි..තව මොන කතාද...මම කරන්නෙ තලාහෙනට ගිහින් එතනින් විල් එකක් අරන් යනවා රුපියල් 80යි එතන ඉදන් බස් ෆෙයා එක එකතු කලත් රුපියල් 100ක් යන්නෙ නැ..

    උන් හරියට අපිව නිකම් ගෙනියනවා වගෙ කතා කරන්නෙ..මම නම් කියන්නෙ මාලබේ තියෙන විල් වල නම් නගින්න එපා...
    ungema balu wada hinda minissu na kiyala dan balen ganna hadanawa. okun ekka dura gihin salli nodee elawanna ona.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    three wheeler park walanam inen amu sonnayo town eke indala ape gedarata thiyenne 400 meters walata wada aduwen eth una 60 ganawa eka 70 karanna giya me langadi.

    KCC car park eke indala channel center eka langata yanna 100 gatha ekath samahara eun 150 ilanawa amu ma jara wediyata gasa kanna balanne kandy hospital eka langata 100-120 ganawa dan aluthin CTB bus ekak dala thiyanawa leddu blala yana time ekata hospital eka langa three wheeler park eke set eka bus eka diha kanna wage balan inne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    Uber එකෙන් අපෙ ගෙදරට රුපියල් 100යි..එත් මාලබේ ඉදන් නොමල් එකක 250යි..තව මොන කතාද...මම කරන්නෙ තලාහෙනට ගිහින් එතනින් විල් එකක් අරන් යනවා රුපියල් 80යි එතන ඉදන් බස් ෆෙයා එක එකතු කලත් රුපියල් 100ක් යන්නෙ නැ..

    උන් හරියට අපිව නිකම් ගෙනියනවා වගෙ කතා කරන්නෙ..මම නම් කියන්නෙ මාලබේ තියෙන විල් වල නම් නගින්න එපා...

    :yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Uber එකෙන් අපෙ ගෙදරට රුපියල් 100යි..එත් මාලබේ ඉදන් නොමල් එකක 250යි..තව මොන කතාද...මම කරන්නෙ තලාහෙනට ගිහින් එතනින් විල් එකක් අරන් යනවා රුපියල් 80යි එතන ඉදන් බස් ෆෙයා එක එකතු කලත් රුපියල් 100ක් යන්නෙ නැ..

    උන් හරියට අපිව නිකම් ගෙනියනවා වගෙ කතා කරන්නෙ..මම නම් කියන්නෙ මාලබේ තියෙන විල් වල නම් නගින්න එපා...

    ඕකුන් ගැන කතා කරලා වැඩක් නෑ.මීටර් එන්න කලින් තනිකර මාෆියා එකක් තිබ්බේ.දැනුත් කියලා ලොකු වෙනසක් නෑ.පැට්‍රල් රුපියක් 5 වැඩි උනොත් උන්ගේ ගාන රුපියල් 50 වැඩි වෙනවා.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    ඒකතමයි රජයෙන් කිලෝමීටරේට 40ක මිලක් දීලා මීටර් අනිවාර්ය කරලා තියෙද්දි හොරිකඩ බල්ලන්ට ඕන හිගන ගනන් වලට උන් දුවන්නෙත් නෑ යාලු. . :)

    Machan 40 uparima milane kawruhari ita aduwen duwanawanm epa kyanna bane. :lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    reputation_neg.gif
    Ban picme and uber... 02-22-2020 10:45 AM දාන්න දෙයක් කථා කරපං පකයෝ. නිකං උබල වගේ ගෙද&#3

    palayan huththo yanna
    tho wage kalakanniyek newe mama
    job ekak karala ratata direct income ekak gena minihek

    tho 3weel pada pada idapan. rata diyunu wei
     
    • Like
    Reactions: lodbrok and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    reputation_neg.gif
    Ban picme and uber... 02-22-2020 10:45 AM දාන්න දෙයක් කථා කරපං පකයෝ. නිකං උබල වගේ ගෙද

    palayan huththo yanna
    tho wage kalakanniyek newe mama
    job ekak karala ratata direct income ekak gena minihek

    tho 3weel pada pada idapan. rata diyunu wei

    :lol:owa balala nikan le puchcha ganna epa ban.meke oya wage pisso godak innawa.mama nam balannema na oka.hide karala thiyenne.:)+20
     
    • Like
    Reactions: Challenger SRT8