අද කාලේ කොල්ලන්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි බඩ ගෙඩිය
මේකට මූලිකව හේතුව මම දකින්නේ අපේ තියෙන වැරදි ආහාර රටාව හා ව්‍යායම නොකිරිම..1. ඩයට් වලින් බර වගේම බඩ අඩුවෙනවාද? එහෙම අත්දැකිම් තියෙන උන් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් දාපං. මම දැකල තියෙනවා අර ගෘප් එකක ගොඩක් උන්ගේ බර අඩුකරගෙන.ඩයට් වලින් බඩත් අඩුකරගන්න පුලුවන්ද (ජිම් නොගිහින්)
2. ඩයට් කරන උන් රෑට මොනවද කන්නේ? බෝඩිම් ඉන්න නිසා උයාගන්නත් අමාරුයි
උදේ දවල් මොනහරි ගේමක් ගහන්න පුලුවන්..3. ජිම් ගියොත් කාඩියෝම කරන්න ඕනද? ට්‍රෙඩ්මිල් විතරක් කලොත් බඩ අඩුවෙන්නේ නැද්ද?
උබලගේ බඩ අඩුවෙන අත්දැකිම් කොටාගෙන පලයං


elama