බඩ ගෙඩි​ය

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    අද කාලේ කොල්ලන්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි බඩ ගෙඩිය :lol: මේකට මූලිකව හේතුව මම දකින්නේ අපේ තියෙන වැරදි ආහාර රටාව හා ව්‍යායම නොකිරිම..

    1. ඩයට් වලින් බර වගේම බඩ අඩුවෙනවාද? එහෙම අත්දැකිම් තියෙන උන් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් දාපං. මම දැකල තියෙනවා අර ගෘප් එකක ගොඩක් උන්ගේ බර අඩුකරගෙන.ඩයට් වලින් බඩත් අඩුකරගන්න පුලුවන්ද (ජිම් නොගිහින්)

    2. ඩයට් කරන උන් රෑට මොනවද කන්නේ? බෝඩිම් ඉන්න නිසා උයාගන්නත් අමාරුයි :( උදේ දවල් මොනහරි ගේමක් ගහන්න පුලුවන්..

    3. ජිම් ගියොත් කාඩියෝම කරන්න ඕනද? ට්‍රෙඩ්මිල් විතරක් කලොත් බඩ අඩුවෙන්නේ නැද්ද?

    උබලගේ බඩ අඩුවෙන අත්දැකිම් කොටාගෙන පලයං :rofl:

    • Like
    Reactions: netlife007

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    ඔය මොක කරත් අපේ තියෙන අහාරා රටාව වෙනස් කරගන්න ඕන. රයිස් කොත්තු කන එක වගේම තුන් වේලම බත් ගිලින එකත් නතර කරගන්න ඕන,.
     
    • Like
    Reactions: netlife007

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    1. Behe. Diet witharak kaloth godak welawata uba skinny fat wela nawathinne.
    2.Avoid sugar, wheat floor, kada kema including rice and curry and fried rice. Uyanna beri nam kellek set karaganin. Ekita kiyala uya ganin. Kannai, h*kannai dekama puluwan :P
    3.Cardio witharak karala bara adu karanna be. Bara adu karanna cardio+diet dekama oni. Hebai mehema kalath godak welawata skinny fat wela nawathinne. E bisa weight kifting karapan with cardio. Cardio builds ur stamina.
    Meka long term process ekak. Masa deken withara bara godak adu karaganna puluwan. But anga hadaganna kalayak yawi.

    Dietician kenek hamba weyan. Diet plan ekak dei. Uba ubatama awanka wela eka follow karapan. Seeni, piti kema avoid karapan bara adu wenakan.

    First week eka seeni noka innama beri wei. Dont give up. Uba sathi dekak seeni piti noka hitiyama ubata nikanma ewata thiyana addiction eka nethi wenawa.
     
    :yes: elama
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    lankawe thiyana lokuma prashne jeewana ratawa

    1. ape keama wela hari yanne dawasa gane kumburu kotapu kaleta. dawasama putuwe wadi wela inna oya widihara kanna one nea
    hondama wede gunadayaka honda keama welak hadagan eka bodimaka indala nam eka karanna amaruyi machan kaden kanawa kiyanne ambanaka jawara thama hambenne

    puluwan tharam sudu piti any forms of sugar nawaththapan weduna male kenekuta dawasakata 37 grams (9 tea spoons) withara thama sugar awashya wenne e tika kohomath hambenawa additional ganne nethuwama

    2. ape rate thiyenne wasa wikunala salli hoyana kramayak umbata puluwan tharama natural keamama ganna balapang

    empty calorie food sampoornayen nawaththapang (carbonated drinks, ice cream, cake)
    owa indala hitala keawata kamak nea but sathiyakata ekak dekak kana eka nawaththapang

    badu adu karaganna gym yanawanam cardio witharak nam karana moda wede karanna epa.
    weight lifting karapang puluwan widihata ewagen calories burn wenawa wedi saha muscle mass ekath wedi wenawa

    hondata peya 7k wath dawasakata nida ganin
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    cardio kiyanne itin tredmill eke duwana eka tamai bun
    cardio aduma 20 min wat yanna one adu karanwa nam

    palaweni de tamai diet eka 70% wage
    30% wage tamai excercise eken yanne
    oya kiwwata apitat control karanna amarui
    podi bandiyak tiyenawa
    ekko partiyak ekko weddng ekko set wenawa nikan hari
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Mama 19 wenida hawasa indan dawaltai ratai cucumber kanna patan gatta. Udeta ata jathiyak kanawa. Cucumber ekka fish or egg kanawa. 22 ra weddi 3Kg adu wela
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,810
    113
    අදාල නෑනේ
    Red rice kapan, bath kana pramanaya adu karapan. Elawalu hondata kapan madi hariyata. Ekath ekka thaman kemathi mas maluwak kewata kamak na

    Oka masayak continue karala balapan

    Kada kema sathiyata dawasak wage kewata awlak na
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Red rice kapan, bath kana pramanaya adu karapan. Elawalu hondata kapan madi hariyata. Ekath ekka thaman kemathi mas maluwak kewata kamak na

    Oka masayak continue karala balapan

    Kada kema sathiyata dawasak wage kewata awlak na

    මචන් ‍රතු බත් කෑවම සුදු බත් වලට සාපේක්ශව බඩ එනව අඩුද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය මොක කරත් අපේ තියෙන අහාරා රටාව වෙනස් කරගන්න ඕන. රයිස් කොත්තු කන එක වගේම තුන් වේලම බත් ගිලින එකත් නතර කරගන්න ඕන,.

    :yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පළවෙනිම දේ තේරුම් ගන්න ඕනේ අපිට බඩ විතරක් අඩු කරගන්න විදිහක් නෑ. අඩු වෙන්නේ සම්පුර්නයෙන්ම ඇගම.

    මොකද බඩේ තියන ෆැට් එක විතරක් අපිට බර්න් කරන්න බැ බර්න් කරද්දී මුළු ඇගේම ෆැට් එක බර්න් වෙනවා.
    එතකොට ඇගම අඩුවෙනවා.

    ඔව් ජිම් නොගිහින් ඩයටින් වලින් විතරක් ඇග අඩුකරගන්න පුළුවන් මම මාස තුනට කිලෝ 30 අඩු කළා ඩයටින් වලින් විතරක්.

    රෑට කන්නේ මොනවද කියන එක ප්‍රශ්නයක් නෑ හැබැයි ඩයට් එක බැලාන්ස් කරන්න ඕනේ මම නම් සීනී පැනි රහ සම්පුර්නයෙන්ම නැවැත්තුවා, කාබෝ හයිඩ්රෙඩ් එහෙම්පිටින්ම නැවැතතුව

    කෑවේ කොළ පාට එළවලු තම්බලා මස් හරි මාළු හරි බිත්තර හරි එක්ක...
    එකත් දවසට ඕනේ කරන කැලරි ගාන ගණන් කරලා එකෙන්. බාගයක් විතරක් ඇගැට යන විදිහට කෑවේ.
    තව දවසට පැය 16 නොකා හිටියා, දවසට වේල් දෙකයි කෑවේ

    ලොකු කැප කිරීමක් කරන්න ඕනේ ඒත් සුමාන දෙකක් යද්දී ප්‍රතිපල පෙන්න ගන්නවා