බඩ ගෙඩි​ය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    පළවෙනිම දේ තේරුම් ගන්න ඕනේ අපිට බඩ විතරක් අඩු කරගන්න විදිහක් නෑ. අඩු වෙන්නේ සම්පුර්නයෙන්ම ඇගම.

    මොකද බඩේ තියන ෆැට් එක විතරක් අපිට බර්න් කරන්න බැ බර්න් කරද්දී මුළු ඇගේම ෆැට් එක බර්න් වෙනවා.
    එතකොට ඇගම අඩුවෙනවා.

    ඔව් ජිම් නොගිහින් ඩයටින් වලින් විතරක් ඇග අඩුකරගන්න පුළුවන් මම මාස තුනට කිලෝ 30 අඩු කළා ඩයටින් වලින් විතරක්.

    රෑට කන්නේ මොනවද කියන එක ප්‍රශ්නයක් නෑ හැබැයි ඩයට් එක බැලාන්ස් කරන්න ඕනේ මම නම් සීනී පැනි රහ සම්පුර්නයෙන්ම නැවැත්තුවා, කාබෝ හයිඩ්රෙඩ් එහෙම්පිටින්ම නැවැතතුව

    කෑවේ කොළ පාට එළවලු තම්බලා මස් හරි මාළු හරි බිත්තර හරි එක්ක...
    එකත් දවසට ඕනේ කරන කැලරි ගාන ගණන් කරලා එකෙන්. බාගයක් විතරක් ඇගැට යන විදිහට කෑවේ.
    තව දවසට පැය 16 නොකා හිටියා, දවසට වේල් දෙකයි කෑවේ

    ලොකු කැප කිරීමක් කරන්න ඕනේ ඒත් සුමාන දෙකක් යද්දී ප්‍රතිපල පෙන්න ගන්නවා

    Ude hawasa gedara indan wadata yana gedarin kama hadagena yana unta oka karanna lesi
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    පළවෙනිම දේ තේරුම් ගන්න ඕනේ අපිට බඩ විතරක් අඩු කරගන්න විදිහක් නෑ. අඩු වෙන්නේ සම්පුර්නයෙන්ම ඇගම.

    මොකද බඩේ තියන ෆැට් එක විතරක් අපිට බර්න් කරන්න බැ බර්න් කරද්දී මුළු ඇගේම ෆැට් එක බර්න් වෙනවා.
    එතකොට ඇගම අඩුවෙනවා.

    ඔව් ජිම් නොගිහින් ඩයටින් වලින් විතරක් ඇග අඩුකරගන්න පුළුවන් මම මාස තුනට කිලෝ 30 අඩු කළා ඩයටින් වලින් විතරක්.

    රෑට කන්නේ මොනවද කියන එක ප්‍රශ්නයක් නෑ හැබැයි ඩයට් එක බැලාන්ස් කරන්න ඕනේ මම නම් සීනී පැනි රහ සම්පුර්නයෙන්ම නැවැත්තුවා, කාබෝ හයිඩ්රෙඩ් එහෙම්පිටින්ම නැවැතතුව

    කෑවේ කොළ පාට එළවලු තම්බලා මස් හරි මාළු හරි බිත්තර හරි එක්ක...
    එකත් දවසට ඕනේ කරන කැලරි ගාන ගණන් කරලා එකෙන්. බාගයක් විතරක් ඇගැට යන විදිහට කෑවේ.
    තව දවසට පැය 16 නොකා හිටියා, දවසට වේල් දෙකයි කෑවේ

    ලොකු කැප කිරීමක් කරන්න ඕනේ ඒත් සුමාන දෙකක් යද්දී ප්‍රතිපල පෙන්න ගන්නවා

    Ube kalin photo ekakui den ekakui dapan. Muna nethi unath kamak ne
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949

    කාලෙකින් මම මේකට පික්චර්ස් අප් කරලා නෑ, පොඩ්ඩක් කරන විදිහ මතක් කරපන් මචං මම දාන්නම්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    https://imgbb.com/ mekata dala bb code eka post karanna

    118kg
    91-A7-D8-D1-E099-4-C8-B-BB40-B7106-FE8-E3-AC.jpg
    [/url][/IMG]

    88kg

    92613-E91-F5-B6-4759-A1-D2-4395-B2-D3-F2-F6.jpg
    [/url][/IMG]