Ranjan ge wage රැවුල_ඩයි කරන්නෙ කොහොමද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Ranjan ge wage රැවුල_ඩයි කරන්නෙ කොහොමද?

    මචං රන්ජන්ගෙ රැවුල ඩයි කරා වගේ රැවුල ඩයි කරන්න වෙනම ඩයි වර්ගයක් තියෙනවද..මටත් රැවුල වවන්න අාසයි.වැඩේ සමහර තැන් වල සුදු වෙලා තියනව..ඒ ටික කලු කරගන්න තිබ්බොත් අැති:).

    L1Cr0L7.jpg

    WPY3RST.jpg
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඩයි මෙකප් දාගෙන මේ කරන ජනතා ‍රැවටිල්ල එපා.මහින්දව ආදර්ශයට අරගෙන තමන්ගේ නියමිත පෙනුම පෙන්වගෙන ඉන්න...:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඩයි මෙකප් දාගෙන මේ කරන ජනතා ‍රැවටිල්ල එපා.මහින්දව ආදර්ශයට අරගෙන තමන්ගේ නියමිත පෙනුම පෙන්වගෙන ඉන්න...:lol:

    :confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මම දැකලා තියෙනවා රැවුල කළු කරන හැටි .
    සුදු පාට ක්‍රීම් දෙකක් තියෙනවා දෙකම එක ගානට අරගෙන කලවම් කරලා මුනේ ගානවා . විනාඩි 20 විතර තියලා හොදට හෝදලා අරිනවා . රැවුල විතරයි කළු වෙන්නේ හමේ පාට ගැවෙන්නේ නැහැ. ලංකාවේ නම් ඕක තියෙනවා ඇති . නම නම් දන්නේ නැහැ මොක්ද කියලා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    ubata hair color allergic da kiyala hodata test karala balanna. munath ekka wana wei naththan.
    mama eka parak gala munath ekka kalu una. hena parissamata karanna ona wadak :dull:
     
    • Like
    Reactions: Rummy678

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මම දැකලා තියෙනවා රැවුල කළු කරන හැටි .
    සුදු පාට ක්‍රීම් දෙකක් තියෙනවා දෙකම එක ගානට අරගෙන කලවම් කරලා මුනේ ගානවා . විනාඩි 20 විතර තියලා හොදට හෝදලා අරිනවා . රැවුල විතරයි කළු වෙන්නේ හමේ පාට ගැවෙන්නේ නැහැ. ලංකාවේ නම් ඕක තියෙනවා ඇති . නම නම් දන්නේ නැහැ මොක්ද කියලා

    Ado elane..eth hire inna ranjan ta kohenda danne na eka..:shocked:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මම දැකලා තියෙනවා රැවුල කළු කරන හැටි .
    සුදු පාට ක්‍රීම් දෙකක් තියෙනවා දෙකම එක ගානට අරගෙන කලවම් කරලා මුනේ ගානවා . විනාඩි 20 විතර තියලා හොදට හෝදලා අරිනවා . රැවුල විතරයි කළු වෙන්නේ හමේ පාට ගැවෙන්නේ නැහැ. ලංකාවේ නම් ඕක තියෙනවා ඇති . නම නම් දන්නේ නැහැ මොක්ද කියලා

    ඔය වාගෙ එකක් අම්ම ඔලුවෙ ගෑවා. එක්දාස් පන්සිය ගානක්.. දැන් ගාන්නෙ නෑ..කොන්ඩෙ සුදුයි...ඒකෙත් සුදු පාට ක්‍රීම් දෙකක් මික්ස් කරන්න තියෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    Ado elane..eth hire inna ranjan ta kohenda danne na eka..:shocked:

    උන්ට කනෙක්ෂන් තියෙනවනේ බාන් කොහේ හරි පිටරට කින් ගෙන්න ගන්නවා ඇති කාට හරි කියලා.
    මේ ක්‍රීම් එක මරම ලේසියි ගන්න හෙයාර් ක්‍රීම් එකක් වගේ . හරියටම රැවුල් ගස් විතරයි කළු වෙන්නේ . හමේ පොඩ්ඩක් වත් ගැවේ න්නේ නැහැ . ක්‍රීම් එක කලවම් කරලා ගැවහම ක්‍රීම් එක පස්සේ කළුපාට ගැහෙන්නේ නැහැ . කොණ්ඩ ගස් විතරයි කළු වෙන්නේ. හෝදන කොටත් ක්‍රීම් එකනම් සුදු පාටට තමා තියෙන්නේ .ගස් ටික කළු වෙනවා. ඇලජික් කථා මොනවත් නැහැ

    මම පොඩ්ඩක් හොයලා බලන්නම් ඕක මොක්ද කියලා .
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    උන්ට කනෙක්ෂන් තියෙනවනේ බාන් කොහේ හරි පිටරට කින් ගෙන්න ගන්නවා ඇති කාට හරි කියලා.
    මේ ක්‍රීම් එක මරම ලේසියි ගන්න හෙයාර් ක්‍රීම් එකක් වගේ . හරියටම රැවුල් ගස් විතරයි කළු වෙන්නේ . හමේ පොඩ්ඩක් වත් ගැවේ න්නේ නැහැ . ක්‍රීම් එක කලවම් කරලා ගැවහම ක්‍රීම් එක පස්සේ කළුපාට ගැහෙන්නේ නැහැ . කොණ්ඩ ගස් විතරයි කළු වෙන්නේ. හෝදන කොටත් ක්‍රීම් එකනම් සුදු පාටට තමා තියෙන්නේ .ගස් ටික කළු වෙනවා. ඇලජික් කථා මොනවත් නැහැ

    මම පොඩ්ඩක් හොයලා බලන්නම් ඕක මොක්ද කියලා .

    Ela ban.hoyala balala kiyapanko..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    meka da? :confused:

    මම දැකලා තියෙනවා රැවුල කළු කරන හැටි .
    සුදු පාට ක්‍රීම් දෙකක් තියෙනවා දෙකම එක ගානට අරගෙන කලවම් කරලා මුනේ ගානවා . විනාඩි 20 විතර තියලා හොදට හෝදලා අරිනවා . රැවුල විතරයි කළු වෙන්නේ හමේ පාට ගැවෙන්නේ නැහැ. ලංකාවේ නම් ඕක තියෙනවා ඇති . නම නම් දන්නේ නැහැ මොක්ද කියලා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    Joke thread එකක් ද කියලා හිතෙනවා කමෙන්ට් දාන්න කලින්.

    රව්ල ඩයි කරන්නත් වෙනම ඩයි තියෙනවා,
    ඒත් කොන්ඩෙට දාන එකම දාන්න පුලුවන්,.

    ගොඩක් අහය හෙනා එහෙම ගැහුවම ඔලුව කැක්කුම එනවා

    අනිත් එක හෙනා නාන්න නාන්න ගාන්න ඕන

    ඩයි නම් එහෙම නැ,

    ටුයුබ් 2ක් තියෙන්නෙ.,

    dreamron-hair-colour-60ml-1-460-0.jpg

    dreamron-color-cream-developer-stabilized-peroxide-6-60ml-460-0.jpg

    එකක් color එක අනිත් එක Developer එක
    ඔය දෙක කවලම් කරාම තමයි පාට හැදෙන්න පටන් ගන්නෙ.
    ඔය දෙක අඩු වැඩි කරලා අවශ්‍ය පාට හදාගන්න පුලුවන් :P

    කොන්ඩේ අහවල් පාට කරගන්න ඕන කිව්වොත් එකට හරියන්න පාට තියෙනවා :rolleyes:

    සාමන්යෙන් ගෙදර පාවිච්චියට පොඩ් ටියුබ් තියෙනවා dreamron වගේ බැර්න්ඩ් වල 250 ඉදලා, රෙස්ටොරිය වගේ නම් 1500 විතර වෙනවා.

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම දැකලා තියෙනවා රැවුල කළු කරන හැටි .
    සුදු පාට ක්‍රීම් දෙකක් තියෙනවා දෙකම එක ගානට අරගෙන කලවම් කරලා මුනේ ගානවා . විනාඩි 20 විතර තියලා හොදට හෝදලා අරිනවා . රැවුල විතරයි කළු වෙන්නේ හමේ පාට ගැවෙන්නේ නැහැ. ලංකාවේ නම් ඕක තියෙනවා ඇති . නම නම් දන්නේ නැහැ මොක්ද කියලා

    LANKAWE THIYANAAWA, MAMA USE KARALA THIYANAWA, EKA MARU
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඩයි මෙකප් දාගෙන මේ කරන ජනතා ‍රැවටිල්ල එපා.මහින්දව ආදර්ශයට අරගෙන තමන්ගේ නියමිත පෙනුම පෙන්වගෙන ඉන්න...:lol:

    hari uba kiyana eka thamai aththa