ඩයි මෙකප් දාගෙන මේ කරන ජනතා රැවටිල්ල එපා.මහින්දව ආදර්ශයට අරගෙන තමන්ගේ නියමිත පෙනුම පෙන්වගෙන ඉන්න...![]()

මම දැකලා තියෙනවා රැවුල කළු කරන හැටි .
සුදු පාට ක්රීම් දෙකක් තියෙනවා දෙකම එක ගානට අරගෙන කලවම් කරලා මුනේ ගානවා . විනාඩි 20 විතර තියලා හොදට හෝදලා අරිනවා . රැවුල විතරයි කළු වෙන්නේ හමේ පාට ගැවෙන්නේ නැහැ. ලංකාවේ නම් ඕක තියෙනවා ඇති . නම නම් දන්නේ නැහැ මොක්ද කියලා

ubata hair color allergic da kiyala hodata test karala balanna. munath ekka wana wei naththan.
mama eka parak gala munath ekka kalu una. hena parissamata karanna ona wadak![]()
මම දැකලා තියෙනවා රැවුල කළු කරන හැටි .
සුදු පාට ක්රීම් දෙකක් තියෙනවා දෙකම එක ගානට අරගෙන කලවම් කරලා මුනේ ගානවා . විනාඩි 20 විතර තියලා හොදට හෝදලා අරිනවා . රැවුල විතරයි කළු වෙන්නේ හමේ පාට ගැවෙන්නේ නැහැ. ලංකාවේ නම් ඕක තියෙනවා ඇති . නම නම් දන්නේ නැහැ මොක්ද කියලා
Ado elane..eth hire inna ranjan ta kohenda danne na eka..![]()
උන්ට කනෙක්ෂන් තියෙනවනේ බාන් කොහේ හරි පිටරට කින් ගෙන්න ගන්නවා ඇති කාට හරි කියලා.
මේ ක්රීම් එක මරම ලේසියි ගන්න හෙයාර් ක්රීම් එකක් වගේ . හරියටම රැවුල් ගස් විතරයි කළු වෙන්නේ . හමේ පොඩ්ඩක් වත් ගැවේ න්නේ නැහැ . ක්රීම් එක කලවම් කරලා ගැවහම ක්රීම් එක පස්සේ කළුපාට ගැහෙන්නේ නැහැ . කොණ්ඩ ගස් විතරයි කළු වෙන්නේ. හෝදන කොටත් ක්රීම් එකනම් සුදු පාටට තමා තියෙන්නේ .ගස් ටික කළු වෙනවා. ඇලජික් කථා මොනවත් නැහැ
මම පොඩ්ඩක් හොයලා බලන්නම් ඕක මොක්ද කියලා .
කවුද ඕයි මේ රිලවා
නිකං බංගලෙයෙක් වගේ
amasin rilawa![]()