මේකට උත්තරේ මම දන්නව. ඒත් බයි නියෝජිතයන්ගෙන් අහපු එකකට උත්තර දීල බැනුම් අහන්න බෑ![]()

මේකට උත්තරේ මම දන්නව. ඒත් බයි නියෝජිතයන්ගෙන් අහපු එකකට උත්තර දීල බැනුම් අහන්න බෑ![]()

Great explanation!
සාමාන්‍යයෙන් රටේ ජනපති, අගමැති, කතානායක කියන තුන්දෙනාගෙන් අධිවේගී මාර්ගවල ගාස්තු අය කරන්නෙ නෑ... උඹලගෙ රනිල් ලොක්ක ඉන්න කාලෙත් එහෙම තමයි. මේක විවෘත කිරීමක්, මෙතනදි සංකේතාත්මකව කොතනින් ගෙවීමක් කලත් කමක් නෑ. හොරෙන් කෙරෙන වැඩක් නෙවෙයි. රු 20ක් විතර දෙන්න ඇති පඬුරු දාන්න. එහෙනම් මග නතර කරලා බැස්සහම දඩ ගහන්නත්, නඩු දාන්නත් එපැයි. හැබැයි ලාල් සහෝදරයා වගේ කණ පැලෙන්න බීලා ඩ්‍රයිව් කරලා අහිංසක මිනිස්සුන්ගෙ අත පය කැඩුවොත්නම් නඩු යනවා ඉතිං. බිමල් සහෝදරයටත් අලුත් ටොයියා වගේ BMW පාර අරගෙන එන්න තිබ්බෙ බන් පාරෙ කොලිටිය හොයන්නත් එක්ක. එහෙම කලානම් අද පත්තරේට තත්ව සහතිකයක් දෙන්න තිබ්බා.

3% මන්ද මානසිකත්වයේ තිබෙනන්නා වූ ජාතික ප්රශ්නය මෙසේ එළි දැක් වූ වගයි....
Mewa jathika prashna nemei bayyo form karana thread. Balapan umbath awillane redda ussagena![]()

....
....
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ සම්පූර්ණ වත්කම රුපියල් කෝටි 100 ඉක්මවා තිබෙන බව වාර්තා වේ.
ඒ මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් තවත් සුඛෝපභෝගී BMW 7 Series M760i වර්ගයේ මෝටර් රථයක් මිලට ගැනීමත් සමගය. පසුගිය දින මෙරට ප්‍රසිද්ධ රථ වාහන ආනයන සමාගමක් වන ප්‍රේස්ටීජ් ඔටොමොබයිල් සමාගම (Prestige Automobile (Pvt) Ltd) හරහා මෙම සුඛෝපභෝගි රථය මන්ත්‍රීවරයා විසින් ගෙන්වා තිබේ. ඒ ඔහුගේ බිරිඳගේ නමටය.
මෙම මෝටර් රථයේ වටිනාකම මෙරට මුදලින් කෝටි දෙක ඉක්මවන බවත් වාර්තා වේ. විශේෂත්වය වන්නේ මේ බිමල් රත්නායකගේ පවුලේ සාමාජිකයන් 2015 වසරෙන් පසුව මිලට ගත් සිවුවෙනි මෝටර් රථය වීම නිසාවෙනි. 2015ට පෙර ඔවුන්ට පුද්ගලික මෝටර් රථයක් තිබුනේ නැත.
මේ සඳහා මන්ත්‍රීවරයා විසින් තීරු බදු රහිත බලපතක් භාවිතා කර තිබෙන අතර ඒ ඔහුට මන්ත්‍රීවරයෙකුට වශයෙන් හිමි වූ බලපත නොවන බවත් වාර්තා වේ.
බිමල් රත්නායක මන්ත්‍රීවරයා සාමාන්‍ය පවුලක උපත ලැබූ වෙනත් රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරන පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයෙක් වීම විශේෂත්වයකි.
සිය මන්ත්‍රී වැටුප පවා ලබා නොගෙන පක්ෂ අරමුදලින් ජීවත් වන ඒ මහතා පසුගිය 2017 වසරේ කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකින් නිවසක් මිලට ගත් අතර එහි වටිනාකම කෝටි 20 ඉක්මවීය.
මේ අනුව මේ වනවිට රැකියාවක් නොකරන බිමල් රත්නායකගේ සම්පූර්ණ වත්කම කෝටි 100 ඉක්මවීම පුදුම සහගත බවත්, ජවිපෙ නූතන දේශපාලනය අරුම පුදුම ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් වී පවතින බවට බිමල් රත්නායකගේ ජීවිතයේ සිදුවූ වෙනස හොද උදාහරණයක් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. source
![]()

මේ නාථ ස' මොකෝ ඔහේලා මේ අලි නැට්ට අතෑරලා හකීම්ගෙ ලබ්බෙ එල්ලුනා කියන්නෙ.

අන්න ඕක තියනවා කියල ඔප්පු කරන එකෙකුට ඕක නිකන් දෙනවලු. උඹ ගිහිල්ල ඔප්පු කරලා ගනින් මෙතන තප්පුලන්නේ නැතුව![]()
Mewa jathika prashna nemei bayyo form karana thread. Balapan umbath awillane redda ussagena![]()
උඹල ඉතින් ඕන පචෙකට අහුවෙන බයියෝනේ
![]()
කලින් තිබ්බ සිස්ටම් එක චේන්ජ් කරලා මේ අළුතින් හඳුන්වලා දීපු සිස්ටම් එකක් පොන්න බල්ලො. අම්මට හුකාගන්නෙ නැතුව මෙච්චර කල් මකබෑවිලා හිටපු තැනකට තොලොංචි වෙලා පලකො. මේ වගේ ප්‍රශ්න අහන්න එපා මට හරි වේදනයි.

ඒකනේ බං ජෙප්පන්ට මිත්‍යා දෘෂ්ඨිකයෝ කියලා කියන්නේ...

සාමාන්‍යයෙන් රටේ ජනපති, අගමැති, කතානායක කියන තුන්දෙනාගෙන් අධිවේගී මාර්ගවල ගාස්තු අය කරන්නෙ නෑ... උඹලගෙ රනිල් ලොක්ක ඉන්න කාලෙත් එහෙම තමයි. මේක විවෘත කිරීමක්, මෙතනදි සංකේතාත්මකව කොතනින් ගෙවීමක් කලත් කමක් නෑ. හොරෙන් කෙරෙන වැඩක් නෙවෙයි. රු 20ක් විතර දෙන්න ඇති පඬුරු දාන්න. එහෙනම් මග නතර කරලා බැස්සහම දඩ ගහන්නත්, නඩු දාන්නත් එපැයි. හැබැයි ලාල් සහෝදරයා වගේ කණ පැලෙන්න බීලා ඩ්‍රයිව් කරලා අහිංසක මිනිස්සුන්ගෙ අත පය කැඩුවොත්නම් නඩු යනවා ඉතිං. බිමල් සහෝදරයටත් අලුත් ටොයියා වගේ BMW පාර අරගෙන එන්න තිබ්බෙ බන් පාරෙ කොලිටිය හොයන්නත් එක්ක. එහෙම කලානම් අද පත්තරේට තත්ව සහතිකයක් දෙන්න තිබ්බා.

ඒ කියන්නෙ ඒක එතුමාගෙ කියන එකනේ, ඔප්පු කොරන්න බෑරි වෙන්න ජිල්මාට් දාල ඇත්තෙ.
නැත්නම් අනුන්ගෙ ඒව කොහොමද නිකන් දෙනවා කියන්නෙ... ඔට්ටු අල්ලන්නෙ තමන් ලඟ තියන දේවල් වලට නේ...

, අඩු තරමේ තියෙන්නේ කොහෙද කියල හරි පෙන්නපන් ගිහිල්ල. නෑදෑයෙක් ගේ නමකට හරි ඇතිනේ තියනවනම්. 

තව එකෙක් ෆෝම් වෙලා රෙද්ද උස්සගෙන ඇවිත්, වැඩක් නැද්ද ඕයි අනුන්ගේ කුණු හොයන්නේ. තමුසේ බයියෙක්ද?ඒකනේ බං ජෙප්පන්ට මිත්‍යා දෘෂ්ඨිකයෝ කියලා කියන්නේ...

උඹලගේ සභාපති ඉන්නේ ආප්පය නේද දැන්?
නැහැ ඉතිං උඹලගෙ 3ට හකීම්ගෙ තුනත් එකතුවුනාම... නිකං අමුතු මෙව්වා එකක් තියෙනවනේ... ඉතිහාසෙ සිද්ද වෙච්ච දේවල් එක්ක බලද්දි විශ්වාස නොකර කොහොමෙයි... විජේවීර සහෝදරයා මරපු අය එක්ක කෝපි බිව්වනම් තව කුමන කතාද...?