hari machan etakota e calm energy eka anith unta terena hinda kare naginna enawa.society eke dan tiyena tatwe anuwa ohoma una gaman kare naginna enawa![]()
උබේ කරේ නගින්න එනවද මිනිස්සු.
කොහෙද බන් ඔය
hari machan etakota e calm energy eka anith unta terena hinda kare naginna enawa.society eke dan tiyena tatwe anuwa ohoma una gaman kare naginna enawa![]()
ah e kiyanne normal reaction eka tiyenawa but mind eke tarahak enne ne?

Ubata dan husmata focus karanna amarui nan machan husmata focus karanna yanna epa.. eee wenuwata as wahagena ube hitha diha awadanayen balan hitapan.. ethakota penei eka eka sithuwili aramunu enawa.. uba aththatama ee dewal analyze karala baluwoth therei ee ena sithuwili melo wadak nathi gobba ewa kiyala.. ubatawath ratatawath wadak nathi ewa kiyala.. eka nisa ehema sithuwili enakota eewa kisi arthayak nathi his dewal kiyana eka manasin hithagena "his" kiyala atharala dapan.. ethakota therei ee sithuwili ethanin cut wenawa.. aapahu tikakin aapahu mona hari hithei.. ee hithenakotama his kiyala hithala bahara karapan.. ena ena sithuwili his kiyala bahara karapan.. dawas 3-4k meka karala balala uba athdakapu dewal tika saha ubata danena dewal tika kiyapan..
ah e kiyanne normal reaction eka tiyenawa but mind eke tarahak enne ne?

හිත දිහා බලන් ඉන්න කියලා බුද්ධ දේශනාවේ කොහේවත් නෑ... .
අනික සිත දිහා බලන් හිටියට සිතුවිලි නැතිවෙන්නේ නෑ...
අකුසල් සිතුවිලි අයින් කරන්න කියලයි බුද්ධ දේශනාවේ තියෙන්නේ.... ඒ කියන්නේ රාග සිතුවිලි, ද්වේශ සිතිවිලි මෝහ සිතිවිලි අයින් කරගන්න කියලා (කුසල් සිතුවිලි අයින් කරන්න කියලත් නෑ.... )එතකොටයි චතුර්ථ ධ්‍යානයට යන්නේ... හිත නැතිවෙන එකම අවස්ථාව නිරොධ සමාපත්තියයි
"සියල්ලෙන් සිත නො වළකන්නේය.
සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය.
යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි"
(මනෝනිවාරණ සූත්‍රය)
https://www.thripitakaya.org/tipitakaya/Index/16?s=524
ඒ වගේම එන එන සිතිවිලි අයින් කරන්න කියලත් බුද්ධ දේශනාවේ කොහේවත් කියලා නෑ...මොකද එතකොට අසංඥ භාවනා වැඩෙන්නේ... එතකොට අසංඥ වෙනවා...අසංඥ භාවනා වලින් නම් හිත නැතිවෙනවා
රාගසම්ඵස්සජා, ද්වේශ සම්ම්ඵස්සජා, මෝහ සම්ඵස්සජා තේරෙන්නේ නැත්නම් (ඒ කියන්නේ එයාට තේරෙන්නේ සැප, දුක් උපේක්ෂා විතරයි නම්) තවත් විදිහකින් කිව්වොත් විපාක සැපයයි, අස්සාදයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්, (ඒ කියන්මේ පංචස්කන්ධයයි උපාධානස්කන්ධයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්) එහෙම කෙනා විපාක සැප දුක් උපේක්ෂා නිරෝධ කරන්න යනවා...එහෙම කරන්න ගිහින්, එන එන සිතුවිලි අයින් කරන්න ගිහින් අසංඥ භාවනා වඩාගන්නවා
අසංඥ" වුනාම මහා කල්ප 16ක් ආයුෂ තියන "අසංඥ තලයේ" උපත ලබනවා. හිතක් නෑ. කයක් තියනවා
බුදුවරු කී නමක් ඇවිත් බන කියලා ගියත් එයාට මහා කල්ප 16ක් බුදු බනක් නම් ඇහෙන්නේ නෑ
කර්ම ශක්තිය ඉවර වුනාම ආපහු හිතක් ගෙනත් දෙනවා
දෙන්නෙක් දැහැන් වඩලා එක්කනෙක් "අසංඥ තලයේ" උපත ලැබුවම අනිත් කෙනාට බලන්න බෑ එයා ගිය තැන. ඉතින් හිතනවා නිවන් ගියා කියලා
ඒත් බුදු කෙනෙක්ට අන්තිම හිත බලලා කියන්න පුළුවන් "අසංඥ තලයේ" ඉන්නේ කියලා..
කෙනෙක් අසංඥ තලයේ උපත ලබලා මහා කල්ප 16කට පස්සේ මනුස්ස උත්පත්තියක් ලැබුවොත් එයා ලෞකික ධ්‍යාන වඩලා පෙර භවය බැලුවට පස්සේ එයාට කොච්චර පෙරභවය බැලුවත් පේන්නේ නෑ.... ඉතිං එයා දෘෂ්ඨියකට වැටෙනවා මම අලුතින්ම උපත ලබපු කෙනෙක් කියලා. ඒ දෘෂ්ඨිය නිසා ඊ ලඟට සතර අපායට යනවා. නිවන් දකින්න ගිහින් අසංඥ වඩලා අන්තිමට සතර අපායටයි යන්නේ...
ඕව විග්රහ කරන්න යන්න එපා මහත්තයො. ඔය ටික දැක්ක ගමන් අර කල්‍යාණ මිත්‍රයෝ සෙට් එක ඇවිත් වහරක ලොකු ස්වාමින් වහන්සේගේ ඉඳල අනෙක් හැම ආර්යයන් වහන්සේ නමක්ම පතුරු ගහන්න පටන් ගනියි. ධර්මයට පහර ගහල උන් කොච්චර පවක් කරගන්නවද කියල උන්ට තේරෙන්නෙ නැනේ. පව් අසරණයෝ. උන් ගැන අනුකම්පාවෙන් වත් ඕව නොකිය ඉමු. මම කිසිම ස්වාමින් වහන්සේ කෙනෙකුගේ නමක් ගමක් නැතුව දාපු පොස්ට් එකකටත් ඉවෙන් වගේ මීවනපාලෙනේ හාමුදුරුවොයි, අභය හාමුදුරුවොයි, මගේ අම්මයි මතක් කරලා Negative Reputation දෙන්න තරම් මානසික පරිහානියට පත් වෙච්ච පව් කාරයෝ මේකේ ඉන්නවා.

ඒකයි මමත් කාගේවත් නම් ගම් දන්නැතුව, අපි සාම්ප්‍රදායිකව පැහැදිලි කරනන කරුණු පැත්තට අඩු බරක් දාලා ප්‍රැක්ටිකලි මේකේ මාතෘකාවට ගැලපෙන්න (භාවනාවක් කරගන්න විදි )ගැන කන්වසේශන් එකක් කරේ.අනික හැමදාම වගේ ධහම් කරුණු සාකච්චා කරනවනේMachan etakota society eken p dial ekak.weak dial ekak wage balanna gannawane.ohoma santha wenna wenna society eke inna puluwan kama adu wenawane
හිත දිහා බලන් ඉන්න කියලා බුද්ධ දේශනාවේ කොහේවත් නෑ... .
අනික සිත දිහා බලන් හිටියට සිතුවිලි නැතිවෙන්නේ නෑ...
අකුසල් සිතුවිලි අයින් කරන්න කියලයි බුද්ධ දේශනාවේ තියෙන්නේ.... ඒ කියන්නේ රාග සිතුවිලි, ද්වේශ සිතිවිලි මෝහ සිතිවිලි අයින් කරගන්න කියලා (කුසල් සිතුවිලි අයින් කරන්න කියලත් නෑ.... )එතකොටයි චතුර්ථ ධ්‍යානයට යන්නේ... හිත නැතිවෙන එකම අවස්ථාව නිරොධ සමාපත්තියයි
"සියල්ලෙන් සිත නො වළකන්නේය.
සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය.
යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි"
(මනෝනිවාරණ සූත්‍රය)
https://www.thripitakaya.org/tipitakaya/Index/16?s=524
ඒ වගේම එන එන සිතිවිලි අයින් කරන්න කියලත් බුද්ධ දේශනාවේ කොහේවත් කියලා නෑ...මොකද එතකොට අසංඥ භාවනා වැඩෙන්නේ... එතකොට අසංඥ වෙනවා...අසංඥ භාවනා වලින් නම් හිත නැතිවෙනවා
රාගසම්ඵස්සජා, ද්වේශ සම්ම්ඵස්සජා, මෝහ සම්ඵස්සජා තේරෙන්නේ නැත්නම් (ඒ කියන්නේ එයාට තේරෙන්නේ සැප, දුක් උපේක්ෂා විතරයි නම්) තවත් විදිහකින් කිව්වොත් විපාක සැපයයි, අස්සාදයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්, (ඒ කියන්මේ පංචස්කන්ධයයි උපාධානස්කන්ධයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්) එහෙම කෙනා විපාක සැප දුක් උපේක්ෂා නිරෝධ කරන්න යනවා...එහෙම කරන්න ගිහින්, එන එන සිතුවිලි අයින් කරන්න ගිහින් අසංඥ භාවනා වඩාගන්නවා
අසංඥ" වුනාම මහා කල්ප 16ක් ආයුෂ තියන "අසංඥ තලයේ" උපත ලබනවා. හිතක් නෑ. කයක් තියනවා
බුදුවරු කී නමක් ඇවිත් බන කියලා ගියත් එයාට මහා කල්ප 16ක් බුදු බනක් නම් ඇහෙන්නේ නෑ
කර්ම ශක්තිය ඉවර වුනාම ආපහු හිතක් ගෙනත් දෙනවා
දෙන්නෙක් දැහැන් වඩලා එක්කනෙක් "අසංඥ තලයේ" උපත ලැබුවම අනිත් කෙනාට බලන්න බෑ එයා ගිය තැන. ඉතින් හිතනවා නිවන් ගියා කියලා
ඒත් බුදු කෙනෙක්ට අන්තිම හිත බලලා කියන්න පුළුවන් "අසංඥ තලයේ" ඉන්නේ කියලා..
කෙනෙක් අසංඥ තලයේ උපත ලබලා මහා කල්ප 16කට පස්සේ මනුස්ස උත්පත්තියක් ලැබුවොත් එයා ලෞකික ධ්‍යාන වඩලා පෙර භවය බැලුවට පස්සේ එයාට කොච්චර පෙරභවය බැලුවත් පේන්නේ නෑ.... ඉතිං එයා දෘෂ්ඨියකට වැටෙනවා මම අලුතින්ම උපත ලබපු කෙනෙක් කියලා. ඒ දෘෂ්ඨිය නිසා ඊ ලඟට සතර අපායට යනවා. නිවන් දකින්න ගිහින් අසංඥ වඩලා අන්තිමට සතර අපායටයි යන්නේ...

hari machan ela 

ah e kiyanne normal reaction eka tiyenawa but mind eke tarahak enne ne?
භාවනා කරල වෙනස් විදියෙ අත්දැකීම් ලබපු අය ඉන්නවනම් ඒගැන අපිටත් බලාගන්න මෙතන දාල යන්ඩ,![]()
පංචස්කන්ධයයි උපාධානස්කන්ධයයි වෙන් කරගන්න විදිය මොකක්ද?

eeka ubata prashnayak wenne uba "mama mehema dial ekak" kiyala frame ekak hadagena inna nisa.. ee frame ekata attack wenakota gateemak athi wenawa.. habai ee frame eka kadunoth machan ubata anith in uba gana hithana de adalama na..
අසංඥ / අසංඥ භාවනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද ?