භාවනා 🙏

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    hari machan etakota e calm energy eka anith unta terena hinda kare naginna enawa.society eke dan tiyena tatwe anuwa ohoma una gaman kare naginna enawa:confused:

    උබේ කරේ නගින්න එනවද මිනිස්සු.
    කොහෙද බන් ඔය
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Ubata dan husmata focus karanna amarui nan machan husmata focus karanna yanna epa.. eee wenuwata as wahagena ube hitha diha awadanayen balan hitapan.. ethakota penei eka eka sithuwili aramunu enawa.. uba aththatama ee dewal analyze karala baluwoth therei ee ena sithuwili melo wadak nathi gobba ewa kiyala.. ubatawath ratatawath wadak nathi ewa kiyala.. eka nisa ehema sithuwili enakota eewa kisi arthayak nathi his dewal kiyana eka manasin hithagena "his" kiyala atharala dapan.. ethakota therei ee sithuwili ethanin cut wenawa.. aapahu tikakin aapahu mona hari hithei.. ee hithenakotama his kiyala hithala bahara karapan.. ena ena sithuwili his kiyala bahara karapan.. dawas 3-4k meka karala balala uba athdakapu dewal tika saha ubata danena dewal tika kiyapan..

    හිත දිහා බලන් ඉන්න කියලා බුද්ධ දේශනාවේ කොහේවත් නෑ... .
    අනික සිත දිහා බලන් හිටියට සිතුවිලි නැතිවෙන්නේ නෑ...

    අකුසල් සිතුවිලි අයින් කරන්න කියලයි බුද්ධ දේශනාවේ තියෙන්නේ.... ඒ කියන්නේ රාග සිතුවිලි, ද්වේශ සිතිවිලි මෝහ සිතිවිලි අයින් කරගන්න කියලා (කුසල් සිතුවිලි අයින් කරන්න කියලත් නෑ.... )එතකොටයි චතුර්ථ ධ්‍යානයට යන්නේ... හිත නැතිවෙන එකම අවස්ථාව නිරොධ සමාපත්තියයි

    "සියල්ලෙන් සිත නො වළකන්නේය.
    සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය.
    යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි"

    (මනෝනිවාරණ සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/16?s=524

    ඒ වගේම එන එන සිතිවිලි අයින් කරන්න කියලත් බුද්ධ දේශනාවේ කොහේවත් කියලා නෑ...මොකද එතකොට අසංඥ භාවනා වැඩෙන්නේ... එතකොට අසංඥ වෙනවා...අසංඥ භාවනා වලින් නම් හිත නැතිවෙනවා

    රාගසම්ඵස්සජා, ද්වේශ සම්ම්ඵස්සජා, මෝහ සම්ඵස්සජා තේරෙන්නේ නැත්නම් (ඒ කියන්නේ එයාට තේරෙන්නේ සැප, දුක් උපේක්ෂා විතරයි නම්) තවත් විදිහකින් කිව්වොත් විපාක සැපයයි, අස්සාදයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්, (ඒ කියන්මේ පංචස්කන්ධයයි උපාධානස්කන්ධයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්) එහෙම කෙනා විපාක සැප දුක් උපේක්ෂා නිරෝධ කරන්න යනවා...එහෙම කරන්න ගිහින්, එන එන සිතුවිලි අයින් කරන්න ගිහින් අසංඥ භාවනා වඩාගන්නවා

    අසංඥ" වුනාම මහා කල්ප 16ක් ආයුෂ තියන "අසංඥ තලයේ" උපත ලබනවා. හිතක් නෑ. කයක් තියනවා
    බුදුවරු කී නමක් ඇවිත් බන කියලා ගියත් එයාට මහා කල්ප 16ක් බුදු බනක් නම් ඇහෙන්නේ නෑ
    කර්ම ශක්තිය ඉවර වුනාම ආපහු හිතක් ගෙනත් දෙනවා

    දෙන්නෙක් දැහැන් වඩලා එක්කනෙක් "අසංඥ තලයේ" උපත ලැබුවම අනිත් කෙනාට බලන්න බෑ එයා ගිය තැන. ඉතින් හිතනවා නිවන් ගියා කියලා
    ඒත් බුදු කෙනෙක්ට අන්තිම හිත බලලා කියන්න පුළුවන් "අසංඥ තලයේ" ඉන්නේ කියලා..

    කෙනෙක් අසංඥ තලයේ උපත ලබලා මහා කල්ප 16කට පස්සේ මනුස්ස උත්පත්තියක් ලැබුවොත් එයා ලෞකික ධ්‍යාන වඩලා පෙර භවය බැලුවට පස්සේ එයාට කොච්චර පෙරභවය බැලුවත් පේන්නේ නෑ.... ඉතිං එයා දෘෂ්ඨියකට වැටෙනවා මම අලුතින්ම උපත ලබපු කෙනෙක් කියලා. ඒ දෘෂ්ඨිය නිසා ඊ ලඟට සතර අපායට යනවා. නිවන් දකින්න ගිහින් අසංඥ වඩලා අන්තිමට සතර අපායටයි යන්නේ...
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    අසංඥ / අසංඥ භාවනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද ?

    පංචස්කන්ධයයි උපාධානස්කන්ධයයි වෙන් කරගන්න විදිය මොකක්ද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ah e kiyanne normal reaction eka tiyenawa but mind eke tarahak enne ne?

    උබට ගැලපෙන මෙතඩ් එකක් තෝරගන ට්‍රයි කරලා බලපන්.
    .ඒකේ ගොඩක් වෙලාවට කයිය ගහන්න ටයිම් පාස් කරගන්න තමයි බොහෝදෙනා මේවා කතාකරන්නේ. ඇත්තට කරලබලන්නෑ ලොවෙත්.ඊටපස්සේ අයේ ත්‍රෙඩ් එකක් දානවා.ඒකට කට්ටිය යනවා.

    ඒනිසා පුලුවන්න්ම් උබම මේක ප්‍රැක්ටිකලි කරලා බලපන්.අනුන්ගේ
    ඇත්දැකීම් කොහොම තිබ්බත් ඒකෙන් උබට ගේන් එකක් නෑනේ.අනික පොතේපතේ ඒවා, කවුරුත් කියපුවානේ මෙහෙම ඇවිත් අපි කතාකරන්නේ. හැබැයි අපේ ප්‍රැක්ටිකල් එක්xපෙරියන්ස් කතාකරන්නෑ. හේතුවා උබ දන්නවනේ. උඩ කිව්වේ. ආන්න එතෙන්ටයි එන්න ඔනේ. මචන්, මේකෙදී පර්යේශකයෙක් වෙයන් මෙතනදී.නිදහස් මනසිනුත් බලපන්, මුලින් අපිට ඔනේ යම් සමාදියක් ගන්න පුලුවන්ද බලන එකනේ :):cool:
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හිත දිහා බලන් ඉන්න කියලා බුද්ධ දේශනාවේ කොහේවත් නෑ... .
    අනික සිත දිහා බලන් හිටියට සිතුවිලි නැතිවෙන්නේ නෑ...

    අකුසල් සිතුවිලි අයින් කරන්න කියලයි බුද්ධ දේශනාවේ තියෙන්නේ.... ඒ කියන්නේ රාග සිතුවිලි, ද්වේශ සිතිවිලි මෝහ සිතිවිලි අයින් කරගන්න කියලා (කුසල් සිතුවිලි අයින් කරන්න කියලත් නෑ.... )එතකොටයි චතුර්ථ ධ්‍යානයට යන්නේ... හිත නැතිවෙන එකම අවස්ථාව නිරොධ සමාපත්තියයි

    "සියල්ලෙන් සිත නො වළකන්නේය.
    සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය.
    යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි"

    (මනෝනිවාරණ සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/16?s=524

    ඒ වගේම එන එන සිතිවිලි අයින් කරන්න කියලත් බුද්ධ දේශනාවේ කොහේවත් කියලා නෑ...මොකද එතකොට අසංඥ භාවනා වැඩෙන්නේ... එතකොට අසංඥ වෙනවා...අසංඥ භාවනා වලින් නම් හිත නැතිවෙනවා

    රාගසම්ඵස්සජා, ද්වේශ සම්ම්ඵස්සජා, මෝහ සම්ඵස්සජා තේරෙන්නේ නැත්නම් (ඒ කියන්නේ එයාට තේරෙන්නේ සැප, දුක් උපේක්ෂා විතරයි නම්) තවත් විදිහකින් කිව්වොත් විපාක සැපයයි, අස්සාදයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්, (ඒ කියන්මේ පංචස්කන්ධයයි උපාධානස්කන්ධයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්) එහෙම කෙනා විපාක සැප දුක් උපේක්ෂා නිරෝධ කරන්න යනවා...එහෙම කරන්න ගිහින්, එන එන සිතුවිලි අයින් කරන්න ගිහින් අසංඥ භාවනා වඩාගන්නවා

    අසංඥ" වුනාම මහා කල්ප 16ක් ආයුෂ තියන "අසංඥ තලයේ" උපත ලබනවා. හිතක් නෑ. කයක් තියනවා
    බුදුවරු කී නමක් ඇවිත් බන කියලා ගියත් එයාට මහා කල්ප 16ක් බුදු බනක් නම් ඇහෙන්නේ නෑ
    කර්ම ශක්තිය ඉවර වුනාම ආපහු හිතක් ගෙනත් දෙනවා

    දෙන්නෙක් දැහැන් වඩලා එක්කනෙක් "අසංඥ තලයේ" උපත ලැබුවම අනිත් කෙනාට බලන්න බෑ එයා ගිය තැන. ඉතින් හිතනවා නිවන් ගියා කියලා
    ඒත් බුදු කෙනෙක්ට අන්තිම හිත බලලා කියන්න පුළුවන් "අසංඥ තලයේ" ඉන්නේ කියලා..

    කෙනෙක් අසංඥ තලයේ උපත ලබලා මහා කල්ප 16කට පස්සේ මනුස්ස උත්පත්තියක් ලැබුවොත් එයා ලෞකික ධ්‍යාන වඩලා පෙර භවය බැලුවට පස්සේ එයාට කොච්චර පෙරභවය බැලුවත් පේන්නේ නෑ.... ඉතිං එයා දෘෂ්ඨියකට වැටෙනවා මම අලුතින්ම උපත ලබපු කෙනෙක් කියලා. ඒ දෘෂ්ඨිය නිසා ඊ ලඟට සතර අපායට යනවා. නිවන් දකින්න ගිහින් අසංඥ වඩලා අන්තිමට සතර අපායටයි යන්නේ...

    ඕව විග්‍රහ කරන්න යන්න එපා මහත්තයො. ඔය ටික දැක්ක ගමන් අර කල්‍යාණ මිත්‍රයෝ සෙට් එක ඇවිත් වහරක ලොකු ස්වාමින් වහන්සේගේ ඉඳල අනෙක් හැම ආර්යයන් වහන්සේ නමක්ම පතුරු ගහන්න පටන් ගනියි. ධර්මයට පහර ගහල උන් කොච්චර පවක් කරගන්නවද කියල උන්ට තේරෙන්නෙ නැනේ. පව් අසරණයෝ. උන් ගැන අනුකම්පාවෙන් වත් ඕව නොකිය ඉමු. මම කිසිම ස්වාමින් වහන්සේ කෙනෙකුගේ නමක් ගමක් නැතුව දාපු පොස්ට් එකකටත් ඉවෙන් වගේ මීවනපාලෙනේ හාමුදුරුවොයි, අභය හාමුදුරුවොයි, මගේ අම්මයි මතක් කරලා Negative Reputation දෙන්න තරම් මානසික පරිහානියට පත් වෙච්ච පව් කාරයෝ මේකේ ඉන්නවා.
     
    :yes::cool:ඒකයි මමත් කාගේවත් නම් ගම් දන්නැතුව, අපි සාම්ප්‍රදායිකව පැහැදිලි කරනන කරුණු පැත්තට අඩු බරක් දාලා ප්‍රැක්ටිකලි මේකේ මාතෘකාවට ගැලපෙන්න (භාවනාවක් කරගන්න විදි )ගැන කන්වසේශන් එකක් කරේ.අනික හැමදාම වගේ ධහම් කරුණු සාකච්චා කරනවනේ
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Machan etakota society eken p dial ekak.weak dial ekak wage balanna gannawane.ohoma santha wenna wenna society eke inna puluwan kama adu wenawane

    eeka ubata prashnayak wenne uba "mama mehema dial ekak" kiyala frame ekak hadagena inna nisa.. ee frame ekata attack wenakota gateemak athi wenawa.. habai ee frame eka kadunoth machan ubata anith in uba gana hithana de adalama na..
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    හිත දිහා බලන් ඉන්න කියලා බුද්ධ දේශනාවේ කොහේවත් නෑ... .
    අනික සිත දිහා බලන් හිටියට සිතුවිලි නැතිවෙන්නේ නෑ...

    අකුසල් සිතුවිලි අයින් කරන්න කියලයි බුද්ධ දේශනාවේ තියෙන්නේ.... ඒ කියන්නේ රාග සිතුවිලි, ද්වේශ සිතිවිලි මෝහ සිතිවිලි අයින් කරගන්න කියලා (කුසල් සිතුවිලි අයින් කරන්න කියලත් නෑ.... )එතකොටයි චතුර්ථ ධ්‍යානයට යන්නේ... හිත නැතිවෙන එකම අවස්ථාව නිරොධ සමාපත්තියයි

    "සියල්ලෙන් සිත නො වළකන්නේය.
    සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය.
    යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි"

    (මනෝනිවාරණ සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/16?s=524

    ඒ වගේම එන එන සිතිවිලි අයින් කරන්න කියලත් බුද්ධ දේශනාවේ කොහේවත් කියලා නෑ...මොකද එතකොට අසංඥ භාවනා වැඩෙන්නේ... එතකොට අසංඥ වෙනවා...අසංඥ භාවනා වලින් නම් හිත නැතිවෙනවා

    රාගසම්ඵස්සජා, ද්වේශ සම්ම්ඵස්සජා, මෝහ සම්ඵස්සජා තේරෙන්නේ නැත්නම් (ඒ කියන්නේ එයාට තේරෙන්නේ සැප, දුක් උපේක්ෂා විතරයි නම්) තවත් විදිහකින් කිව්වොත් විපාක සැපයයි, අස්සාදයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්, (ඒ කියන්මේ පංචස්කන්ධයයි උපාධානස්කන්ධයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්) එහෙම කෙනා විපාක සැප දුක් උපේක්ෂා නිරෝධ කරන්න යනවා...එහෙම කරන්න ගිහින්, එන එන සිතුවිලි අයින් කරන්න ගිහින් අසංඥ භාවනා වඩාගන්නවා

    අසංඥ" වුනාම මහා කල්ප 16ක් ආයුෂ තියන "අසංඥ තලයේ" උපත ලබනවා. හිතක් නෑ. කයක් තියනවා
    බුදුවරු කී නමක් ඇවිත් බන කියලා ගියත් එයාට මහා කල්ප 16ක් බුදු බනක් නම් ඇහෙන්නේ නෑ
    කර්ම ශක්තිය ඉවර වුනාම ආපහු හිතක් ගෙනත් දෙනවා

    දෙන්නෙක් දැහැන් වඩලා එක්කනෙක් "අසංඥ තලයේ" උපත ලැබුවම අනිත් කෙනාට බලන්න බෑ එයා ගිය තැන. ඉතින් හිතනවා නිවන් ගියා කියලා
    ඒත් බුදු කෙනෙක්ට අන්තිම හිත බලලා කියන්න පුළුවන් "අසංඥ තලයේ" ඉන්නේ කියලා..

    කෙනෙක් අසංඥ තලයේ උපත ලබලා මහා කල්ප 16කට පස්සේ මනුස්ස උත්පත්තියක් ලැබුවොත් එයා ලෞකික ධ්‍යාන වඩලා පෙර භවය බැලුවට පස්සේ එයාට කොච්චර පෙරභවය බැලුවත් පේන්නේ නෑ.... ඉතිං එයා දෘෂ්ඨියකට වැටෙනවා මම අලුතින්ම උපත ලබපු කෙනෙක් කියලා. ඒ දෘෂ්ඨිය නිසා ඊ ලඟට සතර අපායට යනවා. නිවන් දකින්න ගිහින් අසංඥ වඩලා අන්තිමට සතර අපායටයි යන්නේ...

    :lol::lol::lol: hari machan ela :lol::lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ah e kiyanne normal reaction eka tiyenawa but mind eke tarahak enne ne?

    උබ පටන්ගනින් භාවනාවක්.
    ඇදේ වාඩිවෙලා එහෙම කොරන්ඩ යන්න එපා. මේලෝකේ දෙයක් වැඩෙන්නෑ එතන
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    භාවනා කරල වෙනස් විදියෙ අත්දැකීම් ලබපු අය ඉන්නවනම් ඒගැන අපිටත් බලාගන්න මෙතන දාල යන්ඩ, :)

    මේ ගස් ගෙම්බ කොයි බන්.
    මොකක් හරි දාල යනවා සැරින් සැරේ ඇවිල්ල , ඊටපස්සෙ පැත්ත පලාතේ නෑ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පංචස්කන්ධයයි උපාධානස්කන්ධයයි වෙන් කරගන්න විදිය මොකක්ද?

    1.5.4 චූළවෙදල්ල සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ගය

    ඇවැත විශාඛයෙනි, ඒ උපාදාන හා ඒ පඤෙචාපාදානස්කන්‍ධ එකෙක් ම නොවේ. පඤෙචාපාදානස්කන්‍ධ පියා උපාදාන නො ද අනෙකෙක් වෙයි. පඤෙචාපාදානස්කන්‍ධ කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන නම් වෙයි.

    ---------------------

    රූප වේදනා සංඥා සංස්කාර විඥ්ඥාණ කියන්නෙ පංචස්කන්ධය

    ඔය එකකට හෝ කිහිපයකට ජන්දරාගයක් හටගත්තම පංචඋපාදානස්කන්ධය වෙනවා.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    භාවනා කරල වෙනස් විදියෙ අත්දැකීම් ලබපු අය ඉන්නවනම් ඒගැන අපිටත් බලාගන්න මෙතන දාල යන්ඩ, :)

    Uba kunuharapa kiyala rep kepuwa neda.
    Den karuda red wela thiywnne :yes::cool:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    eeka ubata prashnayak wenne uba "mama mehema dial ekak" kiyala frame ekak hadagena inna nisa.. ee frame ekata attack wenakota gateemak athi wenawa.. habai ee frame eka kadunoth machan ubata anith in uba gana hithana de adalama na..

    Yes. True.
    U ewa hithannethuwa aluth experience ekak ganna eka hithanna ona