මුලු රටම හෙල්ලිලා බන් ඉන්නෙ ,
උබම පොඩ්ඩක් හිතපන් තීරණ ගන්න ඕනෙ උන් ලෙඩ ඇදට වැටුනාම කව්ද තත්වේ control කරන්නෙ කියල.
ලොක්කො මොන බල්ලො වුනත් මේ වෙලාවෙ ඉන්න එපෑ බන් කෙලින් .![]()
අපේ නං වෛද්‍ය සභාව ඉන්නව
ඒ නිසා සෞඛ්‍ය ඇමතිට හෙන ගැහුවත් භය වෙන්න දෙයක් නෑ 
මුලු රටම හෙල්ලිලා බන් ඉන්නෙ ,
උබම පොඩ්ඩක් හිතපන් තීරණ ගන්න ඕනෙ උන් ලෙඩ ඇදට වැටුනාම කව්ද තත්වේ control කරන්නෙ කියල.
ලොක්කො මොන බල්ලො වුනත් මේ වෙලාවෙ ඉන්න එපෑ බන් කෙලින් .![]()
ඒ නිසා සෞඛ්‍ය ඇමතිට හෙන ගැහුවත් භය වෙන්න දෙයක් නෑ 

චීන්නු මෙහෙම කරන වීඩියෝ එකක් ප්‍රචාරය වුනා නං බලන්න තිබ්බ ලංකාවෙ උන් හැදියාවයි විනයයි ගැන බණ කියනව.![]()

එහෙනම් එකෙක් දෙන්නෙක් පොළවේ හැපිලා මැරෙනවා අපේ එවුන්![]()

චීන්නු මෙහෙම කරන වීඩියෝ එකක් ප්‍රචාරය වුනා නං බලන්න තිබ්බ ලංකාවෙ උන් හැදියාවයි විනයයි ගැන බණ කියනව.![]()

ලාබම තැන බාස්මති හාල් කිලෝ 10ක් 3000යි පරිප්පු කිලෝ එකක් 500යි
කොරෝනා බැස්සා කියන්නේ ඩබල් වෙයිවැඩියෙන් ස්ටොක් කරන් ඉඳලා සිංහලුන්ට ගිණි ගානට විකුනන්න තියෙන්නේ
![]()

චීන්නු මෙහෙම කරන වීඩියෝ එකක් ප්‍රචාරය වුනා නං බලන්න තිබ්බ ලංකාවෙ උන් හැදියාවයි විනයයි ගැන බණ කියනව.![]()

කොරෝනා තිබුනත් නැතත් නාගරිකව ජීවත්වන අපි පොඩ්ඩක් හදිසි අවස්ථාවලට සුදානමින් ඉන්න ඕනේ. හදිසියේ විදුලිය, ජලය, heating නැතිවෙන්න පුළුවන්, ස්වබාවික ආපදා (කුණාටුවක්) එන්න පුළුවන්. එක පාරක් මම කඩේ ගිහාම එළවලු තිබ්බ ඔක්කොම රාක්ක හිස්. පහුගිය දවස්වල අල්ලපු ප්‍රාන්තවල කුණාටු තත්වයක් නිසා (දින කීපයයි පැවතියේ) මෙහෙට එන supply දීගන්න බැරිවෙලා.
මම ගෙදර යට තට්ටුවේ එක රාක්කයක වියලි අහාර (හාල් ගෝනි, පරිප්පු, සොයා, හාල්මැස්සෝ, ටොයිලට් paper, ලුණු , සීනි, තිරිගු පිටි වගේ දේවල්) ගබඩා කරලා තියෙනවා. තව ඉටිපන්දම්, ටෝර්ච්, battery වගේ දේවලුත් තියෙනවා.
එක වාසියක් තමයි හැම වෙලේම කඩේ යන්න ඕනේ වෙන්නේ නැහැ (ගෙදර ලුණු ඉවරුනාම මොකද කරන්නේ????....., දුවන්න එපයි කඩේ........ නැතිනම් wife ගෙන් බැනුම් ). කඩෙන් ඉදල හිටලා (මාස තුනකට විතර පාරක් ) එකපාර ගොඩක් ගෙනෙල්ල යට තටුවේ ගබඩා කරනවා. ගබඩාවේ තියෙන පරණ ටික අරගෙන දැන් පාවිච්චි කරනවා.
Basic Emergency Kit
A kit should be assembled well ahead of an emergency as you may only have minutes to collect essentials. Creating a basic kit may be as easy as putting together items you already have such as food, water and blankets. Your kit should be in a container that is durable and easy to carry such as a duffle bag or suitcase with wheels. Keep your kit in an easily accessible location and tell all members of your household where the kit is located.
Water (2 litres per person per day)
Food (that won't go bad such as canned food, energy bars and dried food. Replace food and water once a year)
Manual can opener
Flashlight and batteries
Radio (battery-powered or wind up)
Extra batteries
First aid kit
Special needs items
prescription medicine
infant formula and diapers
equipment for people with disabilities
pet food and extra water for pets
Extra keys for your home and vehicle
Cash (small bills such as $10 and change for payphones)
https://www.gov.mb.ca/emo/prepare/kit.html

කොරෝනා තිබුනත් නැතත් නාගරිකව ජීවත්වන අපි පොඩ්ඩක් හදිසි අවස්ථාවලට සුදානමින් ඉන්න ඕනේ. හදිසියේ විදුලිය, ජලය, heating නැතිවෙන්න පුළුවන්, ස්වබාවික ආපදා (කුණාටුවක්) එන්න පුළුවන්. එක පාරක් මම කඩේ ගිහාම එළවලු තිබ්බ ඔක්කොම රාක්ක හිස්. පහුගිය දවස්වල අල්ලපු ප්‍රාන්තවල කුණාටු තත්වයක් නිසා (දින කීපයයි පැවතියේ) මෙහෙට එන supply දීගන්න බැරිවෙලා.
මම ගෙදර යට තට්ටුවේ එක රාක්කයක වියලි අහාර (හාල් ගෝනි, පරිප්පු, සොයා, හාල්මැස්සෝ, ටොයිලට් paper, ලුණු , සීනි, තිරිගු පිටි වගේ දේවල්) ගබඩා කරලා තියෙනවා. තව ඉටිපන්දම්, ටෝර්ච්, battery වගේ දේවලුත් තියෙනවා.
එක වාසියක් තමයි හැම වෙලේම කඩේ යන්න ඕනේ වෙන්නේ නැහැ (ගෙදර ලුණු ඉවරුනාම මොකද කරන්නේ????....., දුවන්න එපයි කඩේ........ නැතිනම් wife ගෙන් බැනුම් ). කඩෙන් ඉදල හිටලා (මාස තුනකට විතර පාරක් ) එකපාර ගොඩක් ගෙනෙල්ල යට තටුවේ ගබඩා කරනවා. ගබඩාවේ තියෙන පරණ ටික අරගෙන දැන් පාවිච්චි කරනවා.
Basic Emergency Kit

+++ai machan mechchara kal gihillath behethak naththe