BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඉරානේ තත්තවය භයානකයි වගේ.කොහොමත් මැයි වෙනකොට කොරොනා නැති වෙලා යයි.මාස දෙකක් කට්ටක් කන්න වෙනවා.මට දැන් ලන්ඩන් නහුතෙට එපා වෙලා ඉන්නේ.මේක මගේ කරුමයක් ගෙවනවද දන්නේ නෑ.මෙහෙ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    අපි පටන් ගන්නකොට කීවා ලෝකේ තියෙන රටවල් චීනය එක්ක ගුවන් ගමන් නවත්තන්න කියලා.චීන ජාතිකයන් වෙන රටවලට එන්න දෙන්න එපා කියලා.උන් අහන්නේ නෑ.ඒකෙන් වෙන්නේ අනිත් රටවල් ටිකත් ලෙඩ වෙන එක.තාම ලංකාවෙන් චීනෙට ප්ලේන් යනවා.ඔය ලෙඩේ තනිකරම චීනය තුල විතරක් තියන්න තිබ්බා.චීන්නු නයි කාලා ඒවා අනෙක් රටවලට එවනවනම් වෙන මොනාද කරන්න තියෙන්නේ.

    අනේ පලයන් බං යන්න..උන් නයි කන්නෙ අවුරුදු ගාණක ඉඳන්. වියට්නාමේ,තායිලන්තෙ,ඉන්දුනීසියාවේ වගේ රටවලත් නයි කනවා.මේක තනිකරම අැමරිකාවෙ ගේමක්..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    ඇත්තමද කියන්නේ

    කෝ මේ අප්ඩේට් දාන කොල්ලා අහ්:love:

    k8sfrkU.png
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    මචංල අන්න චීනෙන් බෙහෙතක් හොයාගෙනලු කොරොනා වෙෙරස් ඵකට..❤❤🙏🙏

    Are you referring to the news about a week ago, about Favilavir?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Are you referring to the news about a week ago, about Favilavir?

    I should have added that they were testing three drugs. Favilavir, chloroquine phosphate - (an anti-malarial), and remdesivir – (Ebola). It was noted that both the latter drugs inhibited the development of the virus at the cellular level.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අනේ පලයන් බං යන්න..උන් නයි කන්නෙ අවුරුදු ගාණක ඉඳන්. වියට්නාමේ,තායිලන්තෙ,ඉන්දුනීසියාවේ වගේ රටවලත් නයි කනවා.මේක තනිකරම අැමරිකාවෙ ගේමක්..

    ඇමරිකාව ඕකක් හදලා රිලීස් කරානම් අනිත් රටවල් එකතු වෙලා ඇමරිකාවට කෙලවයි.එහෙම් කරන්න තරම් මෝඩ නෑ.මේ වෛරස් එකේ ඔරිජින් එක සතෙක්ගෙන් තමයි.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එංගලන්තේ හොස්පිටල් කෑම මම කන්නේ නෑ.මම සතියක් එකපාරක් හොස්පිටල් හිටියා.මම දවසම කන්නේ හොස්පිටල් කැන්ටින් එකෙන්.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හුගක් එවුන් දැන් ඉතාලිය එපා වෙලා ඉන්නේ කොරොනා නිසා.මට කොරොනා නැතුවත් මේ බලු එංගලන්තේ එපා වෙලා ඉන්නේ.කැරි සුද්දන් මට ගැලපෙන්නේ නෑ. උන්ගේ අදහස් ඉන්ටරෙස්ට් මගේ ඒවාට වඩා වෙනස්
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,015
    1,694
    113
    Matara
    මචංල අන්න චීනෙන් බෙහෙතක් හොයාගෙනලු කොරොනා වෙෙරස් ඵකට..❤❤🙏🙏

    owa ki parak kuwada ban...ara mita kalin staff ekata witharak behehthath dunna kuwa neda ? ko ewagenwath na ne hodak..docters la marenawa.
    dan USA walin UK walin hoya gathha kuwa.ekath na ne.. :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    හුගක් එවුන් දැන් ඉතාලිය එපා වෙලා ඉන්නේ කොරොනා නිසා.මට කොරොනා නැතුවත් මේ බලු එංගලන්තේ එපා වෙලා ඉන්නේ.කැරි සුද්දන් මට ගැලපෙන්නේ නෑ. උන්ගේ අදහස් ඉන්ටරෙස්ට් මගේ ඒවාට වඩා වෙනස්

    උබ ට හරියන්නේ සිරිකොත තමා:lol::lol::lol:
    කොත නග්ගගෙන ඉන්න පුළුවන්:lol::lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    owa ki parak kuwada ban...ara mita kalin staff ekata witharak behehthath dunna kuwa neda ? ko ewagenwath na ne hodak..docters la marenawa.
    dan USA walin UK walin hoya gathha kuwa.ekath na ne.. :sorry:

    කොරෝනා එක එක සත්තුන්ට ඉන්ජෙක්ට් කරලා උන්ගේ ඇන්ටිබොඩීස් හැදුනම ඒවා අරගෙන මිනිස්සුන්ට ගහන්න ඕන
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    South Korea’s confirmed COVID-19 cases jumped past the 1,000-mark, with 169 new infections.

    Eleven people have since died from the disease: https://cna.asia/3a6BxSg

    දකුණු කොරියා වලටත් හරි වගේ. ලංකාවෙ කට්ටිය 35000 ක් විතර වැඩ කරනවලු. තාම අපේ කට්ටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවෙ අයට කඩ වලින් මාස්ක් දෙන්නෙත් නැහැලු. බලු සැලකිළිලු විදේශිකයන්ට දැන්. :sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    දකුණු කොරියා වලටත් හරි වගේ. ලංකාවෙ කට්ටිය 35000 ක් විතර වැඩ කරනවලු. තාම අපේ කට්ටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවෙ අයට කඩ වලින් මාස්ක් දෙන්නෙත් නැහැලු. බලු සැලකිළිලු විදේශිකයන්ට දැන්. :sorry:

    ඒක මාර වැඩක්නෙ බං.හරියට අපේ උන් උන්ට බෝ කරා වගේනේ..උන්ගෙ government ඵක දැනගන්න ඵපැයි ඒව ගැන බලල කන්ට්‍රෝල් කරන්නන..මහ චාටර් රටවල් බං.:angry:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    දකුණු කොරියා වලටත් හරි වගේ. ලංකාවෙ කට්ටිය 35000 ක් විතර වැඩ කරනවලු. තාම අපේ කට්ටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවෙ අයට කඩ වලින් මාස්ක් දෙන්නෙත් නැහැලු. බලු සැලකිළිලු විදේශිකයන්ට දැන්. :sorry:

    ape un giya thana guu kara gannawa.. no wonder they treat them like shit
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දකුණු කොරියා වලටත් හරි වගේ. ලංකාවෙ කට්ටිය 35000 ක් විතර වැඩ කරනවලු. තාම අපේ කට්ටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවෙ අයට කඩ වලින් මාස්ක් දෙන්නෙත් නැහැලු. බලු සැලකිළිලු විදේශිකයන්ට දැන්. :sorry:

    :eek: :eek: :eek:
     
    Status
    Not open for further replies.