අපි පටන් ගන්නකොට කීවා ලෝකේ තියෙන රටවල් චීනය එක්ක ගුවන් ගමන් නවත්තන්න කියලා.චීන ජාතිකයන් වෙන රටවලට එන්න දෙන්න එපා කියලා.උන් අහන්නේ නෑ.ඒකෙන් වෙන්නේ අනිත් රටවල් ටිකත් ලෙඩ වෙන එක.තාම ලංකාවෙන් චීනෙට ප්ලේන් යනවා.ඔය ලෙඩේ තනිකරම චීනය තුල විතරක් තියන්න තිබ්බා.චීන්නු නයි කාලා ඒවා අනෙක් රටවලට එවනවනම් වෙන මොනාද කරන්න තියෙන්නේ.
මචංල අන්න චීනෙන් බෙහෙතක් හොයාගෙනලු කොරොනා වෙෙරස් ඵකට..❤❤![]()

Are you referring to the news about a week ago, about Favilavir?
අනේ පලයන් බං යන්න..උන් නයි කන්නෙ අවුරුදු ගාණක ඉඳන්. වියට්නාමේ,තායිලන්තෙ,ඉන්දුනීසියාවේ වගේ රටවලත් නයි කනවා.මේක තනිකරම අැමරිකාවෙ ගේමක්..
මචංල අන්න චීනෙන් බෙහෙතක් හොයාගෙනලු කොරොනා වෙෙරස් ඵකට..❤❤![]()

හුගක් එවුන් දැන් ඉතාලිය එපා වෙලා ඉන්නේ කොරොනා නිසා.මට කොරොනා නැතුවත් මේ බලු එංගලන්තේ එපා වෙලා ඉන්නේ.කැරි සුද්දන් මට ගැලපෙන්නේ නෑ. උන්ගේ අදහස් ඉන්ටරෙස්ට් මගේ ඒවාට වඩා වෙනස්

owa ki parak kuwada ban...ara mita kalin staff ekata witharak behehthath dunna kuwa neda ? ko ewagenwath na ne hodak..docters la marenawa.
dan USA walin UK walin hoya gathha kuwa.ekath na ne..![]()
South Korea’s confirmed COVID-19 cases jumped past the 1,000-mark, with 169 new infections.
Eleven people have since died from the disease: https://cna.asia/3a6BxSg

දකුණු කොරියා වලටත් හරි වගේ. ලංකාවෙ කට්ටිය 35000 ක් විතර වැඩ කරනවලු. තාම අපේ කට්ටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවෙ අයට කඩ වලින් මාස්ක් දෙන්නෙත් නැහැලු. බලු සැලකිළිලු විදේශිකයන්ට දැන්.![]()