FD rates for 2020 - Any banks

krishan27

Active member
  • Oct 1, 2016
    166
    58
    28
    Ado machanla than bank eke wadi ma FD rate eka auwrudata around 8.40 percent ne ban. 2019 eke 10 or 11 percent thiba ban.. Than mara withiyata adu kalane.. So investing on FD no point ne machan.. Ogulan mokada hithane... Next year thama adu karai tha thane
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    ow machan, aparade thama ban, mageth FD dekak aluth wenawa april wala, ehemayi kiyala FD rate wadi than wala salli dannath bayayi ban
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    April wala aye tikak wadi wenawa. Me tike finance/leasing unath adu poliyata yanne. FD rates April wala wage ayema ihala yai. Wait and see
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    405
    292
    63
    Ado machanla than bank eke wadi ma FD rate eka auwrudata around 8.40 percent ne ban. 2019 eke 10 or 11 percent thiba ban.. Than mara withiyata adu kalane.. So investing on FD no point ne machan.. Ogulan mokada hithane... Next year thama adu karai tha thane

    eka thama unge aramuna
    salli thiyana un FD danne nathiwa wena wena investment walata yomu karana eka
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,100
    4,840
    113
    Loading...
    අවලං බැංකු. මිනිස්සු ගසා කනවා ඕකුන්. සල්ලි දැන් FD දාළා වැඩක් නැහැ. සොච්චමයි පොලී. Invest කරපන් ෂුවර් දෙයක් බලලා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    eka thama unge aramuna
    salli thiyana un FD danne nathiwa wena wena investment walata yomu karana eka

    Etakota podi fd walin jivath wena naki set eka?

    බැංකුවල සල්ලි තිබුනා කියලා ආර්ථිකේට ලොකු සෙතක් නැහැනේ
    ඒකයි රේට් අඩු කරන්නෙ එතකොට බැංකුවෙ තියනවට වඩා ඉන්වෙස්ට් කරන එක ලාබයිනේ
    තව රේට් අඩු වෙන සීන් එකක් තියෙන්නෙ, ලෝන් රේට් එකත් සින්ගල් ඩිජිට් එකකට ගේන එක තමයි ප්ලෑන් එක කියලා ආරංචියක් තියනවා
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ammage (15 Lak), thathagei (15 Lak) namata dala senior citizen dapan. ita passe FD 2katama nomination dapan (15%) ganna puluwan upto 30 lak
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    9.4ක් දුන්නා මහජන බැංකුවේ අවුරුද්දට දාල මාසිකව ගන්න
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ෂුවර්ද මචං? උඹට විශ්වාස තැනකින්ද ආරංචිය ආවෙ?

    මට ලීසිං වැඩ කරන කෙනෙක් සහ සෙලාන් බෑන්ක් එකේ මැනේජර් කිව්වෙ. ශුවර්ම කරන්නත් බෑ බං මේ යන විදියට. කොහොමත් දැන් රේට් එකට FD දාල වැඩක්ම නෑ. ඒ නිසා දානව නම් මාසෙට දාහන්. දාලා රේට් වැඩි වෙනව නම් විතරක් වැඩි කාලෙකට දාන්න.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බැංකුවල සල්ලි තිබුනා කියලා ආර්ථිකේට ලොකු සෙතක් නැහැනේ
    ඒකයි රේට් අඩු කරන්නෙ එතකොට බැංකුවෙ තියනවට වඩා ඉන්වෙස්ට් කරන එක ලාබයිනේ
    තව රේට් අඩු වෙන සීන් එකක් තියෙන්නෙ, ලෝන් රේට් එකත් සින්ගල් ඩිජිට් එකකට ගේන එක තමයි ප්ලෑන් එක කියලා ආරංචියක් තියනවා
    මට ආරංචිය ආවෙ ඕකෙ අනිත් පැත්ත බං. FD Rates වැඩි වෙයි කියල. වෙනකල්ම තමයි බලන්න ඕන. කළිනුත් ඔහොම වැඩිවෙයි කියල බලං ඉඳල මෙහෙම වෙලා තියෙන්නෙ:lol::lol::lol:

    හැබැයි මගේ පර්සනල් මතය නම් ඔහොම රේට්ස් අඩු කරන එක තේරුමක් නෑ රටේ ඉන්ෆාස්ට්‍රක්චර් එක හදන්නෙ නැතුව. ඔය වැඩෙන් වෙන්නෙ එක පැත්තකින් බැංකු සෙට් එක අවුල් යනව. අනිත් පැත්තෙන් මිනිස්සු සක්විතිල වගේ අයට රැවටිල සල්ලි ඔක්කොම විනාස කරගන්නව. රටේ මුලු ආර්ථිකයම අන්ස්ටේබල් වෙන්න පුලුවන් කියල හිතෙනව ඔය වගේ වැඩ වලින්:eek::eek::eek:

    :rofl: 10% monthly? :lol::lol:
    :rofl::rofl::rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට ලීසිං වැඩ කරන කෙනෙක් සහ සෙලාන් බෑන්ක් එකේ මැනේජර් කිව්වෙ. ශුවර්ම කරන්නත් බෑ බං මේ යන විදියට. කොහොමත් දැන් රේට් එකට FD දාල වැඩක්ම නෑ. ඒ නිසා දානව නම් මාසෙට දාහන්. දාලා රේට් වැඩි වෙනව නම් විතරක් වැඩි කාලෙකට දාන්න.
    කොහොමත් මෙයිට වැඩිය රේට්ස් අඩුවෙන එකක් නම් නෑ බං. අර වාහන මිල උපරිමටම වැඩි වෙලා තියෙනව වගේ මේකත් දැන් අඩුවෙන්න තියෙන එකේ අඩුම තැනට ඇවිල්ල තියෙන්නෙ :yes::yes::yes:
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    බැංකුවල සල්ලි තිබුනා කියලා ආර්ථිකේට ලොකු සෙතක් නැහැනේ
    ඒකයි රේට් අඩු කරන්නෙ එතකොට බැංකුවෙ තියනවට වඩා ඉන්වෙස්ට් කරන එක ලාබයිනේ
    තව රේට් අඩු වෙන සීන් එකක් තියෙන්නෙ, ලෝන් රේට් එකත් සින්ගල් ඩිජිට් එකකට ගේන එක තමයි ප්ලෑන් එක කියලා ආරංචියක් තියනවා

    Yes rates will go down further.. :)