Kollekta honda salary eka

Emios

Well-known member
  • Dec 10, 2009
    74,300
    66,723
    113
    yaku uba hithanawa wage MAS eke HR eka nam hithan na.

    un wadata ganne 7050/- basic.

    marenakan wada karanna oni,

    unta nam hitiyath ekai nathath ekai.

    un dannawa ekek giyama thawa ekek enawa kiyala.

    Monawada factory girls da?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    yaku uba hithanawa wage MAS eke HR eka nam hithan na.

    un wadata ganne 7050/- basic.

    marenakan wada karanna oni,

    unta nam hitiyath ekai nathath ekai.

    un dannawa ekek giyama thawa ekek enawa kiyala.

    අවම වැටුප් ලිමිට් එකක් තියෙනවනේද 10 ක් ද කොහෙද :confused:

    ශ්‍රමිකයන් සඳහා ජාතික අවම වැටුප් පනත 2016 යටතේ, ඕනෑම කර්මාන්තයක හෝ සේවාවවක සියලු කම්කරුවන් සඳහා ජාතික මාසික අවම වැටුප රුපියල් 10,000 (දස දහස) ලෙස සකසන අතර කම්කරුවෙක් සඳහා ජාතික අවම දෛනික වැටුප් රුපියල් 400 (හාරසියය) ලෙස රුපියල් සකසනු ඇත.

    https://salary.lk/labour-law/labourlaw-sinhalese/workandwages
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ah man kiwe 2016 walata kalin. dan ehenam 10k denawa athi.

    මට ඕන නවතින්නෙ නැතිව වැඩට එන කෙනෙක්. 7500ට නම් මාසයක් වත් එන එකක් නෑ. 7500කින් මොනා කරන්නද. :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan machan factory ekaka machine operator kenek tat set wenawa 30-40k witara.
    Eka nisa OL witarak pass ekek wat lesiyen hoyaganna ba 20 ta aduwen. Kollek natuwa kellek nam puluwan wei 20 ta witara. job ekata ena ekat paw ne bn, uuta jeewat wenna puluwan ganak deepan )))
     
    • Like
    Reactions: The Hacker

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,683
    12,811
    113
    ලංකාවේ.. ලංකාවේ
    dan machan factory ekaka machine operator kenek tat set wenawa 30-40k witara.
    Eka nisa OL witarak pass ekek wat lesiyen hoyaganna ba 20 ta aduwen. Kollek natuwa kellek nam puluwan wei 20 ta witara. job ekata ena ekat paw ne bn, uuta jeewat wenna puluwan ganak deepan )))

    so true...
    kamata 100+150+150 thibbath - 450 dawasata, dawas 30 ta 13500.00 yakuy, bus ekatath ekka thibba 15000k wath ona kannay bus eke yannay...

    eth 15n kaden kaala nam jeewath wenna baa.... Bandula (bulldog) ganan hadana widihata (2500/-) jeewath wenna ba ne...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,744
    6,182
    113
    🇨🇦🍁
    dan machan factory ekaka machine operator kenek tat set wenawa 30-40k witara.
    Eka nisa OL witarak pass ekek wat lesiyen hoyaganna ba 20 ta aduwen. Kollek natuwa kellek nam puluwan wei 20 ta witara. job ekata ena ekat paw ne bn, uuta jeewat wenna puluwan ganak deepan )))

    :yes::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මට ඕන නවතින්නෙ නැතිව වැඩට එන කෙනෙක්. 7500ට නම් මාසයක් වත් එන එකක් නෑ. 7500කින් මොනා කරන්නද. :)

    ow ow uge expenses ahala salary eka hadanna
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොදම දේ උබ rough idea එක තියාගනින් කියක් වගේ දෙනවාද කියලා , පුක ඉරාගෙන ටයිපින් කරන්න වෙනවා නම් 20-25 අතර ගානක් තියා ගනින්. උගෙන්ම අහපන් expected salary කියද කියලා , උබ ඒ ගානට ඔකේ නම් එගානට ගනින් . ot නම් හදන්නේ අර උද කියල තිබ්බ විදියට
     
    • Like
    Reactions: Randir

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    yaku uba hithanawa wage MAS eke HR eka nam hithan na.

    un wadata ganne 7050/- basic.

    marenakan wada karanna oni,

    unta nam hitiyath ekai nathath ekai.

    un dannawa ekek giyama thawa ekek enawa kiyala.

    ඌ අපරාදෙනේ ජොබ් එන්නේ බස් එකේ ආවත් පඩියෙන් බාගයක් ඉවරයි. කන්න බොන්න ඇඳුමක් ගන්නවානම් අතින් පාඩු කරන් තමයි :D:lol:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93

    ඌ අපරාදෙනේ ජොබ් එන්නේ බස් එකේ ආවත් පඩියෙන් බාගයක් ඉවරයි. කන්න බොන්න ඇඳුමක් ගන්නවානම් අතින් පාඩු කරන් තමයි :D:lol:

    Mamath masa 6k wada kra ban salary eka Rs.4000/- (හාරදාහයි) gane. Experience hadaganna ona nisa. ethanata wadata yannama 6k withara giya maseta.:lol::lol: