කැළණි campus CCTV

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    STF එකෙන් එහෙම එක්කන් ගිහින් කැම්පස් එක අතුලේදීම කකුල් දෙක කැඩෙන්න ගැහුවා නං පුකේ අමාරුව තියන කැරියන්ගේ උන විනාඩි 5 න් බැහැලා 1 වසරේ උගන්නනවා වගේ "රටට් වැඩදායි යහපත් පුරවැසියන්" වෙනවා.
     
    • Like
    Reactions: tharinduncc

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    galawapu evun kisima job ekakta ganna hondath nehe, rajaye job dennath honda nehe.
    Unwa black list karanna mokakhari karanam hari
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    කවුද අඩේ රෙප් කපන කැළණි හිගන්නා...හොර වැඩමයි තියෙන්නෙ මුන්ගෙ..නමක් ගමක් කියලා කපපන් කපන එකක්...තිබ්බ රෙප් ටිකත් කපලා..අද ඉතිං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ..දවල්ට කන්න තිබ්බ රෙප් ටිකනෙ කපල තියෙන්නෙ..
    CCTV ගලෝපු උන් මේකෙත් ඉන්නවා වගේ...
    රට කන කාළකන්නි හැත්ත...
    උකෝලා ගත්තනම් හරි මෝඩ හැත්තට...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    STF එකෙන් එහෙම එක්කන් ගිහින් කැම්පස් එක අතුලේදීම කකුල් දෙක කැඩෙන්න ගැහුවා නං පුකේ අමාරුව තියන කැරියන්ගේ උන විනාඩි 5 න් බැහැලා 1 වසරේ උගන්නනවා වගේ "රටට් වැඩදායි යහපත් පුරවැසියන්" වෙනවා.

    ++
    :D:yes::P:yes::lol:;):cool:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කවුද අඩේ රෙප් කපන කැළණි හිගන්නා...හොර වැඩමයි තියෙන්නෙ මුන්ගෙ..නමක් ගමක් කියලා කපපන් කපන එකක්...තිබ්බ රෙප් ටිකත් කපලා..අද ඉතිං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ..දවල්ට කන්න තිබ්බ රෙප් ටිකනෙ කපල තියෙන්නෙ..
    CCTV ගලෝපු උන් මේකෙත් ඉන්නවා වගේ...:yes::yes::yes:
    රට කන කාළකන්නි හැත්ත...
    උකෝලා ගත්තනම් හරි මෝඩ හැත්තට...

    ++

    :yes::D;):lol::lol:
     
    • Like
    Reactions: Champ HB

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    කවුද අඩේ රෙප් කපන කැළණි හිගන්නා...හොර වැඩමයි තියෙන්නෙ මුන්ගෙ..නමක් ගමක් කියලා කපපන් කපන එකක්...තිබ්බ රෙප් ටිකත් කපලා..අද ඉතිං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ..දවල්ට කන්න තිබ්බ රෙප් ටිකනෙ කපල තියෙන්නෙ..
    CCTV ගලෝපු උන් මේකෙත් ඉන්නවා වගේ...
    රට කන කාළකන්නි හැත්ත...
    උකෝලා ගත්තනම් හරි මෝඩ හැත්තට...

    උකයි කිව්වලු. මගෙත් දෙන්නෙක්ම කපලා..
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මොන සොන්නයෝද බන් මුන්...දැක්කද අර කැමරා බාර ගන්න බෑ කියල කිව්ව්වහම ගැලෙව්වා උන් දුන්න සිඟිති ටෝක් ටික...:lol:රැවුල වවන හාමුදුරුවොයි...මේක අමුතු රටක් බන්...:lol:දුන්නනම් හරි ආපහු කැම්පස් පැත්තේ පස් නොපාගන්න දඩුවම්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකුන්ට ඕනේ කෑම්පස් එක උන්ගේ වෙනම රාජ්ජයක් කරගන්න. අර මුදා නොගත් ප්‍රදේශ වගේ. කාලකන්නි හෑත්ත. ඕවා කොරලා ඊලගට එනවා රස්සා නෑ කියලා පාරට රස්සා දුන්නම ඈගිලි සලකුණු කරන්න බෑ කියලා පඩි මදි කියලා ආයේ පාරට එනවා. දෑන්ම එලවලා දෑම්මම ඉවරයි
     
    :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොන්ද පන නෑති ධාතු සුනඛයෙක් රෙප් කපලා. ඕකුන්ට තමා ඔය වගේ 2.50 වෑඩ පුලුවන්. තමන් වෑරෑද්දක් කරන්නේ නෑත්නම් මොකටද සිසිටිවි වලට බය
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව සිසුහු තිස් දෙනෙක් හඳුනාගෙන ඇතැයි උපකුලපති මහාචාර්ය ඩී. සේමසිංහ ඊයේ (26 වැනිදා) පැවසීය.
    මෙලෙස හඳුනාගත් සිසුන් අවම වශයෙන්
    දෙවසරක ශිෂ්‍ය භාවය අහෝසි කිරීමේ දඬුවමකට ලක් කරන බවත් උපකුලපතිවරයා සඳහන් කරයි.

    මෙලෙස සිසුන් හඳුනාගැනීමට හැකි වී ඇත්තේ ඇසින් දුටු සාක්ෂි අනුව මෙන්ම සීසීටීවී කැමරා සටහන් අනුවය.

    එම සිසුන් සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පරිපාලන අංශ පියවර ගනිමින් සිටියි.

    මාර්තු මස 9 වැනිදා නවක සිසුසිසුවියන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එම සැලසුම් කඩකප්පල් කර වත්මන් උප කුලපතිවරයා කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමේ උත්සාහයක් මෙම සිද්ධිය පිටුපස ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

    දැනට පුරප්පාඩු වී පවතින උපකුලපති ධුරය ලබා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරතව සිටින පිරිසක් සිසුන් පොලඹවන්නට ඇතැයි ද පරිපාලන අංශ සැක පළ කරයි.
     
    Last edited:

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    කැළණි අයියලාට රිදිලා :lol:

    Kg6dCi2.jpg