AC එකකට එන Current Bill එක

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අපරාදේ කියන්න බෑ මටත් එනවා 12ක් විතර. මේ thread වල දාල තියන 5000යි 6000යි කියන බිල් දැක්කම හිතෙනවා රෑට රෑට මොකෙක් හරි අපේ ගෙදරට පැනල ගෙදර වයර් short කරනවද කියල. If only gov promoted using solar power for dometic uses :nerd:

    non- inverter වල එච්චර බිලක් එනවද? මගෙ inverter එකට නම් එන්නෙ රු. 3000/-ට අඩු බිලක් (ගෙදර සම්පූර්ණ බිල). හැබැයි මම පාවිච්චි කරන විදිය නිසාද දන්නෙ නෑ. මම දවසට පැය 8-10ක් වගේ ගානක් eco mode දාල 28-29C වගේ තමයි දාන්නෙ.
    සමහරවිර ලොකු කරන්ට් බිලක් එන්නෙ කාමරේ ලීක් තියෙනවද දන්නෙ නෑ. එහෙම නැත්තන් කාමරේ සයිස් එකට හරියන BTU ගානට වඩා අඩු AC එකක්ද දන්නෙ නෑ.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේ දවස්වල සිංගර් එකේ AC එකක් ගත්තම TV එකක් නිකන් දෙනව. ඒකට නම් අහුවෙන්න එපා. එහෙම දෙන්නෙ 115000/-ටද කොහෙද වැඩි AC වලට විතරයි. ඒ කැටගරි එකට අහුවෙන්නෙ 18000BTU සහ ඊට වැඩි AC. ගෙදරක සාමාන්‍ය කාමරේකට හරියන්නෙ 9000 හරි 12000 හරි. TV එකක් නිකන් දුන්න පලියට ඊට වැඩි BTU ගානක AC එකක් හයි කරන එක තේරුමක් නෑ. toshiba 12000 AC එකක් නම් තිබුන ඒ ගානට.(115000/-ට වැඩි) ඒකත් දැන් out of stock.
     
    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    Machan mage tiyenne LG Smart inverter 12,000 BTU ekak. Gaththe 2017. Me lagadi 8.5 hours rata dala baluwama unit 4-5k withara gihin.

    Normally mage 5 units per day yanawa. E Five units fan eka 8 - 9 hours dala. Dan AC eka 8.5 hours test karaddi man fan eka dammeth na. E dawase total units gana 9.4. So fan ekath ekka 5 nisa, man 0.6 withara general usage eken ayin kara fan ekata.. Ethakota 4.4 to 9.4 increase. AC eka 5 units aran

    Mehema wenna puluwan da?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    A/C eke service ehema kare nadda
    temp eka kiyatada dan inne ? uba inne koheda rasne paththakada
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Machan mage tiyenne LG Smart inverter 12,000 BTU ekak. Gaththe 2017. Me lagadi 8.5 hours rata dala baluwama unit 4-5k withara gihin.

    Normally mage 5 units per day yanawa. E Five units fan eka 8 - 9 hours dala. Dan AC eka 8.5 hours test karaddi man fan eka dammeth na. E dawase total units gana 9.4. So fan ekath ekka 5 nisa, man 0.6 withara general usage eken ayin kara fan ekata.. Ethakota 4.4 to 9.4 increase. AC eka 5 units aran

    Mehema wenna puluwan da?

    මොකක්හරි අවුලක් තියෙනව වගේ නේහ් බං? :confused::confused::confused:

    හැබැයි මේ කාලෙ සෑහෙන්න රස්නෙ නිසා කියන්න බෑ ඔය ගණං හරිද කියල. අප්‍රේල් වෙද්දි තව වැඩි වෙයි. AC එක හරියට සර්විස් කරන්නෙ නැත්නම් ෂුවර් බිල් එක වැඩි වෙනව. මගෙත් ඒ.සී එකේ සර්විස් ඩේට් කිට්ටු වෙද්දි බිල් එක ලොකු වෙනසකින් වැඩි වෙනව බං.

    මම නම් 27 දාගෙන තමයි දවල් ඉන්නෙ. 26 දාගෙන රෑට නිදාගන්නෙ. මගේ ඒ.සී එකේ නම් දවසට යුනිට් 3ක් වගේ යන්නෙ. මේ කාලෙ නම් ටිකක් වැඩියෙන් යනව මේ අසාමාන්‍ය රස්නෙ නිසා.

    ගෙදර වයරින් එක අවුල් ගියාමත් ඔහොම වෙනව:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Masa 7kin kare na machan. Use karanne nathuwa thibba masa 5k withara. aye use karanna gathte. Dan service eka karanna ona.
    ආහ් එහෙනම් මේක තමයි ලොකුම අවුල. Outdoor යුනිට් එකේ දූවිලි බැඳෙනව නිකං තිබ්බ කියල නෑ දූවිලි බැඳෙද්දි:P:P:P
    ඇතුලෙ එකෙත් දූවිලි ගිය ගමන් සෙන්සර්ස් හරියට වැඩ කරන්නෙ නෑ බං. එතකොට ඒ.සී එක වැඩියෙන් වැඩ කරන්න ගන්නව. ඔය වගේ කේස් ගොඩයි.
     
    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28

    මොකක්හරි අවුලක් තියෙනව වගේ නේහ් බං? :confused::confused::confused:

    හැබැයි මේ කාලෙ සෑහෙන්න රස්නෙ නිසා කියන්න බෑ ඔය ගණං හරිද කියල. අප්‍රේල් වෙද්දි තව වැඩි වෙයි. AC එක හරියට සර්විස් කරන්නෙ නැත්නම් ෂුවර් බිල් එක වැඩි වෙනව. මගෙත් ඒ.සී එකේ සර්විස් ඩේට් කිට්ටු වෙද්දි බිල් එක ලොකු වෙනසකින් වැඩි වෙනව බං.

    මම නම් 27 දාගෙන තමයි දවල් ඉන්නෙ. 26 දාගෙන රෑට නිදාගන්නෙ. මගේ ඒ.සී එකේ නම් දවසට යුනිට් 3ක් වගේ යන්නෙ. මේ කාලෙ නම් ටිකක් වැඩියෙන් යනව මේ අසාමාන්‍ය රස්නෙ නිසා.

    ගෙදර වයරින් එක අවුල් ගියාමත් ඔහොම වෙනව:yes::yes::yes:
    Wiring eke awlak kiwe machan? Dawasata unit 5k yana eka da? Eka waradith na wage mata hithenne. Fridge, Iron , washing machine, 10-12 hours dana fans, CCTV, 12 hours withara dana lights oya wage ewayin units 5k enna bari da machan?

    Man switch okkoma off karala baluwa. Active current eka ethakota Zero. Meter eka duwanne na. Ethakota awlak wenna ba neda?
     
    Bro units 3k yanne dawasata hours kiyak dala da?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Wiring eke awlak kiwe machan? Dawasata unit 5k yana eka da? Eka waradith na wage mata hithenne. Fridge, Iron , washing machine, 10-12 hours dana fans, CCTV, 12 hours withara dana lights oya wage ewayin units 5k enna bari da machan?

    Man switch okkoma off karala baluwa. Active current eka ethakota Zero. Meter eka duwanne na. Ethakota awlak wenna ba neda?
    අපෙත් ඔය ඔක්කොම තියෙනව CCTV ඇරුණම. ඔය ටිකට නම් යුනිට් 3ක් 4ක් වගේ යයි. හරියටම කියන්න බෑ මේ යුනිට් ගණං නම්. ෆ්‍රිජ් එක ඉන්වර්ටර් එකක් නම් තව අඩුයි.

    24hrs බං
    මේ කාලෙ නම් 4යුනිට්ස් වගේ යනව බං රස්නෙ නිසා. 4පනින්නෙ නම් නෑ 4ට කිට්ටු ගානක් යනව මම හිතන්නෙ.
     
    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    අපෙත් ඔය ඔක්කොම තියෙනව CCTV ඇරුණම. ඔය ටිකට නම් යුනිට් 3ක් 4ක් වගේ යයි. හරියටම කියන්න බෑ මේ යුනිට් ගණං නම්. ෆ්‍රිජ් එක ඉන්වර්ටර් එකක් නම් තව අඩුයි.

    24hrs බං
    මේ කාලෙ නම් 4යුනිට්ස් වගේ යනව බං රස්නෙ නිසා. 4පනින්නෙ නම් නෑ 4ට කිට්ටු ගානක් යනව මම හිතන්නෙ.
    machan. oyage AC units gana ayin karala anith ewata kochhara units yanawada balala tiyeda?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan. oyage AC units gana ayin karala anith ewata kochhara units yanawada balala tiyeda?
    ඔව් බං. AC එක Off කරල තියෙල දවසක් බලල තියෙනව. යුනිට් 4ක් වගේ තමයි ගියේ. ඔතැන වයරින් අවුල් ගියාම සෑහෙන්න නිකං පිච්චෙනව. ඒක ගෙදර හැම ඩිවයිස් එකක්ම Off කරල හොයාගන්න බෑ. සමහර වෙලාවට එක පැත්තකින් කරන්ට් එක අදිද්දි ඒ පැත්තෙන්ම වැඩියෙන් යනව. කිරියෙ ඉලෙක්ට්‍රික් සීන් දන්න කෙනෙක් ඉන්නව නම් මේ ගැන විස්තර කරල කියාවි. ඒකයි මම කිව්වෙ අසාමාන්‍ය විදියට කරන්ට් එක යනව නම් වයරින් එකත් චෙක් කරන්න කියල.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Wiring eke awlak kiwe machan? Dawasata unit 5k yana eka da? Eka waradith na wage mata hithenne. Fridge, Iron , washing machine, 10-12 hours dana fans, CCTV, 12 hours withara dana lights oya wage ewayin units 5k enna bari da machan?

    Man switch okkoma off karala baluwa. Active current eka ethakota Zero. Meter eka duwanne na. Ethakota awlak wenna ba neda?
    ape gedarath unit 5.5 wage giya a/c ekata kalin. oya tikama thamai. thawa hot water shower. desktop pc ekath paya 14-15 wada.
    A/c ekath ekka unit 8-9 wage yanawa. me dawas wala wadiyen yanawa rasne nisa. a/c ude indan ra wenakan paya 12-14 wada
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ape gedarath unit 5.5 wage giya a/c ekata kalin. oya tikama thamai. thawa hot water shower. desktop pc ekath paya 14-15 wada.
    A/c ekath ekka unit 8-9 wage yanawa. me dawas wala wadiyen yanawa rasne nisa. a/c ude indan ra wenakan paya 12-14 wada
    එහෙනම් මගේ එකේ යන ගානත් හරි බං. මම පැය 24ම දාගෙන ඉන්නෙ. උඹ දවල් වරුවෙම දාගෙන මම රෑටත් දාල. ඒත් රෑට එච්චර කරන්ට් එක යන්නෙ නෑ. AC එක ගොඩක් අඩුවෙන් නේහ් වැඩ කරන්නෙ රෑට. රෑ පුරාවටම දාගෙන හිටියත් යුනිට් 1කටත් අඩුවෙන් යන්නෙ. අනිත් එක මගේ කාමරෙත් පොඩියි නේහ්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙනම් මගේ එකේ යන ගානත් හරි බං. මම පැය 24ම දාගෙන ඉන්නෙ. උඹ දවල් වරුවෙම දාගෙන මම රෑටත් දාල. ඒත් රෑට එච්චර කරන්ට් එක යන්නෙ නෑ. AC එක ගොඩක් අඩුවෙන් නේහ් වැඩ කරන්නෙ රෑට. රෑ පුරාවටම දාගෙන හිටියත් යුනිට් 1කටත් අඩුවෙන් යන්නෙ. අනිත් එක මගේ කාමරෙත් පොඩියි නේහ්.
    ow. me tike malayath gedara awith light fan pc dan innawa dawasema. eka nisa unit 10ta kittuwath yanawa.

    mage kalin 3000-3500 bila 9000 wena line ekak tiyenne :oo: