ජෙප්පොනේ ඉතින්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජෙප්පොනේ ඉතින්

    88009599_10221826898089960_6456092108024446976_n.jpg

    87963279_10221826898409968_9012434729680502784_o.jpg

    87943994_2583592805230252_6313472114028445696_o.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    LOL. Umbada oya group eka haduwe? 😂😂😂
    Bai group wage jepponge group na ponnayo. 😂😂😂
    Verified pages witharai. 😂😂

    අඩෝ අන්කයා...group එකේ උන්ම කියනවා join වෙලා බලන්නලු..උඹ කියනවා එහෙම එකක් නෑලු...

    එකක් කියපන්කො බන්...උඹව ජෙප්පෝ හලලද ? :lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    අඩෝ අන්කයා...group එකේ උන්ම කියනවා join වෙලා බලන්නලු..උඹ කියනවා එහෙම එකක් නෑලු...

    එකක් කියපන්කො බන්...උඹව ජෙප්පෝ හලලද ? :lol::lol:

    :lol::lol:පව් බන්.මටත් ඕකුන්ව පේන්න බෑ හැබැයි උඹ නම් උන්ව ළිදේම දානවා.දැන් රෙද්ද උස්සන් දුවන් එයි රෙප් කපන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :lol::lol:පව් බන්.මටත් ඕකුන්ව පේන්න බෑ හැබැයි උඹ නම් උන්ව ළිදේම දානවා.දැන් රෙද්ද උස්සන් දුවන් එයි රෙප් කපන්න.

    පිස්සු හැදෙනවා බන්...group එකේ ඉන්න උන් කියනවා join වෙලා බලන්නලු මොනාද ලියල තියෙන්නේ කියල.මුන් කියනවා එහෙම group එකක් නෑලු..msg delete කරන නොකරන එක කෙසේ වෙතත් fb එකේ උන්ට කොන්දක් තියානව...එළකිරියේ ජෙප්පොන්ට මුකුත් නෑනේ...:sorry::sorry: .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    RAyIfhf.png

    හකීම් එක්ක මොකද්ද සන්ධානෙට යන සීන් එකක් කතාවුනා නේද..?
    මක්කෙයි වුනේ... ඒකට....?
    හකීම් අලියගෙ වලිගෙ එල්ලුනාද කොහේද, මෙයාලත් එල්ලුනාද...?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    RAyIfhf.png

    හකීම් එක්ක මොකද්ද සන්ධානෙට යන සීන් එකක් කතාවුනා නේද..?
    මක්කෙයි වුනේ... ඒකට....?
    හකීම් අලියගෙ වලිගෙ එල්ලුනාද කොහේද, මෙයාලත් එල්ලුනාද...?

    හාමු වැදගත් වැඩ වලට වහල්ලුන්ව ගවගන්නේ නෑ වගේ...

    හකීම් වැරදි පාරේ ගියා කියල තේරුම් කරවන්න ඇති