Machan ubalatath mehemada?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාලටත් ඇති එහෙනම්

    ආ හරක් පැටියෝ :)
    කට්ටිය එකතු වෙලා ඔයාව නිදහස් කලා කියල ආරංචියි :)
    දැන් කොහොමද ඉතිං ? සනීපෙන් ඉන්නවද ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ආ හරක් පැටියෝ :)
    කට්ටිය එකතු වෙලා ඔයාව නිදහස් කලා කියල ආරංචියි :)
    දැන් කොහොමද ඉතිං ? සනීපෙන් ඉන්නවද ?

    :rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආ හරක් පැටියෝ :)
    කට්ටිය එකතු වෙලා ඔයාව නිදහස් කලා කියල ආරංචියි :)
    දැන් කොහොමද ඉතිං ? සනීපෙන් ඉන්නවද ?

    ස්කවි සනීපෙන්ද?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,069
    7,353
    113
    Kotahena
    මූ ගෙ ඇත්ත තත්වේ මෙක. නමුත් එළකිරි එකේ පෙන්නන්න හදන්නේ තනිකර වෙනස් එකක්.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹ ඉස්සර ගත කරපු ජීවිතේට බැඳිලා ඉන්නෙ. ඒකෙ උඹට දැන් ගතකරනවට වඩා ආශ්වාදයක් එහෙම නැත්තන් ෆන් එකක් ඇති. දැන් ජීවත් වෙන ක්‍රමය ඇතුලෙ උඹට අර ඉස්සර ලැබුන වගේ ආශ්වාදයක් නොලැබෙනව ඇති. ඉතින් ඔය සැරින් සැරේට ඕව මතක් වෙලා එන එන පාරට උඹ ඕක compare කරන්න පුරුදු වෙලා. ඒක repeatedly කරනකොට ඉතින් OCD තමයි. ඕකට ඉතින් තේරුම් ගන්න ඕනේ ආශ්වාද කියන දේ හිතට කොච්චර දුන්නත් දීල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ෆුල්ෆිල් වෙන්නෙම නෑ. ඒක හොයන්න හොයන්න පෙලීමක් අසහනයක් මිසක් වෙන ලැබෙන දෙයක් නෑ. ඕක තේරුම් අරගෙන හිතට ඕන ඕන දේ දෙන්න යන එක අඩු කරගත්තනන් හිතේ ඇතිවෙන ගොඩක් ප්‍රශ්න තමුන්ටම විසඳ ගන්න පුළුවන්.