Richard Hammond's Big: Austria's Mega Dam

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං මේ ප්‍රෝග්‍රැම්1 එකේ නම මොකක්ද ? :nerd::nerd: ටොප්ජියර් නෙවෙයි නේද ? :oo::oo: දන්න කෙනෙක් කියනවද ? :dull::dull: ඩවුන් කරගන්න ලින්ක් එහෙමත් තියෙනම් දාන්න සේරම ටික

     
    • Like
    Reactions: chamira85

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,557
    113
    ඔක්කොම බැලුවා. පිස්සු හැදෙනවා. ඇයි බන් ලංකාවෙ මෙහෙම වැඩසටහන් හදන් නැත්තෙ.

    Top Gear එකත් මේ වගේ එකක්ද?
     

    DragonFox

    Junior member
  • Oct 16, 2009
    369
    9
    18
    Colombo
    ඔක්කොම බැලුවා. පිස්සු හැදෙනවා. ඇයි බන් ලංකාවෙ මෙහෙම වැඩසටහන් හදන් නැත්තෙ.

    Top Gear එකත් මේ වගේ එකක්ද?

    Most people would not watch them mate
    Here in Sri Lanka what is popular is stupid long-running family drama.

    Top Gear is a Car Show with more fun take on cars its great
    Also, watch The Grand Tour

    Top Gear - Direct
    http://rmz.cr/top-gear

    The Grand Tour - Direct
    http://rmz.cr/the-grand-tour

    (Use x265 Links they are small and good quality)