RUSH ෆිල්ම් ඵක මරු නේද.මම ඊයෙ රෑ බැලුවා..කොපියක් තමා ඉතිං.![]()
විජයබා කොල්ලය රිලීස් වෙලා තියෙන්නෙ.
කවුරුහරි පින්වතෙක් අපිටත් බලන්න අප්ලෝඩ් කරන්නකෝ

machan meka balapu ekek kiyapan ko meka good quality da kiyala ... ???
RUSH ෆිල්ම් ඵක මරු නේද.මම ඊයෙ රෑ බැලුවා..කොපියක් තමා ඉතිං.![]()

සුනාමි ෆිල්ම් එක හිට් වෙයිද බන් ?

අඩො අනිව කාලෙකින් බලපු පට්ට පිලුමක්..ලෝභ නැතුව වියදම් කරලා..
e unata apita RUSH film eka balanna denna gihin aruge site ekata kela una..

![]()

යාලුවනේ Thaala (තාල) ෆිල්ම් එකේ ලින්කුව දියෝ......... දොළදුකක් ......